Avon Rose

Call Directions Contact the establishment

Avon Rose Artisan of Imagination 🌟
Crafting Dreams into Reality 🌈
(15)

18/09/2026

' වොයිස්නම් නතින්ග් සුද්දා ' කෙල්ලගෙ වොයිස් එකක් දැම්මා 😂😂😂 බැනන් නම් එන්න එපා ... 😜❤️

🎀 ලස්සන කීටැග් හදාගන්න මැසෙජ් එකක් දාන්න හාද . 🎀 Rs 100 (35pcs) Size 6cm x 2cm30 pcs වලට වැඩි නම් තොග මිලටම ගන්නනැත්නම් ...
17/09/2026

🎀 ලස්සන කීටැග් හදාගන්න මැසෙජ් එකක් දාන්න හාද .
🎀 Rs 100 (35pcs)
Size 6cm x 2cm
30 pcs වලට වැඩි නම් තොග මිලටම ගන්න

නැත්නම් අපිට කියලා කරගෙන ගානක් තියන් විකුනන්න
කිසි ප්‍රශ්නයක් නෑ.. 🤗

🎀 0757566153
🎀 නීට් එකට පිලිවෙලට ලස්සනට කරලා දෙන්න පුලුවන් 🤗 ❤️

17/09/2026

16/09/2026

අන්තිම එකත් හරී... 100 % මම හිතපු ඔක්කොම ටික උනා
මම හොදින් ඉන්නවා ❤️

කලින් කරපු සර්ජරි හැම එකක්ම වෙන වෙනමනෙ කරෙ
එතකොට මැහුම් වෙලෙනකොට
මම මෙන්ටෙන් කරන විදිහට මසාජ් කරන විදිහට
අන්තිමට රීකවර් වෙන විදිහ එක්ක
ආයේ එකක් කරනවද නැද්ද කියලා තිරනේ වෙනවා . ඒක තමයි අන්තිම එක..
මට ඉතින් බාගේ වැඩ හරියන්නෙ නෑනෙ 😁

බඩ පොඩි කට් එකක් දාලා තියෙන නිසා තමයි මට වැඩක් කරගන්න බැරී. දවසක් දෙකක් යනකොට හරියයි.

ඉතින් දැන් ඔඩර්ස් දෙන්න

මම 18 කරන්න ඉන්නේ
ඕඩර් ලිස්ට් එකට අද ඉදන් බාර දෙන්න.

තොග කීටැග් ඔඩර් ටිකක් පෙන්ඩින්ග් තිබ්බා . 16 මැසෙජ් කරොත් බාරගන්නම් කියලා එවා අද කම්ෆොම් කරගත්තා.
සිහිය ආවෙ නැත්තන් ඉතින් මැරිලානේ 😂
මාස 8 ඇතුලත - සර්ජරි 3 යි
ලොකු ඇගකුත් නෙවෙ.. මට තියෙන හයිය .. හිතේ හයිය 😆
අමාරුවෙ දැම්මෙ නෑ කාවවත් 😍

Cod ගන්න පුලුවන් අය confirm කරන්න
අනිත් අය ඇඩ්වාන්ස් එකක් දාලා හරි කම්ෆොම් කරන්න

16- 17-18 දෙන එවා සදුදා දානවා
18 -19 -20 බාරගන්න එවා අගහරුවාදා දානවා

කලින් ඕඩර්ස් අහලා මැසෙජ් දාන්න අහපු අය අයෙ අප්ඩෙට් එකක් දෙන්න.. 😉 කරලා දෙන්නම් කිව්වා නම් බාර අරන්

ස්තූතී හැමෝටම.. ආදරෙයි ❤️

0757566153

අනෙ ඒ ටික ලස්සනට යැව්වා 😍😍0757566153 18 න් පස්සෙ ඇනවුම් පමණක් බාරගන්නවා..6cm = 400 (10 pcs ) Doubleside ゚
14/09/2026

අනෙ ඒ ටික ලස්සනට යැව්වා 😍😍

0757566153
18 න් පස්සෙ ඇනවුම් පමණක් බාරගන්නවා..

6cm = 400 (10 pcs )
Doubleside

゚

🎀 පොරොන්දු උන හැම එකක්ම යැව්වා ❤️ හෙට දාන්න තියෙන දෙකක් අදම රයිඩර්ට බාර දුන්නා ගිහින්..  මම දැන් නිදහස් - අම්මො එ සනීපේ ...
13/09/2026

🎀 පොරොන්දු උන හැම එකක්ම යැව්වා ❤️
හෙට දාන්න තියෙන දෙකක් අදම රයිඩර්ට බාර දුන්නා ගිහින්..

මම දැන් නිදහස් - අම්මො එ සනීපේ 😍🥰
සියලුම මැසෙජ් වලට රිප්ලයි කරලාත් ඉවරයි ..

0757566153

18 න් පස්සෙ ඔන ඔඩර්ස් පමණක් බාරගන්නවා...
ස්තූතී හැමෝටම.

