BPUSL Fraternity

BPUSL Fraternity The official facebook fan page of BPUSL Student association
(1)

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට..!වෙන්න ඔනී කාටත් සුභ 👋🏻✊🏼🫶🏻
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාට..!

වෙන්න ඔනී කාටත් සුභ 👋🏻✊🏼🫶🏻

වරුණාව - 2026 😍😍😍thanks Campus Gatta /  කැම්පස් ගැට්ට
12/04/2026

වරුණාව - 2026 😍😍😍

thanks Campus Gatta / කැම්පස් ගැට්ට

" වරුණාව "ඉඩෝරය විදි සිත්තරුවන්ගේ වසන්තය සොයා...🎷🖇️🎧🎤මෙය තනි තනිව ගිය ගමනක් නොව, සහෝදරත්වයේ දෑත් පටලවා අපි සැවොම එක්ව නි...
12/04/2026

" වරුණාව "

ඉඩෝරය විදි සිත්තරුවන්ගේ වසන්තය සොයා...🎷🖇️🎧🎤

මෙය තනි තනිව ගිය ගමනක් නොව, සහෝදරත්වයේ දෑත් පටලවා අපි සැවොම එක්ව නිමකළ '' වරුණාවයි '' ඒ සාර්ථකත්වය සාමූහිකත්වයේ ජයග්‍රහණයයි..! ✊🫂❤️‍🩹

#වරුණාව

" රංග, ස්වර සහ අරුත් වරුණා "🪈🪘🎸🥁ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය ගිහි විද්‍යාර්ථීන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන...
12/04/2026

" රංග, ස්වර සහ අරුත් වරුණා "🪈🪘🎸🥁

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලීය ගිහි විද්‍යාර්ථීන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන " වරැණාව " සාහිත්‍යමය වැඩසටහන මෙවරත් 2026.04.04 දින අති සාර්ථකව නිම කරන්නට යෙදුනි.

මේ සදහා සහභාගී වූ හා නන් අයුරින් උදව් උපකාර කල සියලූම දෙනාට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමි.

මෙය තනි තනිව ගිය ගමනක් නොව, සහෝදරත්වයේ දෑත් පටලවා අපි සැවොම එක්ව නිම කළ '' වරුණාවයි '' ඒ සාර්ථකත්වය සාමූහිකත්වයේ ජයග්‍රහණයයි..!

සියලු සහෝදරත්වයට ජය වේවා..!🫂❤️‍🩹✊🏼

වරුණාව - 2026" රංග, ස්වර සහ අරුත් වරුණා "🪈🪘🎸🥁🗣️🎶🎹🎚️🎧🎤🎷🎼ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් විසින් වාර...
03/04/2026

වරුණාව - 2026

" රංග, ස්වර සහ අරුත් වරුණා "🪈🪘🎸🥁🗣️🎶🎹🎚️🎧🎤🎷🎼

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන " වරැණාව - 2026 "
සාහිත්‍යමය වැඩසටහන මෙවරත් විශ්වවිද්‍යාලීය F නේවාසිකාගාරය පිටු පස ක්‍රීඩා පිටිය තුළ 2026.04.04 දින පස්වරු 07.00 සිට පැවැත්වේ, "සාහිත්‍යමය රස වින්දන, සුමිහිරි ගී හඬ, රංගදර භූමිකා" ඇතුළු විශේෂාංග රැසක් සන්ධ්‍යාවේ අප හා එකට එක්ව විඳීමට ඔබ සැමට ආරාධනා...!

සංවිධානය - බොදු පාලි සහෝදර කැල..🫂💜🌕✨🌻🪻

#වරුණාව - 2026

සහෝදර බැමි යා වෙනඑකම හඬකින් පිබිදෙන කෙළිබිමක අසිරිය ගෙනඑකතු වෙමු එකම පිටියක....👉🏻🏏🎾 BPU PREMIER LEAGUE🤝Organized By - BP...
14/03/2026

සහෝදර බැමි යා වෙන
එකම හඬකින් පිබිදෙන
කෙළිබිමක අසිරිය ගෙන
එකතු වෙමු එකම පිටියක....

👉🏻🏏🎾 BPU PREMIER LEAGUE

🤝Organized By - BPU Brotherhood

👨🏻‍🎓Buddhist and pali university of Sri Lanka - Homagama

👨🏻‍🎓ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය - හෝමාගම




සහෝදර බැමි යා වෙනඑකම හඬකින් පිබිදෙන කෙළිබිමක අසිරිය ගෙනඑකතු වෙමු එකම පිටියක....👉🏻🏏🎾 BPU PREMIER LEAGUE 📆 Date - 2026.02....
19/02/2026

සහෝදර බැමි යා වෙන
එකම හඬකින් පිබිදෙන
කෙළිබිමක අසිරිය ගෙන
එකතු වෙමු එකම පිටියක....

