Regency Dance Academy & Studio

Regency Dance Academy & Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regency Dance Academy & Studio, Art, Gorakapitiya.

Hey Ladies are u ready?Join me if u want to keep your body healthy & beautiful 🤩 🛑 Morning & Evening Class🛑 No Age limit...
04/05/2023

Hey Ladies are u ready?
Join me if u want to keep your body healthy & beautiful 🤩

🛑 Morning & Evening Class

🛑 No Age limit

🛑 16 Class per Month

🛑 Personal Attention Each Client

🛑Special Workout With abs

🛑Different Workouts

🛑 Admission free

“ අපිත් එක්ක join වෙන ඔයාට ලස්සන නිරෝගී සිරුරක් ලබා දෙන එක අපේ වගකීම " 🤩

එන්න ......අපිත් එක්ක එකතු වෙන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබව , ඔබගේ දරුවාව දැනුමෙන් දක්ෂතාවයන්ගෙන් සපිරුණු නිහතමානී කලාකරුවකු කිරී...
19/03/2022

එන්න ......අපිත් එක්ක එකතු වෙන්න....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ඔබව , ඔබගේ දරුවාව දැනුමෙන් දක්ෂතාවයන්ගෙන් සපිරුණු නිහතමානී කලාකරුවකු කිරීමට අප සූදානම්.....එය අපේ වගකීම සහ අපගේ අරමුණයි.......

නැටුම් වලට කැමතිද?  🤩දැනුම සමග හැඩට නටලා උසස් ප්‍රතිඵලයක් ගන්න කැමතිද? 💯එන්න අපේ REVISION එකට 😎මම කොළඹ නෙමෙයිනේ..අනික මම...
01/10/2021

නැටුම් වලට කැමතිද? 🤩

දැනුම සමග හැඩට නටලා උසස් ප්‍රතිඵලයක් ගන්න කැමතිද? 💯

එන්න අපේ REVISION එකට 😎

මම කොළඹ නෙමෙයිනේ..
අනික මම නැටුම් පන්තියකට යනවනේ..
හිතන්න එපා කිසිම ප්‍රශ්නයක් නෑ..
කැමති නම් අපේ මේ අලුත්ම අත්දැකීමට එකතු වෙන්න..

නැටුම්


දැනුම හැඩ ප්‍රතිඵල සතුට

මේ ඔක්කොම එකම තැනින් හම්බුනොත් කොහොමද?🥳
එහෙනම් පරක්කු වෙන්න එපා..
අදම ඔයාගේ විස්‍තර අපිට එවන්න..
 PSF
 SHORT NOTE
 Q & A
 VEDIOS
මේ ඔක්කොම දෙනව හොදේ...

27/09/2021
comming soon new cover 🔥අග්නි 🔥
06/08/2021

comming soon new cover 🔥අග්නි 🔥

ශක්‍ර බ්‍රහ්ම ගරුඪාසන ඉර සද දෙවි සමාවන්න...එක්ක සමන් බොක්සැල් විබිසන කදිරා දෙවි තුමන්ට....තිස්තුන් කෝටියක් අවසර ඇතත් ...
30/07/2021

ශක්‍ර බ්‍රහ්ම ගරුඪාසන ඉර සද දෙවි සමාවන්න...
එක්ක සමන් බොක්සැල් විබිසන කදිරා දෙවි තුමන්ට....
තිස්තුන් කෝටියක් අවසර ඇතත් දෙවියො සමාවන්න...
ඔක්කොම දෙවි අවසර දෙන් පන්දම් දෙක අත ගන්න... 🙏🔥

අලුත් වැඩක් ළගදීම..

Photo credit by :- Manawa Uyangoda

22/06/2020

සමඟ එක්ව ගෙන එන උඩරට නර්ථන සම්ප්‍රදායට අයත් පළමු පා සරඹ 6

23/04/2020

රීජන්සියෙන් කලාවට පිපෙන මල් කැකුළු..

Address

Gorakapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Regency Dance Academy & Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category