04/10/2026
නවක සිසුන් බදවාගැනේ......😍
උඩරට නර්තන පන්ති 🤍
_____________________________
•සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා , නිලානි ස්ටෝර්ස්, දෙවෙනි මහල, ඔරුතොට පාර, බැලුම්මහර
📍: https://maps.app.goo.gl/6Pd5MLkaChcK8YeC8?g_st=ipc
✨විෂය නිර්දේශයෙන් ඔබ්බට ප්රායෝගික නර්තන කුසලතා,ශිල්පීය දක්ෂතා ඔපමට්ටම් කිරීමටත්,
ඔබගේ දරුවාට, හරි දේ හරියට ඉගැන්වීමට අප සූදානම්......
වැඩි විස්තර දැනගැනීම සදහා,
076 8477 858
මෙහෙයවීම : Thashini Sanjula
Navidu Nethmal