BEEHIVE

BEEHIVE Music production studio based in Panadura area. Owns by a music producer named "BEE" Harsha Bhanuka.

Existing, not living
12/06/2026

Existing, not living

2026.05.01HEVA Produced by BEE
28/04/2026

2026.05.01

HEVA

Produced by BEE

Man Marunu Dawasata (මං මැරුණු දවසට) Kataka Live in Concert Version | Now available on YouTube!
24/04/2026

Man Marunu Dawasata (මං මැරුණු දවසට)
Kataka Live in Concert Version | Now available on YouTube!

Kataka: Behind The NoiseThe Musical Documentary Exclusively Streaming on  platform from Friday the 20th.
18/02/2026

Kataka: Behind The Noise
The Musical Documentary

Exclusively Streaming on platform from Friday the 20th.

උඹේ හිරිගඩු පිපෙයි හාහා! කියන් බිය දුරුවෙන ගාථා 🤟Father (ෆාදර්) - Motion Picture Soundtrack releasing on October 16th ✊🏼...
14/10/2025

උඹේ හිරිගඩු පිපෙයි හාහා! කියන් බිය දුරුවෙන ගාථා 🤟

Father (ෆාදර්) - Motion Picture Soundtrack releasing on October 16th ✊🏼
Stay Tuned 👉http://www.youtube.com/

Out Now!Kataka Live in Concert - Deviyange Bare (දෙවියන්ගේ බාරේ) | Drill Team Westnahira ft. Sanuka
14/08/2025

Out Now!

Kataka Live in Concert - Deviyange Bare (දෙවියන්ගේ බාරේ) | Drill Team Westnahira ft. Sanuka

Kataka Live in Concert - Deviyange Bare (දෙවියන්ගේ බාරේ) | Drill Team Westnahira ft. SanukaKataka Live in Melbourne!Online Tickets 🎫 https://auslankatickets...

Kataka II - The Final Rebellionඅන්තිම එක! සෙට්වෙමු✊Artist Line UpManasick, SANUKA, Master D, Randhir, Heva, Samith Gomes...
14/03/2025

Kataka II - The Final Rebellion
අන්තිම එක! සෙට්වෙමු✊

Artist Line Up
Manasick, SANUKA, Master D, Randhir, Heva, Samith Gomes, Minol, Chrish VIX, DREX, Hiyum, D Minor, BEE, Rashmitha

Online Tickets
https://katakaliveinconcert.com/
For Inquires - 076 763 4898 / 075 802 2780

🎫 Ticket - 4500 LKR
📅 31st MAY 2025
📍 THE TAPROBANE RAJAGIRIYA
🕠- 7.30 PM
Dress code - තනිකළු 🖤

26/09/2024

අපි ලෑස්තියි... උඹලා?

Kataka Live in Concert with Drill Team Westnahira
360 Degree of Vision, Sound and Rebellion

Artist Line Up
Manasick, SANUKA, Master D, Randhir, Heva, Samith Gomes, Minol, Chrish VIX, DREX, Hiyum, D Minor, BEE, Rashmitha

Online Tickets
https://katakaliveinconcert.com/
Ticket Reservations - 0758022780, +94763272795

🎫 Ticket - 4500 LKR
📅 8th October 2024
📍 BMICH, Sirimavo Exhibition Centre
🕠- 7.30 PM

Dress code - තනිකළු 🖤

08/09/2024

🇱🇰🔥මේ අවුරුද්දේ අපේ සංගීතඥයින් ජාත්‍යන්තරව ජයග්‍රහණය කරගත් නිර්මාණ,

•Aruma Drillteam westනාහිර by Manasick - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ටයිටන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ හොඳම සංගීත වීඩියෝව.

•Charitha attalage Kuweni the Musical 2024' ප්‍රසංගය WoW Asia Awards හිදී සම්මානයට පාත්‍රවී තිබෙනවා.ඒ අනුව Innovation in Capturing a Life Style / Entertainment Event සහ Achievement in Show Running and Stage Management යන සම්මාන කාණ්ඩයන්හි රන් සම්මාන දෙකක් දිනා ගැනීමට Kuweni ප්‍රසංගය සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

ලෝ ප්‍රකට සම්මානලාභී සංගීතවේදී A.R. රහුමාන්ගේ ප්‍රසංග මාලාවන් සඳහා නිෂ්පාදන කටයුතු කරන BToS Productions මෙන්ම Imagine Dragons, Ci******es After S*x වැනි අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම්හි ප්‍රසංගයන් නිෂ්පාදනය කරන Lollapalooza India වැනි ප්‍රබල තරඟකරුවන් සමඟ තරග වදිමින් මෙම ජයග්‍රහණය ලබාගැනීම සුවිශේෂි වෙනවා.

•Rakitha Wickramaratne Tech bheri
ව්‍යාපෘතිය - ලෝකයේ රට රටවල් වල ඇති විවිධ වාද්‍ය භාණ්ඩ සඳහා කෘතිම බෙර මුහුණත් ( Drum heads) නිපදවන ප්‍රධානතම ආයතනය ලෙස ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන රීමෝ (REMO) ආයතනය හඳුන්වන්න පුලුවන්,
ලංකාවේ බෙර සඳහා කෘතිමව බෙර මුහුණත් නිපදවීමට REMO ආයතනයත් සමඟ 2019 වර්ෂයේදී ගිවිසුම ගත විය. එතැනින් ආරම්භ වූ Tech Bheri ව්‍යාපෘතිය පරීක්ෂණ ගණනාවකින් පසු 2023/09/12 දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සුවහසක් ලාංකීය ජනතාවට මෙන්ම බෙරයට ආදරය කරන ලෝකයේ සියලුම දෙනා වෙනුවෙන් මෙය එළි දැක්වීමට කටයුතු කරන අතර. 2024 ප්‍රයෝගිකව අපේ බෙර කලාව ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවති.

ශ්‍රී ලංකාව තුල රැල්ලට නොයා ප්‍රමිතියත් සමග අලුත් දේවල් හිතන නව පරපුරක් බිහිවේවා!

Manasick

Address

Gorakana
12500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94784839598

Alerts

Be the first to know and let us send you an email when BEEHIVE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to BEEHIVE:

Share