Riders Life SL

Riders Life SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Riders Life SL, Godakawela.

කොළඹ වටේ රියැදුරු සේවාවන් කරන ගමන් 🛵, සුපිරි තැන් 🏙️, පොඩි ව්‍යාපාර 💼 සහ සැගවුනු තැන් 📍 එක්ක සරල ✅, විශ්වාසදායක 💯 අත්දැකීමක්.

ඔබේ ride 🚗 සරල, ආරක්ෂිත 🛡️ සහ fun 😎 කරන්න මමත් එක්ක එකතු වෙන්න! ✨

01/12/2025

පරිස්සමෙන් ....❤️❤️❤️

Shout out to my newest followers! Excited to have you onboard! Ashari Samanthika, Shirantha Kumara, Manjula Pushpha Kuma...
26/11/2025

Shout out to my newest followers! Excited to have you onboard! Ashari Samanthika, Shirantha Kumara, Manjula Pushpha Kumara, Joseph Joseph Thapa Thapa, Anu Gamageggamage, Lakmal Jayathissa, Kethi Kristina, Supun Priyankara, Creo Vibe, Pavithra Dharmarathna, Gode Kolla, Bashi Color, Chami Samarakoon, Wasana Darshana, Prabhath Perera, Hashindi Bathik

23/11/2025

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

සුපිරි ගටක් තියන කෙල්ලෙක්❤️❤️❤️❤️
18/11/2025

සුපිරි ගටක් තියන කෙල්ලෙක්❤️❤️❤️❤️

17/11/2025

නිවන්දම වෙල් යාය....

17/11/2025

මෙතනින් බස් එකකට නැගපු අය කියමු බලන්න.... කොහෙද මේ....❤️❤️❤️❤️

11/11/2025
11/11/2025

මේ පිටකොටුවේ පුද්ගලික බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තියන හෝල්ට් එක. මේක වැස්සට හොදටම තෙමෙනවා. CTB ස්ටෑන්ඩ් එක හදන නිසාත්. CTB සහ Pvt බස් දෙකම මෙතනින් ගන්න පුලුවන් නිසාත් මෙතනට ගොඩාක් පිරිසක් එකතු වෙනවා පිටකොටුව ලස්සන වෙන එක ගැන.. ගමනාගමනය ගැන ලොකුවට කතා කලාට වැඩක් නෑ මේ වගේ පුන්ච් දේවල් හදන්නේ නැතුව... කෝටි ගනන් වියදම් කරල ලොකු ලොකු දේවල් කරන්න කලින් පොඩ් මිනිහට අවශ්‍ය වෙන මේ වගේ දේවල් කරල ඉන්න....👍😡😡👈👈

Address

Godakawela

Website

Alerts

Be the first to know and let us send you an email when Riders Life SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share