15/12/2024
අපි හැමෝටම තියනවා comfort zone එකක්. මගෙ comfort zone එක තමයි මගෙ පොත් මේසෙයි ඇඳයි 🥀🦋
මම ම හදා ගත්තු කුරුදු ඉටිපන්දමක් එක්ක කෝමාරිකා පැළයයි තවත් indoor plant එකකුයි තියන මේ පොත් මේසේ ගන්නෙම vintage vibe එකක් 💚🥺
ඔයත් small business එකක් කරන කෙනෙක් නම් මේ කුරුඳු ඉටිපන්දමක් පත්තු කරන්න🕯️📜 කුරුදු කියන්නේ ධනය ආකර්ෂණය කරන දෙයක්. ඔයාලගෙ නහයට දැනෙන තැනකින් කුරුදු කෑලී කීපයක් තියන්න පුළුවන් නම්, ඒ සුවඳ දැනෙන වාරයක් ගානේ ඔයා පෝසත් මනුස්සයෙක් 🧿🕊️
Chamu