Nilu Boutique

Nilu Boutique Welcome to Nilu Boutique! We create beautiful hand-painted clothing including sarees, frocks, men’s shirts, sarongs, and lungis.
(1)

Each design is carefully hand-painted using high-quality, long-lasting fabric paints, making every piece unique and durable.

01/09/2026

හීන හොයා යන ගමනේ...🥰🥰




100%

14/08/2026

හීන හොයා යන ගමනේ..🥰🥰
100%

0785416417

☘️  ප්‍රාථමික පාසලක බිත්තියක මගේ අතින් ඇඳුනු සිතුවමක්....🥰🥰
08/07/2026

☘️ ප්‍රාථමික පාසලක බිත්තියක මගේ අතින් ඇඳුනු සිතුවමක්....🥰🥰


07/07/2026

🌻සාරිම විතරක් නෙවෙයි....
මෙහෙම වැඩත් කරනෝ..😍
🌻දෙමළ ටීචර් කෙනෙකුට කරලා දුන්නු Assignment එකක්...🥰🥰
🌻ඔය අන්තිමට ඉන්නෙ එයා..❤️❤️




Nilu Boutique

☘️අහස් නිලයි සුදු පාටයි කියන්නෙත් ආත්මීය බැඳීමක්...🍀🍀සාරිය සහ Happy Customer ..😍😍😍😍 Anoma Dilrukshi   thank you අක්කේ .....
06/07/2026

☘️අහස් නිලයි සුදු පාටයි කියන්නෙත් ආත්මීය බැඳීමක්...🍀

🍀සාරිය සහ Happy Customer ..😍😍😍

😍 Anoma Dilrukshi thank you අක්කේ ..❤️

Nilu Boutique

100%
0785416417

....😍

❤️❤️
06/07/2026

❤️❤️

හරිම ලස්සනට තිබුනා...
Thank you Nilu. ♥️

17/04/2026

🌻Hospital එකේ ඉන්න ගමන් ඇන්ද මෝස්තරයක්...🥰
හිතට එන එන එක ඇන්දා ඉතිං ..🥰

🌻ඉතිං එන්න ඔයාලගෙත් හීන හැබෑ කර ගන්න ගමන් මගේ හීනෙටත් උදව්වක් අත්වැලක් වෙන්න...😍

🌻කාර්‍යාලයට, පාසලට සාරි ඔසරි...
🌻සාමාන්‍ය ගමනට ගවුම්, සාය, හැට්ට..

🔥එකම තැනකින්...🔥


#යංයංහීනෙටඇවිදන්‍
#අතින්මයිඇන්දේ100%
#හැමෝගෙමහීනහැබෑවේවා!

15/04/2026

🌼 පිච්ච මල් ඔසරිය 🌼

🌻විශ්වාසනීයත්වය
🌻Available design




100%

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා...🌻🌻🌻🌻❤️ 🌻 Available Design  🥰     100%
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැමෝටම සුබ වේවා...🌻🌻🌻🌻
❤️

🌻 Available Design 🥰


100%

Address

Gampaha
11000

Telephone

+94785416417

Website

Alerts

Be the first to know and let us send you an email when Nilu Boutique posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share