Dilani Kalu Dodol

Dilani Kalu Dodol We are products sweets food, and deliver to customer location.

ශ්‍රී ලාංකික දොදොල් රසයේ අසිරිය විඳගන්න, ඔබත් එන්න BMICH වෙත! 🇱🇰✨වසරේ දැවැන්තම ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන Inter...
20/08/2026

ශ්‍රී ලාංකික දොදොල් රසයේ අසිරිය විඳගන්න, ඔබත් එන්න BMICH වෙත! 🇱🇰✨

වසරේ දැවැන්තම ආහාර හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය වන International Processed Food, Packaging & Agricultural Exhibition 2026 (Pro Food Pro Pack) සඳහා ඩිලානි කළු දොදොල් අපිත් සූදානම්!

පාරම්පරික නියම රසයෙන්, උසස්ම තත්ත්වයෙන් සකස් කළ නැවුම් කළු දොදොල් රස බලන්නත්, මිලදී ගන්නත් අගෝස්තු 21, 22 සහ 23 යන දිනවල BMICH වෙත අදම එන්න.

ප්‍රදර්ශන තොරතුරු:

දින: 2026 අගෝස්තු 21, 22, 23

වේලාව: පෙ.ව. 10:00 සිට ප.ව. 08:00 දක්වා

ස්ථානය: BMICH, කොළඹ

අපව සම්බන්ධ කර ගැනීමට:

📞 දුරකථන / WhatsApp: 071 775 8798 | 077 557 7812

📍 ලිපිනය: 80B, අවිස්සාවේල්ල පාර, කිරුලපන, කොළඹ 06

09/08/2026

දෙස්,විදෙස් වෙසෙන ඔබේ ආදරණීයන්ට, ශ්‍රී ලාංකික ආහාරවල රසය, ගුණාත්මක බවින් යුතුව පිරිසිදුව සහ ආරක්ෂිතව යවන්න,දැන් Vacuum pack කරලම යවමු ද?

එහෙනම් බල බල ඉන්නෙපා. දැන්ම එන්න ඩිලානි කළු දොදොල් - කිරුලපන | මත්තල | හම්බන්තොට ශාඛා වලට!

අපි ඔබේ ආහාර සුරක්ෂිතව Vacuum Pack කරලා දෙන්නම්.

කතා කරන්න අපිට.
| 077 557 7812/0716208982/0717758798

දොදොල් රස ගෙදරටම! 📦✨ඔයා ලංකාවේ කොහේ හිටියත්, ඔයා ආසම කරන නිවී ඩිලානි කළු දොදොල් රස දැන් එක ඇමතුමෙන් ගෙදරටම ගෙන්නගන්න පුළ...
06/08/2026

දොදොල් රස ගෙදරටම! 📦✨

ඔයා ලංකාවේ කොහේ හිටියත්, ඔයා ආසම කරන නිවී ඩිලානි කළු දොදොල් රස දැන් එක ඇමතුමෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්! 😋💯

නැවුම් බවින් සහ පාරම්පරික රසයෙන් පිරුණු කළු දොදොල්වල රස බලන්න, දැන්ම ඇනවුම් කරන්න! 🛵💨

📍 ලිපිනය:
80B, අවිස්සාවේල්ල පාර, කිරුළපන, කොළඹ 06
(80B, Awissawella Road, Kirulapona, Colombo 06)

📞 ඇනවුම් කිරීමට අමතන්න / WhatsApp:
📱 071 775 8798
📱 077 557 7812

කජු හැපෙන දොදොල් කෑල්ලක් කමුද? 🤤✨නියම පාරම්පරික රසයෙන් අනූන, කජු පිරුණු ඩිලානි Classic Cashew Dodol දැන් විශේෂ මිල ගණන් ...
05/08/2026

කජු හැපෙන දොදොල් කෑල්ලක් කමුද? 🤤✨

නියම පාරම්පරික රසයෙන් අනූන, කජු පිරුණු ඩිලානි Classic Cashew Dodol දැන් විශේෂ මිල ගණන් යටතේ ලබාගත හැක!

