A D D I C T L O V E R S

A D D I C T  L O V E R S | For happiness to last forever, the choice must be right |⃦

05/09/2024

නුඹට ඉන්නට තිබුනා මා ලග 🥺💜

Send a message to learn more

31/12/2023

හමුවුන හෝදම කේනා ඒයා🥺❤️..

𝔸𝕕𝕚𝕚𝕔𝕥"*

22/12/2023

🥺💜..

06/12/2023

🥺🌻❤️

අඩෝ....උබ කෝහේද මේහේඅවා බන් පෝඩිවැඩ වගයකටමං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ දැක්කේO/L වලින් පස්සේ හම්බුනාමයි නේ මටත් මතක විද...
03/11/2023

අඩෝ....
උබ කෝහේද මේහේ

අවා බන් පෝඩිවැඩ වගයකට

මං හිතන්නේ අවුරුදු ගානකට පස්සේ දැක්කේ

O/L වලින් පස්සේ හම්බුනාමයි නේ මටත් මතක විදියට

කෝ දැන් අර නංගි හෝදින් ඉන්නවද

ඔව් හෝදිම් ඇති😊💜..

මෝකකද බන් ඒ කතාව හෝදිම් ඇති කියන්නේ
උබ ඒ කේල්ලව ඇතැරියද යකෝ

නැ ඒයා ගියා ඔයි

අනේ මේ නංගි උබ ගාව හිටියේ හුගක් සතුටින් අපි දන්නවනේ ඒක..

ඉස්සර හැමදාම ටවුන් ගියාම උබට වැඩිය සතුටින් හිටියේ ඒ නංගි
කෝච්චර හිනාවක් තිබ්බද ඒ නංගිගේ මුනේ ඒක අපි දැක්කනේ

මම උබට කියලත් තියේයි ඒ නංගිව නම් නැති කරගන්න ඒපා කියලා

හ්ම්.ඔව් බන්
මම බෝරුවක් කලේ නැ බන් ඒත් ඒයා වේනස් උනා

අඩෝ උබ ඔය ඇත්තමද කියන්නේ මට හිතාගන්න බැ..

ඔව් බන් මටත් තාම හිතාගන්න බැ.
මට කෝච්චර ආදරේන් හිටපු ඒයා ඒ විදියට වේනස් උනේ කියලා🥺💜.

ඒත් ඒයාට මං හරි ආදරේයි අදටත් ඒක ඒමමයි කිසි වේනසක් වේලා නැ💜.

𝕎ℝ𝕀𝕋𝔼ℝ.𝕟𝕒𝕨𝕠"*..

දැන් ඇති නේද බන් හිටියාතව ටිකක් ඉමුකෝ බන්යකෝ දැන් අපි පැය දේකක් විතර මේතනමට එපා වේන්නේ නැ බන්යකෝ මිනිස්සු හිතයි අපි දේන්...
28/10/2023

දැන් ඇති නේද බන් හිටියා
තව ටිකක් ඉමුකෝ බන්

යකෝ දැන් අපි පැය දේකක් විතර මේතන
මට එපා වේන්නේ නැ බන්

යකෝ මිනිස්සු හිතයි අපි දේන්නට පිස්සු කියලා..
සේඩ් ඒකක් දිහා බලන් ඉන්නේ පැයගානම

උබ දන්නවනේ මම සතුටින්ම හිටියේ එයා ඒක්ක ඔතන🥀.

ඉතින් යකෝ දැන් ඒ කේල්ල නැ නේ
ඔව් ඒත් ඒ මතක තාම මා ඒක්ක තියේනවා බන්

උබ ඒකද යන යන හැමපාරක්ම සේඩ් ඒක දිහා බලන් යන්නේ
ඔව් බන්..

එත් ඒ කේල්ල එන්නේ නැ කියලා උබ දන්නවනේ
ඔව් බන් මම ඒක දන්නවා

ඒනම් පිස්සුද බන් තවත් බලන් ඉන්නේ
ඒදා අපි දේන්නම දැනගේන හිටියේ නැ අපි හම්බවේන අන්තිමපාර ඒදා කියලා🥺💜.

ඇයි දැනැන් හිටියනම් උබ මෝකක්ද කරන්නේ

ඒනම් මම ඒදා ඒයාට කියටවත් යන්න දේන්නේ නැ බන්
ඒම උනානම් අදටත් මම ආසම කේනා මං ලග🥺💜..

උබව තේරුම් ගන්න බැ බන් මට තාම
ඔව් බන් මටත් මාව තේරුම් ගන්න බැ මම ඒ හිතට ඇයි ඒච්චරම ඇබ්බැහි උනේ කියලා.

සමහර ආදර කතා නැවතුනේ හරි ආසදාරණ විදියට🥀.
ℕ𝕒𝕨𝕠"*..

25/10/2023

අයියේ🥺💜

ඕ මැනික

අනේ අයියේ මට යන්න බැ..

එහේම කියලා බැනේ සුදු ඔයා ඒයලා ඒක්ක ඉන්න ඔනී.

ඒත්.දුක නැද්ද මම ගියාම

මම කෝහෝම හරි දාරගන්නම්කෝ😊❤️
අහගන්නකෝ හෝද ලමයා වගේ
පරිස්සමේන් ඉන්න ඔනී හෝදද
මම ලග නැති උනත් මේ ආදරේ ඒ විදිය තියේයි
ඔය නිල් පාට ඇස් අහිංසක හිනාව ඔය විදියටම හැමදාම තියාගන්න ඔනි හෝදද

හරි අයියේ🥺💜..

අයියේ ඔයාව මතක් උනා ඒකයි මැසේජ් ඒකක් දැම්මේ

ඕ මැනික

දැන් කවුරු හරි ඉන්නවා නේද.

නැ සුදු තාම

දැන් අවුරුදු 3ක් වේන්නත් ලගයි නේ ඇයි තාම තනියම

ඔයාට දුන්න ආදරේ වේන කාටවත් දේන්න මේ හිත හදාගන්න බැරි උනා මට

මට දුකයි අයියේ..

කෝ මෝඩ කතා කියන්නේ නැතුව කටවහගන්නවා සූටී💜..

ඒත්..

මම ආදරේයි නේ ඒ ඇති නේ මැනික💜..

22/10/2023

මිනිස්සු තනි වේන්න ආස නැ

ඒත්..

හදවතට ලගින්ම දැනුන අය වේනස් උනාම
මිනිස්සු ඒ තනිකමට හුරු වේනවා

𝔸𝕕𝕕𝕚𝕔𝕥"*..

17/10/2023

💜🥀
𝔸𝕕𝕕𝕚𝕔𝕥"*..

08/10/2023

මට නැතත්
ආසම කේනා හැමෝටම ලැබේන්න ඔනි
𝔸𝕕𝕕𝕚𝕔𝕥"*..

Address

Hanwella

Website

Alerts

Be the first to know and let us send you an email when A D D I C T L O V E R S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category