Hizzy

Hizzy මගේ මල් ලෝකයට ආදරයෙන් පිළිගන්නවා..���
(15)

14/05/2026

Customer happiness is the real flower that blooms 🌸❤️‍🔥Thank you for trusting my work ❤️😘 ඔයාගෙ office table එකටත් soft ...
14/05/2026

Customer happiness is the real flower that blooms 🌸❤️‍🔥Thank you for trusting my work ❤️😘

ඔයාගෙ office table එකටත් soft & lovely look එකක් දෙන්න ආස ගෑනු ලමයිටයි මේ chance එක....🫣🫣

මේ tulip එක ඔයා කැමති color එකකින් හදාගන්න පුලුවන් ඔන්න දැන් 🩷💜️🩵💛💚❤️🤎🩶🤍

ඉතාම සුලු මුදලකට ඔයාට මේක ගන්න පුලුවන් ලමායි.... ඉක්මන් කරන්න....

🌸✨

Hizzy ❤️

Good morning ❤️❤️❤ Hizzy 💜️
14/05/2026

Good morning ❤️❤️❤

Hizzy 💜️

06/05/2026

ලග ලග එන අම්මාවරුන්ගේ දිනයට ඔයාගෙ අම්මටත් ආදරෙන් මල් මිටක් දෙන්න..❤️😍🩷

0765332086 whtsp msg එකක් දාන්න...❤️

පුංචි අවුරුදු කුමාරයා 😍❤️
22/04/2026

පුංචි අවුරුදු කුමාරයා 😍❤️

අවුරුදු කුමාරියකටයි කුමාරයකුටයි ආදරයෙන් හැදුනු flower boquets 😘❤️ඔයාටත් ඔයාගෙ අතේ ඇති මුදලට ඔයාගෙ ලගම හිතවතුන්ට ආදරෙන් ත...
21/04/2026

අවුරුදු කුමාරියකටයි කුමාරයකුටයි ආදරයෙන් හැදුනු flower boquets 😘❤️

ඔයාටත් ඔයාගෙ අතේ ඇති මුදලට ඔයාගෙ ලගම හිතවතුන්ට ආදරෙන් තිලින කරන්න මේ වගේ flower boquet එකක් අපිට කියල හදා ගන්න... 😍 පරක්කු කරන්න එපා හොදේ... 🫣

Colours available 💙💜️💚🩷💛
All iland delevery ❤️
Hizzy

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන සුභ අලුත් අවුරුද්දක් වේවා..මන් Hizzy ❤️😍
14/04/2026

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැනියෙන් ඉතිරිලා යන සුභ අලුත් අවුරුද්දක් වේවා..

මන් Hizzy ❤️😍

Cute bunny bouquet for a little birthday baby 🐰💖So much love in one bouquet 🥺💐ඔයාලත්  ඔයාලගෙ පැංචොන්ට දෙන්න ආදරෙ හිතෙන g...
08/04/2026

Cute bunny bouquet for a little birthday baby 🐰💖
So much love in one bouquet 🥺💐
ඔයාලත් ඔයාලගෙ පැංචොන්ට දෙන්න ආදරෙ හිතෙන gift එකක් හෙව්වද?? .... එහෙනම් 0765332086 whtsp msg එකක් දාන්න....

ඉතින් ඔයාටත් සුභ උපන් දිනයක් වේවා පැටියෝ...❤️😘😘ඔයාගෙ අනාගතය තවත් ලස්සන වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා හා පැටියො 🩷🐰😘

Cute bunny boquet  🐰🩷😘අනේ ඒක දෙන්නත් ලෝභ හිතුනා...ඔයාගෙන් මේකට ❤️ ඕනිමයි🥺🩷🐰
07/04/2026

Cute bunny boquet 🐰🩷😘

අනේ ඒක දෙන්නත් ලෝභ හිතුනා...

ඔයාගෙන් මේකට ❤️ ඕනිමයි🥺🩷🐰

Address

Hiru Craft
Hambantota

Website

Alerts

Be the first to know and let us send you an email when Hizzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share