💰 විශේෂ මිල ගණන්:

500g — Rs. 900.00

1Kg — Rs. 1800.00

කටට රසට, ගුණට හදපු නැවුම්ම දොදොල් රස විඳින්න ඔබත් අදම ඇනවුම් කරන්න! 📦🚚

📍 ස්ථානය:
80B, අවිස්සාවේල්ල පාර, කිරුළපන, කොළඹ 06
(80B, Awissawella Road, Kirulapona, Colombo 06)

📞 ඇනවුම් කිරීමට අමතන්න / WhatsApp:
📱 071 775 8798
📱 077 557 7812

මේ දොදොල් කෑල්ලක් කන වේලාව! ⏰🤤රසයෙන් පිරුණු, නැවුම්ම කජු එකතු කරපු ඩිලානි කළු දොදොල්වල නියම පාරම්පරික රසය විඳගන්න ඔබත් අ...
04/08/2026

මේ දොදොල් කෑල්ලක් කන වේලාව! ⏰🤤

රසයෙන් පිරුණු, නැවුම්ම කජු එකතු කරපු ඩිලානි කළු දොදොල්වල නියම පාරම්පරික රසය විඳගන්න ඔබත් අදම කතා කරන්න! 😋💯

එන්න ඩිලානි කළු දොදොල් එක පැත්තේ! නැතහොත් ගෙදරටම ගෙන්නා ගන්න දැන්ම ඇනවුම් කරන්න! 📦🚚

📍 ලිපිනය:
80B, අවිස්සාවේල්ල පාර, කිරුළපන, කොළඹ 06
(80B, Awissawella Road, Kirulapona, Colombo 06)

📞 ඇනවුම් කිරීමට අමතන්න / WhatsApp:
📱 071 775 8798
📱 077 557 7812

අද දින සිය උපන්දිනය සමරන 'ඩිලානි කළු දොදොල්' අධිපතිනී, ආශා සෙව්මිණි මහත්මියට 'ඩිලානි කළු දොදොල්' කාර්ය මණ්ඩලයේ උණුසුම් ස...
30/07/2026

අද දින සිය උපන්දිනය සමරන 'ඩිලානි කළු දොදොල්' අධිපතිනී, ආශා සෙව්මිණි මහත්මියට 'ඩිලානි කළු දොදොල්' කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්!

සුභ උපන්දිනයක් වේවා! sewmini

නිරෝගී සුවය, දීර්ඝායුෂ සහ ඉදිරි සියලු ව්‍යාපාරික කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවයි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🥂🎉

Wishing a very Happy Birthday to Mrs. Asha Sewmini, the Proprietor of 'Dilani Kalu Dodol', from the team at Dilani Kalu Dodol! 🍰✨

May your special day bring you immense joy, good health, and continued success in all your future endeavours! 🎈

කහ පාට Ghee Musket ද? රතු පාට Red Musket ද? 🤔ජීවිතේට ගන්න අමාරුම තීරණ අස්සේ දැන් මේකත් එකතු වෙලා!එකක් විතරක් තෝරන්න ගියො...
16/07/2026

කහ පාට Ghee Musket ද? රතු පාට Red Musket ද? 🤔

ජීවිතේට ගන්න අමාරුම තීරණ අස්සේ දැන් මේකත් එකතු වෙලා!

එකක් විතරක් තෝරන්න ගියොත් අනෙක් රස මග ඇරෙන්න පුළුවන්!. ඒ නිසා හොඳම දේ තමයි දෙකෙන්ම ලොකු කෑලි දෙකක් අරන් රස බලන එක! 🤤

කටට කෙළ උනන, පැණි බේරෙන ගිතෙල් සුවඳ පිරුණු Ghee Musket එකයි, දැක්කම ආස හිතෙන Red Musket එකයි ඉස්සරහ ඉවසගෙන ඉන්න පුළුවන් කාටද?

ඒ නිසා ඩයට් ප්ලෑන් ඔක්කොම හෙටට කල් දාලා, මේ සුපිරි රස අත්විඳින්න අදම එන්න! 🏃‍♂️💨

📍 අපේ ලිපිනය:
80B, අවිස්සාවේල්ල පාර, කිරුළපන, කොළඹ 06.

📞 විමසීම් සඳහා දැන්ම අමතන්න:

071 775 8798 | 077 557 7812

15/07/2026

Address

No: 22 , Siribopura
Hambantota
82000

Alerts

Be the first to know and let us send you an email when Dilani Kalu Dodol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dilani Kalu Dodol:

Shortcuts

Share