30/06/2025
Real gods එකෙන් අපිට ගහන්න එක්කන් ආපු වැඩ්ඩ 🤡💩 THE FALLENS එකට ගහන්න පැනල් නැතුව නම් බෑ😎 4vs4 any?
Real gods අපිට ගහන්න එක්කන් එන්නේ මුන් වගේ උන් නම් එතනම තෙරෙනෝ එගොළන්ගේ තත්වෙ.
මුලින්ම කියන්න ඕනි real gods එකත් එක්ක අපිට වලියක් තිබ්බේ නෑ.
ඊට පස්සේ moro777 කියලා එකෙක් real gods එකට ආවා,
Google play games beta කියන අලුතින් ආපු එමියකින් ගහන්න අරන් අපිට talk කරලා Guild එකේ ඉඳන් guild එකටම බැන බැන පැනල් කාරයො එක්කන් ආව අපිට ගහන්න.Guild එකට අලුතින් ආව එකෙක් moro ඒත් guild එකෙනුත් උගේ පැත්ත ගත්ත හින්දා තමා අපි ආවේ real gods eken.වලිය මොකද්ද කියලා දැන ගන්න ඕනි හින්දා දැම්මේ😁
Real gods open challenge හරියට 4vs4 එකක් එනොද?😈👹
Any challengers😈