ගුරුගල්ගොඩ Dance Academy

Directions Contact the establishment

ගුරුගල්ගොඩ Dance Academy I do not try to dance better than anyone else. I only try to dance better than myself. 💕💃🏼

03/10/2026

❤️Our all rounder Sujani Madhuwanthi
❤️Choreography by ගුරුගල්ගොඩ Dance Academy රශ්මි ගුරුගල්ගොඩ

🌈💖 සුභ ලෝක ළමා දිනයක් වේවා! 💖🌈පුංචි සිහිනවලින් ලෝකය ලස්සන කරන,පුංචි සිනහවකින් දවසම ආලෝකමත් කරනඅපේ ආදරණීය පුංචි පැටවුන්ට…...
01/10/2026

🌈💖 සුභ ලෝක ළමා දිනයක් වේවා! 💖🌈

පුංචි සිහිනවලින් ලෝකය ලස්සන කරන,
පුංචි සිනහවකින් දවසම ආලෝකමත් කරන
අපේ ආදරණීය පුංචි පැටවුන්ට… 🥰✨

🌟 ඔබේ සිහිනවලට පියාපත් ලැබේවා!
🌸 ඔබේ ළමා කාලය ආදරයෙන්, සතුටින් හා සුන්දර මතකයන්ගෙන් පිරේවා!
💫 හෙට දවසේ ලස්සන ලෝකයක් ගොඩනගන දක්ෂ, කරුණාවන්ත දරුවන් ලෙස වැඩෙන්නට හැකි වේවා!

සියලුම පුංචි හදවත්වලට
සුන්දර ළමා දිනයක් වේවා! 🧸🌈💐

💖 Happy Children’s Day! 💖

29/09/2026

Like and share for us ❤️❤️

Plz like and share for us ❤️
29/09/2026

Plz like and share for us ❤️

We are proud to announce that Choreographer Rashmi Gurugalgoda and the talented performers from Dance With Rash Dancing Academy (Giriulla) are officially participating in the 8th Colombo International Dance & Folklore Festival 2026! 🇱🇰✨

Get ready to experience the beauty, rhythm, and passion of traditional dance as we join hands with artists from around the world.

Organized by the Colombo International Dance Festival Association (CIDFA).

Plz like and share for us ❤️
29/09/2026

Plz like and share for us ❤️

We are proud to announce that Choreographer Rashmi Gurugalgoda and the talented performers from Saripuththa Model School (Alawwa) are officially participating in the 8th Colombo International Dance & Folklore Festival 2026! 🇱🇰✨

Get ready to experience the beauty, rhythm, and passion of traditional dance as we join hands with artists from around the world.

Organized by the Colombo International Dance Festival Association (CIDFA).

27/09/2026

ගුරුගල්ගොඩ Dance Academy
Giriulla 🥰

27/09/2026

Choreographed by ගුරුගල්ගොඩ Dance ගුරුගල්ගොඩ Dance Academy රශ්මි ගුරුගල්ගොඩ

22/09/2026

Dance With Rash විදියට මෙතුවක් ආ ගමන ගුරුගල්ගොඩ Dance Academy නමින් අලුත් උනා... නම විතරයි අලුත් උනේ 🙈🙈🙈

22/09/2026

මැදුම් තනි තිතට ❤️
DWR grade 7-10
Giriulla

Address

Giriulla

Website

Alerts

Be the first to know and let us send you an email when ගුරුගල්ගොඩ Dance Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to ගුරුගල්ගොඩ Dance Academy:

Shortcuts

Share

Category