👉🏻🏏🎾 BPU PREMIER LEAGUE

📆 Date - 2026.02.21
⏰ Time - 8.00am

🤝Organized By - BPU Brotherhood

👨🏻‍🎓Buddhist and pali university of Sri Lanka - Homagama

👨🏻‍🎓ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය - හෝමාගම




Return  Party - 2024වැඩෙන්නට රුකක් ලෙස නිසරු මහ පොළොව මත දිනන්නට දිනවන්නට පරපුරක් මතු දිනෙක. අයියේ නුඹ දුන් සවිය පන්නරය ...
03/02/2026

Return Party - 2024

වැඩෙන්නට රුකක් ලෙස නිසරු මහ පොළොව මත දිනන්නට දිනවන්නට පරපුරක් මතු දිනෙක. අයියේ නුඹ දුන් සවිය පන්නරය කරගෙනම බොදු පාලි මෑණියන් බබළවමි නිරතුරුව...🫶💗

තවත් ලස්සන වැඩක නිමාව ජය මල්ලියෝ 🫂❤️‍🩹


"පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට සිප්තෙරෙන් අත්වැලක්"👩‍🎓❤️‍🩹අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගත...
02/02/2026

"පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට සිප්තෙරෙන් අත්වැලක්"👩‍🎓❤️‍🩹

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගත් සිප්තෙර සම්මන්ත්‍රණ මාලාව බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයට අයත්
බ/ උඩගම බටහිර මහා විද්‍යාලය
බ/ ගෝනගල විද්‍යාලය
බ/ මීරිය බැද්ද විද්‍යාලය
බ/ මැඳවෙළගම විද්‍යාලය
බ/උඩගම වැල්ගොල්ල විද්‍යාලය
බ/ මඩුගස්තලාව විද්‍යාලය
බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලය
යන පාසල්වල දූ දරුවන් වෙත 2026.01.21 දින සිට 24 දින දක්වා බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලයේදී පැවැත්වීම.

සහයෝගය දුන් සියලු දෙනාට තුති..!

සංවිධානය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය විද්‍යාර්ථීන් 👩‍🎓💗


#බදුල්ල



Buddhist and Pali University of Sri Lanka

සිප්තෙර - 2025/2026"පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළුවලට සිප්තෙරෙන් අත්වැලක්"ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ව...
15/01/2026

සිප්තෙර - 2025/2026

"පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළුවලට සිප්තෙරෙන් අත්වැලක්"

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරනු ලබන සිප්තෙර සම්මන්ත්‍රණ මාලාව මෙවර බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක ලමුන් 150ක පමණ සහභාගිත්වයෙන් 2026 ජනවාරී මස 21,22,23,24, යන දිනයන්හි බදුල්ල පැල්ගහතැන්න විද්‍යාලයේ දී පැවැත්වේ.

BPUSL Fraternity
Buddhist and Pali University of Sri Lanka


සංවේගයෙන් දැනුම්දීමයි...!🥺🏳️"නත්ථි ජාතස්ස අමරණං"(උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේමය)ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල...
14/01/2026

සංවේගයෙන් දැනුම්දීමයි...!🥺🏳️

"නත්ථි ජාතස්ස අමරණං"
(උපන්නහුට නොමැරී සිටීමක් නැත්තේමය)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබන G.J ලලිත් කුමාර සොයුරාගේ ආදරණීය පියාගේ අභාවය වෙනුවෙන් අපගේ සාතිශය සංවේගය🥺

මෙම හදිසි අභාවය පිලිබදව සිව් වසරක සහෝදරත්වය වන
අපගේ බලවත් සංවේගය..!🥺🏳️
Buddhist and Pali University of Sri Lanka
BPU අපි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පියනගන නවක විද්‍යාර්ථින් පිළිගැනීම වෙනුවෙන් දෙවන වසර සහෝදරත්වය  විසින් ඉදි කරන ...
12/01/2026

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පියනගන නවක විද්‍යාර්ථින් පිළිගැනීම වෙනුවෙන් දෙවන වසර සහෝදරත්වය විසින් ඉදි කරන ලද තොරණ. (2026.01.12)

" බැදෙව් රුහිරෙන් තිරසර..
කරව් අමල්මිණි පබසර..."

දෙවන වසර සහෝදරත්වය - 2025

Address

Godagama

Telephone

+94713002952

Website

Alerts

Be the first to know and let us send you an email when BPUSL Fraternity posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to BPUSL Fraternity:

Share