මම කියන ටයිම් එකට ඔඩර්ස් දාලා ඉක්මනට කම්ෆොම් කරපු නිසයි , මට එවා වෙලාවට දාගන්න පුලුවන් උනේ - කලබලයක් නැතුවම ❤️

එම තමයි ඉන්නොනෙ හොද කස්ටමර්ස්ලා ...
කාලේ වටිනාකම දන්න අය හමුවීම සතුටක් ..
゚

13/09/2026

6cm =400 /=
doubleside

සිහිවටන
ලස්සනට
සාදාරන මිලකට
ඔයාලට ඕන විදිහටම
මට කියලා හදාගන්න පුලුවන්.
ගූගල් පොටො එකක් එව්වාත්
ඊටත් වඩා ලස්සනට මම හදලා දෙනවා ❤️
මේකත් එම එකක් තමයි... 😍

0757566153
18 න් පස්සෙ කරන්න පුලුවන් ඇනවුම් පමණක් බාරගන්න...

🎀 පැය 24 ට අඩුවෙන් කරලා යවපු නිර්මාණයක් 🎀 මම කියන ටයිම් එක ඇතුලේ දුන්නොත් මට ඒක ලස්සනටත් ඉක්මනටත් කරගන්න පුලුවන්මම කිවොත...
13/09/2026

🎀 පැය 24 ට අඩුවෙන් කරලා යවපු නිර්මාණයක්
🎀 මම කියන ටයිම් එක ඇතුලේ දුන්නොත්
මට ඒක ලස්සනටත් ඉක්මනටත් කරගන්න පුලුවන්

මම කිවොත් ' අද දවල් 12 වෙද්දි කම්ෆොම් උනොත් බාරගන්නවා කියලා 12 හෝ 12 ට කලින් දෙන්න ඔනේ .

12.05
12.15 දුන්නොත් එත් බාරගන්නෙ නෑ.. මට වෙලාව මදි
එතකොට
වේලෙන්න යන වෙලාවයි ඵැක් කරන්න යන වෙලාවයි ඔක්කොම තනියෙන් කරද්දී මට යන වෙලාව මමනෙ දන්නේ
මට මගෙ වෙලාව ඔනේ. 🥲
අනෙ එක නිසා ඔඩර් එක කියන ටයිම් එක ඇතුලේ
කම්ෆොම් කරන්න.
හැම වෙලේම හිතන්න , ඔයා දෙන්නෙ' එක ඔඩර් එකක් උනාට
හදන මනුස්සයාට එක ඔඩර් එකක් නෙවෙ කරන්න තියෙන්නෙ කියලා

දැන් දෙන ඔඩර්ස් 18 න් පස්සෙ කරන්නෙ ...
මම එක දැනුවත් කරනවා

0757566153
4.8cm ~ Keytag = Rs 350
15cm ~ Full Resin Art = Rs 2650

🎀 මේ දෑස ඔයාලාගේ පිං වන්තයි ...ඔයාලා කලින් කොහෙවත්ම නොදැකපු දේවල් මම කරලා පෙන්නනවා පුංචී පුංචී අදහස් ගොඩක් එකතු කරලා හැද...
12/09/2026

🎀 මේ දෑස ඔයාලාගේ පිං වන්තයි ...
ඔයාලා කලින් කොහෙවත්ම නොදැකපු දේවල් මම කරලා පෙන්නනවා
පුංචී පුංචී අදහස් ගොඩක් එකතු කරලා හැදෙන නිර්මාන ☺

මුල් අයිතියට තැනක් ඔනේ නෑ
හැබැයි අලුත් දේයක් කරාම පොඩ්ඩක් හරි බලන්න
අඩුපාඩූ කියන්න.
මට එතකොට තව ඉස්සරහට තව මොකක්ම හරි දෙයක් කරන්න ඔලුවට එවීනේ .

3D + 2D දෙකම දාලා කරපු එකක්
සම්පුර්ණ කස්ටමර් ගේ ආර්ට්වර්ක් එක
කැනඩාවට ගියපු දෙවෙනී 3D ඔඩර් එක
කලින් එක මියුසින් ලොගො එකක් දාලා කරපූ 3ඪ් කීටැග් එක මතකද ...?

ඔයාලට ඔන කීටැග් එකක් තියෙනම් පෙන්නලා ඇහුවොත් මට කරන්න පුලුවන් ක්‍රම ඔක්කොගෙන්ම කියන්නම්
බජට් එකට ඔයා ක්‍රමේ තෝරගන්න..
මගෙ නිර්මානෙකට මම තීරනේ කරන මිල තමයි
මගෙ උපරිම සාධාරණ මිල .

18 න් පස්සෙ ආයෙම ඔඩර්ස් ගන්නවා .
දැන් දෙන්න හිතන් ඉන්නවානම් දුන්නට කමක් නෑ.
මට එතකොට ටයිම් එකක් තිබුනොත් කරන්න පුලුවන්..
දවස් , කාලය කියන්නෙ ගොඩක් වටින දෙයක්
අන්තිම මොහොතේ නම් දෙන්න එපා. මට පුලුවන් ප්‍රමානෙට විතරයි බාරගන්න්‍ර්.. නැත්නම් මම ආමාරුවේ වැටෙනවා.

0757566153

https://wa.me/c/94757566153

゚

Address

Gampaha

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94757566153

Website

Alerts

Be the first to know and let us send you an email when Avon Rose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Avon Rose:

Shortcuts

Share