සාරා

සාරා හිත ළඟින්ම ඔයත් එක්ක �

මතක් වෙන්න අමතක වෙන්නැති කෙනෙක් මට ඔයා....නිවී යන්න ප්‍රේමයෙන්ම මටඅවැසිමයි ඔයා....අතින් අත වත් නොඅල්ලාබැඳි නමුත් ඔයා...හ...
18/03/2025

මතක් වෙන්න අමතක වෙන්නැති
කෙනෙක් මට ඔයා....
නිවී යන්න ප්‍රේමයෙන්ම මට
අවැසිමයි ඔයා....
අතින් අත වත් නොඅල්ලා
බැඳි නමුත් ඔයා...
හිතත් අරන් දුරක් ගියපු හැටි
මගේ පන ඔයා.....❤️

ආදරෙන්,
සා|රා ✍

අවාරේ ඇවිත් හිත සැනසීම දුන්නනිවාලයි තුන් හිතම නුඹේ එක බැල්මපමා වී පිපි නමුදු සුවද උතුරන්නදුරින් වුව කමක් නෑ සිතින් සිප ග...
17/03/2025

අවාරේ ඇවිත් හිත සැනසීම දුන්න
නිවාලයි තුන් හිතම නුඹේ එක බැල්ම
පමා වී පිපි නමුදු සුවද උතුරන්න
දුරින් වුව කමක් නෑ සිතින් සිප ගන්න …

ආදරෙන්,
සා|රා❤️

සීරුවට දැනෙන්නට හිතින් හිත ඉම්ඹ......තාම මට හරි හුරුයිනුඹෙ සුසුම් සුවඳ......අතීතයෙ සොඳුරු සුවකොයිතරම් නම් ඇත්ද....තව වරක...
17/03/2025

සීරුවට දැනෙන්නට
හිතින් හිත ඉම්ඹ......

තාම මට හරි හුරුයි
නුඹෙ සුසුම් සුවඳ......

අතීතයෙ සොඳුරු සුව
කොයිතරම් නම් ඇත්ද....

තව වරක් අහන්නම්
මගෙම වෙන්නට හැකිද ..

ආදරෙන්,
සා|රා .....❤

දන්නවද පන,මං නතර වුනේම ඔය ඇස් ළඟඒ මොකද දන්නවද.....ඒ ඇස් මට ඒ තරමටම ලෙංගතුව දැණුනා....හරි ලස්සනට ඒ ඇස් වලින් ආදරේ පෙන්වන්...
17/03/2025

දන්නවද පන,
මං නතර වුනේම ඔය ඇස් ළඟ
ඒ මොකද දන්නවද.....
ඒ ඇස් මට ඒ තරමටම ලෙංගතුව දැණුනා....
හරි ලස්සනට ඒ ඇස් වලින් ආදරේ පෙන්වන්න
ඔයාට පුලුවන් වුනා....
වචන නොකරන හැගීම් ගොන්නක්
ඔය ඇස් වලින් මට දැනෙනකොට
තත්පරයකට වත් මට ඔය ඇස් වලින්
මිදෙන්න බැරි තරමට
ඔය ඇස් ලග මං වශී වුනා....
ඒ මොහොතෙ ,මගෙ ඇස් වගේම
මගෙ වචනත් ගොලු වුනා....
ඇත්තටම,
කවදාවත් ඒ ඇස් අමතක
කරන්න බැරි තරමට
මං ඒ ඇස් අස්සෙ අතරමං වුනා...
ඉතින් මගෙ පන,
ඔයා දන්නවද?....
මං හැමදාමත් පතන්නෙ
මගෙ ඇස් පියවෙන තුරාවටම
ඔය ඇස් මානෙම ඉන්න ලැබෙන්න කියල
විතරමයි.....
හැමදාමත් මං නිවෙන්නෙ
ඔය ඇස් ළඟ විතරමයි......

ආදරෙන්,
සා|රා

දන්නවද....ජීවිතේ අපි,බලාපොරොත්තු වෙන හැමදේම නොවෙන අවස්ථා එමටයි... ඒ වගේම තමයි අපි බලාපොරොත්තු නොවෙන දේවල් වෙන්න ගත වෙන්න...
17/03/2025

දන්නවද....
ජීවිතේ අපි,
බලාපොරොත්තු වෙන හැමදේම නොවෙන අවස්ථා එමටයි... ඒ වගේම තමයි අපි බලාපොරොත්තු නොවෙන දේවල් වෙන්න ගත වෙන්නෙත් එක ක්ෂණයක් විතරක් වෙන්නත් පුලුවන්....
වෙනස් වීම්, හැල හැප්පීම් මේ වගේ දේවල් ගොඩක් එක්ක ගලාගෙන යන ගමනක් ජීවිතේ....
ඒ අතර "සතුට" කියන්නෙ මේ ජීවිතේට සෑහෙන්න අපි බලාපොරොත්තු වෙන යමක්.
ඔයා නිකමට වත් හිතුවද....සමහර වෙලාවට අපේ ජීවිත වල සතුට අරන් ආවේ
අපි නොහිතපු මිනිස්සු ....❤
මේ ගෙවෙන ජීවිතේ ඇතුලෙ අහම්බෙන් හරි මුණ ගැහෙන හැම හමුවීමක්ම
සාංසාරිකයි.....කියන්නෙ ඒකයි....

