AVI Art Gallery

AVI Art Gallery Call us to make your loved ones happy by giving a drawing as a memorable gift..✨
contact :071 9172094
(2)

Guess කරන්න බලමු...😌♥️⭐
22/08/2026

Guess කරන්න බලමු...😌♥️⭐

ගිය අවුරුද්දෙ ඇඳපු art එකක්...🥹♥️⭐A5 size කොලේක උපරිම details මතුකරලා අඳින්න try කරේ...ඒ උත්සහය එදා සාර්තක උනා කියලා මං ...
20/08/2026

ගිය අවුරුද්දෙ ඇඳපු art එකක්...🥹♥️⭐

A5 size කොලේක උපරිම details මතුකරලා අඳින්න try කරේ...ඒ උත්සහය එදා සාර්තක උනා කියලා මං හිතනවා..🥹♥️⭐

Sajitha Anuththara Anthony ⭐

(අලුත් arts ටිකක් ඉක්මනටම ගේන්නම්..🥹)

ටික දවසකට කලින් ඇඳපු commission drawing එකක්...♥️A4 size ♥️Contact for the orders ; 0719172094
19/08/2026

ටික දවසකට කලින් ඇඳපු commission drawing එකක්...♥️

A4 size ♥️

Contact for the orders ; 0719172094

18/08/2026

ඊළඟට ඕනේ colour pencil drawing එකක්ද Black & White Drawing එකක්ද....? 😌♥️

අන්තිමට ඇඳපු gift arts තුනේ Drawing vs Original photos ටික...😌♥️⭐තවත් එකක් ළඟ ලඟම එනවා...😌♥️⭐මේ arts 3 ගැන ඔයාලට මොනවද හ...
17/08/2026

අන්තිමට ඇඳපු gift arts තුනේ Drawing vs Original photos ටික...😌♥️⭐

තවත් එකක් ළඟ ලඟම එනවා...😌♥️⭐

මේ arts 3 ගැන ඔයාලට මොනවද හිතෙන්නේ...comment එකක් දාන් යන්න ♥️

Contact for the orders ; 0719172094

මං ගැන කියවන්න....🥹♥️⭐ අද ලංකාදීප සඳැල්ල අතිරේකයේ 🥹♥️⭐මං ගැන මෙහෙම article එකක් ලියවුණු පලවෙනි අවස්තාව මේ...🥹♥️⭐"ඔයාට බෑ...
16/08/2026

මං ගැන කියවන්න....🥹♥️⭐

අද ලංකාදීප සඳැල්ල අතිරේකයේ 🥹♥️⭐

මං ගැන මෙහෙම article එකක් ලියවුණු පලවෙනි අවස්තාව මේ...🥹♥️⭐

"ඔයාට බෑ...මිනිස්සුන්ගෙන් ගුටිකන්න වෙයි...ඕක නවත්තලා දාන්න " වගේ දේවල් කියපු මිනිස්සු ඉස්සරහම මට ඒ දේ පුලුවන් කියලා කරලා පෙන්නපුවහම දැනෙන ගැම්ම...🥹 ඒවගේම සතුට...🥹ඒක වචනවලට හරවන්න බෑ...🥹♥️⭐

මේ ගමනට හයියක් උන හැමෝටම Thank you.. ...🥹♥️⭐

Chamodi Sewwandi Thank you so much for the article 🥹🙏⭐

100ක් ම perfect නැති arts.....😼♥️⭐Drawing vs Original ♥️🪄 SANUKA ⭐Art එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ...😌⭐ Comment එකක් දාන...
15/08/2026

100ක් ම perfect නැති arts.....😼♥️⭐

Drawing vs Original ♥️🪄

SANUKA ⭐

Art එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ...😌⭐ Comment එකක් දාන් යන්න බලමු ♥️

ටික දවසකට කලින් ඇඳපු commission drawing එකක් ♥️ A5 size ♥Contact for the orders ; 0719172094
14/08/2026

ටික දවසකට කලින් ඇඳපු commission drawing එකක් ♥️

A5 size ♥

Contact for the orders ; 0719172094

මේකනම් ඇත්තක් හැබැයි......😌♥️⭐(ඉස්සර හදපු meme එකක් මේ..😁 ආයෙත් memes හදන්න හිතෙනවා..)
13/08/2026

මේකනම් ඇත්තක් හැබැයි......😌♥️⭐

(ඉස්සර හදපු meme එකක් මේ..😁 ආයෙත් memes හදන්න හිතෙනවා..)

12/08/2026

පැන්සලෙන් කරපු මැජික් එකක් බලමුද...💆‍♂️♥️⭐

වීඩියෝ එක ඉවර වෙනකන්ම බලලා comment එකක් දාන් යන්නකෝ..♥️⭐

Sanuka Wickramasinghe ♥️

Address

Hatton
22000

Website

Alerts

Be the first to know and let us send you an email when AVI Art Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share