Green Coconut Hub

Directions Website

Green Coconut Hub 🥥 Coconut Buying & Supply

🌴 We buy directly from growers
📦 Wholesale & bulk supply
🚚 Reliable supply for traders & businesses

📍 Sankapala | Udawalawa 🇱🇰

🥥🌴 මාළු පොල් (ලෙලි පිටින්) මිලදී ගනු ලැබේ! 🌴🥥💰 එදිනෙදා පවතින හොඳම මිලට!🚚 ඔබට කිසිදු මහන්සියක් අවශ්‍ය නැහැ!👷 පොල් කැඩුම්ක...
15/09/2026

🥥🌴 මාළු පොල් (ලෙලි පිටින්) මිලදී ගනු ලැබේ! 🌴🥥

💰 එදිනෙදා පවතින හොඳම මිලට!

🚚 ඔබට කිසිදු මහන්සියක් අවශ්‍ය නැහැ!
👷 පොල් කැඩුම්කරුවන් සපයා, අප විසින්ම පොල් කඩා රැගෙන යනු ලැබේ.

📍 ඇඹිලිපිටිය, සෙවනගල, තණමල්විල, හම්බෙගමුව, උඩවලව සිට රත්නපුර දක්වා අවට ප්‍රදේශවලට පැමිණ පොල් මිලදී ගනු ලැබේ. ❤️🫶

🥥 පොල් ගෙඩි 500ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති අය පමණක් අමතන්න.
🙏 කුඩා ප්‍රමාණ සඳහා පැමිණීම අපහසු බැවින්, කරුණාකර අවම වශයෙන් පොල් 500ක් පමණ තිබේ නම් අප අමතන්න.

🌴 GREEN COCONUT HUB 🌴

📞 SHEHAN – 071 700 8605
📞 DIAS – 074 329 4828

🤝 විශ්වාසනීය සේවාව • සාධාරණ මිල • වේගවත් සේවාව

🥥 ඔබගේ පොල් — අපගේ වගකීම! 🥥

#මාළුපොල් #පොල්මිලදීගැනීම

05/09/2026

🥥 මාළු පොල් මිලදී ගනු ලැබේ 🥥

💰 එදිනෙදා පවතින හොඳම මිලට!!

📍 ඇඹිලිපිටියේ සිට ගොඩකවෙල දක්වා
අවට සියලුම ප්‍රදේශවලට පැමිණ
මාළු පොල් මිලදී ගනු ලැබේ.

✅ හොඳම මිල
✅ ඔබේ ප්‍රදේශයටම පැමිණ මිලදී ගැනීම

📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න

ෂෙහාන් – 071 700 8605
ඩයස් – 074 329 4828

15/08/2026

ඔබේ වත්තේ පොල් අස්වැන්න එදිනෙදා පවතින සාධාරණම වෙළඳපොළ මිලට අලෙවි කරගන්න අපට කතාකරන්න.✌️

ආවරණය වන ප්‍රදේශ: රත්නපුර සිට ඇඹිලිපිටිය දක්වා💹

💰මිල ගණන්: එදිනෙදා පවතින ඉහළම වෙළඳපොළ මිලට

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:

📞ෂෙහාන්: 0717008605
📞ඩයස්: 0743294828

🥥 Coconut Buying & Supply

🌴 We buy directly from growers
📦 Wholesale & bulk supply
🚚 Reliable supply for traders & businesses

📍 Sankapala | Udawalawa 🇱🇰

Address

Godakawela

Alerts

Be the first to know and let us send you an email when Green Coconut Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share