"ඔයාට "සතුට" ගේන කෙනෙක් අහම්බයකින් මුණ ගැහුණා වුනත් මග හැරෙන්න නොදී සතුට රැක ගන්න....❤

ආදරෙන්,
සා|රා ❤️

ආදරේ කියන්නෙම දරා ගැනීම...කෙනෙක් ඔයාට කොච්චර ආදරේද කියල දැන ගන්න ඕනි නම්....ඔයා මට කොච්චරක් ආදරේද කියල නෙමෙයිඔයාට මාව කො...
17/03/2025

ආදරේ කියන්නෙම දරා ගැනීම...
කෙනෙක් ඔයාට කොච්චර ආදරේද කියල
දැන ගන්න ඕනි නම්....
ඔයා මට කොච්චරක් ආදරේද කියල නෙමෙයි
ඔයාට මාව කොච්චරක් දුරට දරා ගන්න පුලුවන්ද ?
කියලයි අහන්න ඕනි....
මොකද,.....
ආදරේ කියන්න , ආදරේ කරන්න ...හැමෝටම පුලුවන් වුනාට,
ආදරේ නාමයෙන් අනිත් කෙනාව දරා ගන්න එක කරන්න
හැමෝටම බැහැ....
ආදරේ කියන්නෙ වචනම විතරක් නොවුන තැන
ආදරේ හරි ප්‍රේමාන්විතයි....🌹

ආදරෙන්,
සා|රා ❤️

මට ඕනි ඔයාට තුරුල් වෙලා වරු ගානක්ම ඉන්න....ඔයයි මමයි විතරක්ම වුන ලෝකෙකපැය ගාණකට තනි වෙන්න.....ඇස් වහගෙනම ඔය පපුවෙ උණුහුම...
17/03/2025

මට ඕනි ඔයාට තුරුල් වෙලා
වරු ගානක්ම ඉන්න....
ඔයයි මමයි විතරක්ම වුන ලෝකෙක
පැය ගාණකට තනි වෙන්න.....
ඇස් වහගෙනම ඔය පපුවෙ උණුහුමට
ගුලි වෙලා ඉන්න......
ඔය ඇස් අස්සෙ හිර වෙලා
ඔයාව බදාගෙනම නිවෙන්න ,ඇවිලෙන්න....
වචනයක් වත් කතා නොකරම
ඔය හුස්ම සද්දෙ අස්සෙ
පපුව ගැහෙන වාරයක් පාසාම
දැනෙන ආදරේ හොයන්න....
ඔව්,
මේ ගෙවෙන්නෙ නුඹේ
වැළඳ ගැනීමක් අවැසිම
කාලයයි.....❤️

ආදරෙන්,
සා|රා...✍

මට ආසයි නිවෙන්න...!ආදරේ ඉතිරෙන පපුවකහිර වෙලා ආදරේ විඳින්න.....උරහිසට බර වෙලා හිතට එන හැමදේම ඔහේ කියවන ගමන් ඒ ඇස් දිහා බල...
17/03/2025

මට ආසයි නිවෙන්න...!

ආදරේ ඉතිරෙන පපුවක
හිර වෙලා
ආදරේ විඳින්න.....

උරහිසට බර වෙලා
හිතට එන හැමදේම
ඔහේ කියවන ගමන්
ඒ ඇස් දිහා බලාගෙන හිතින් දුර යන්න.....

ආදරේ නිමිති කරගෙන
ඒ ආදරේ මත්තෙම ,
කවි ලියන්න......
දරා ගන්න බැරි තරම්
ඒ හිතට ආදරේ කරන්න....

ඔව්, මං හරි ආසයි
මාව දැනෙන ,මගෙන් නො මිදෙන
ආදරේ නො මියෙන
ආදරණීය ආත්මෙකට
ජීවිත කාලෙටම ආදරේ කරන්න...

එතකොට මට පුලුවන් ,
ඒ ආදරෙන් නිවෙන්න !

ආදරෙන්,
සා|රා ❤️

දකින්නට වත් නැති දුරක සිට තුරුල් වී සිප ගනිමි ළඟටමතියා ඉන්නට පපුතුරේ හිසතියෙනවා කල් දන්නවා මමහැබැහින් හමුවන තුරාවට සිහින...
17/03/2025

දකින්නට වත් නැති දුරක සිට
තුරුල් වී සිප ගනිමි ළඟටම
තියා ඉන්නට පපුතුරේ හිස
තියෙනවා කල් දන්නවා මම

හැබැහින් හමුවන තුරාවට
සිහිනයෙන් ලග හිදිමි තුරුලුව
ප්‍රේමයෙන් නිවෙන්නට මට
අවැසි තැන මට ඕනෙමයි නුඹ......

ආදරෙන්,
සා|රා ❤️

ඇරඹුමෙහි නිමාවක් මා නොදනිමි......ගතින් දුර නමුදු නුඹ මා අසල බව පමණක් දනිමි.....සිහිනයෙන් පවානුඹව පමණක් විඳිමිආදරේ තරම් ක...
17/03/2025

ඇරඹුමෙහි නිමාවක්
මා නොදනිමි......

ගතින් දුර නමුදු
නුඹ මා අසල බව
පමණක් දනිමි.....

සිහිනයෙන් පවා
නුඹව පමණක් විඳිමි
ආදරේ තරම් කොපමණ දැයි
මමවත් නොදනි......

ආදරෙන්,
සා|රා ❤️

Address

Hanwella

Telephone

+94770896028

Website

Alerts

Be the first to know and let us send you an email when සාරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to සාරා:

Share

Category