Siyane Media & Drama Arts School

Siyane Media & Drama Arts School Media / Acting / Dubbing / Announcing education & Workshop / Free Seminars & Discution

සියනෑ මාධ්‍ය හා රංග කලා පාසලේ මීලග කණ්ඩායමේ සාමාජික වීම මගින් රූපවාහිනිය, සිනමාව ජයගත හැකි බව ඔබ දන්නවාද? වැඩි විස්තර සඳ...
02/11/2025

සියනෑ මාධ්‍ය හා රංග කලා පාසලේ මීලග කණ්ඩායමේ සාමාජික වීම මගින් රූපවාහිනිය, සිනමාව ජයගත හැකි බව ඔබ දන්නවාද?
වැඩි විස්තර සඳහා drama යනුවෙන් සඳහන් කර වට්ස්ඇප්‍ පණිවිඩයක් එවන්න. 0724981950

゚viralシfypシ゚viralシ

03/10/2025

ඔන්න අපේ ගම්පහ, බණ්ඩාරවත්ත පන්තියේ පොඩිම සාමාජිකාවෝ දෙන්න. ලොකු දුව සලනි කවිත්මා 5 වසරේ, පොඩිදුව කෙහෙෂාහි දෙව්මිණි 2 වසරේ.

අද හවස මම කියලා දුන්න කතන්දරයක් අනුව පොඩි දුව තමයි පිටපතක් ලියන්නේ, මටත් දුන්න සුළු චරිතයක්, එයාල ප්‍රධාන නිළියෝ වෙලා. ෆෝන් එකෙන් රෙකෝඩ් කරපු එක ගෙඩිය පිටින් දැම්මේ ඔන්න. කැමරා, ලයිට්, බැක්ග්‍රවුන්ඩ්, ඕඩියෝ, ඇනිමේෂන්, ග්‍රීන් ස්ක්‍රීන්, එඩිට්, වගේ කිසිම දෙයක් නැතුව අමුවෙන් දැම්මේ හැකියාව විතරක්‌ පෙන්නන්න ඕනේ නිසා.

මාස කීපයක් ඉගෙනගෙන පිටපත් ලියාගෙන චරිත හදාගෙන ඇක්ට් කරන්න නම් ඉතිං මේ පන්තියට එන්නම වෙනවා.

පිටපත පලවෙනි කමෙන්ට් එකෙන් බලන්න. එන්න කලින් කෝල් එකක් දෙන්න. 0724981950 / 0740910685

පොඩි දරුවන්ගේ හැකියාව හොඳයි නම්, ඔබ‍ට හොඳ හදවක්‌ ඇත්නම් අනිත් අයට දකින්න ලයික් කරලා ෂෙයාර් කරන්න.

29/09/2025

13/07/2025

"UNLEASH YOUR INNER STAR!

Join our Drama Class, open to ALL AGES!

*What we offer:*

Knowledge on acting techniques and industry insights
Hands-on experience with LATEST CAMERA EQUIPMENT
Acting opportunities in FILMS and TELEDRAMAS

*Learn from the best!* Our class is conducted by MR. NUWAN SHALIKA NAWAGAMUWA, a seasoned actor with 25 YEARS of experience!

Don't miss this chance to shine! Join us and take your acting skills to the next level!

*Contact us to register and learn more!*
0724981950

https://chat.whatsapp.com/B9oyWVwBcPA8Y7fO6wpbXW?mode=ac_t

12/05/2025
12/05/2025

ඊයේ දවසේ රූපවාහිනී ළමා වැඩසටහන් ඉදිරිපත් කිරීමේ පළමු පුහුණුව මේ විදිහට කලා...
අඩුපාඩු තිබුන නමුත් හිතුවට වැඩිය හොඳ ඉදිරිපත් කිරීම් වගේම හොඳ උනන්දුවක් තිබුන හැමෝගෙම.

"Where passion meets performance, and every moment is a chance to tell a new story. 🎭✨ In this drama class, we don't jus...
26/11/2024

"Where passion meets performance, and every moment is a chance to tell a new story. 🎭✨ In this drama class, we don't just act—we transform, we inspire, and we grow. "

19/11/2024

🎤 සියනෑ මාධ්‍ය හා රංග කලායතනය මගින් පවත්වාගෙන ගිය විශේෂ පාඨමාලාව දැන් ගම්පහ අවට දරුවන් සහ වැඩිහිටියන් සඳහා පැවැත්වේ.

🎬 වැඩිහිටි, පොඩිහිටි ඒ අතර මැද ගොඩක් අය සාර්ථක උනත් ඔයාට තවම බැරි උනානම් දැන්ම වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.

🎥 පළමු දවසේ ඇවිත් බලන්න ඔයාට ලැබෙන දේවල් දැනගන්න.

🎬 ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතිකපත්‍රයක්.

📺 ඕනෑම නිර්මාණයක්‌ සදහා දායක විය හැකි නවීන තාක්ෂණික උපකරණ සමග නිසි පුහුණුවක්.

0724981950 වට්ස්ඇප් කරන්න එන්න කලින්.

https://chat.whatsapp.com/B9oyWVwBcPA8Y7fO6wpbXW

Address

Sumedha Mawatha
Ganemulla
11020

Alerts

Be the first to know and let us send you an email when Siyane Media & Drama Arts School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Siyane Media & Drama Arts School:

Share