Ora Craft Store

Call Directions Contact the establishment

Ora Craft Store costumers are always our kings... 🌼❤
(11)

ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න ඉස්සෙල්ලාම වියදම් කරපු මුදල කීයද...??? මමනම් රු 3000/-
28/06/2026

ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න ඉස්සෙල්ලාම වියදම් කරපු මුදල කීයද...???

මමනම් රු 3000/-

New collection  🥰🎉️
27/06/2026

New collection 🥰🎉️

Congratulations 🎊️🎉️🥰මම විශ් කරනකම් තමයි එයාලා බලන් ඉන්න ඇත්තේ🫣🤭...දැන් එකත් හරි❤...මම ආසම කෙනෙක් 🥰 Shanudrie Priyasad
07/05/2026

Congratulations 🎊️🎉️🥰

මම විශ් කරනකම් තමයි එයාලා බලන් ඉන්න ඇත්තේ🫣🤭...දැන් එකත් හරි❤...මම ආසම කෙනෙක් 🥰 Shanudrie Priyasad

🤝 වැඩ්ඩන්ට බාරයි ✅ 🧠 විසඳමුද? 🧠"99% Fail 😳 Can You Find the correct One?"ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද?හිතුනොත් ඉස්සෙල්...
07/05/2026

🤝 වැඩ්ඩන්ට බාරයි ✅ 🧠 විසඳමුද? 🧠
"99% Fail 😳 Can You Find the correct One?"
ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද?

හිතුනොත් ඉස්සෙල්ලාම කියන කෙනාට gift එකක් දෙනවා.





06/05/2026

My little bunny 🐰🥰 ゚ ゚viralシ

28/03/2026

තවම ඕඩර් එකක් දාන්න බැරි උනාද....

ලතැවි ලතැවි ඉන්න එපා...ජිවිත කාලයටම එකයි.මුදල් ඉතුරුයි....

ඔයාලගේ ඕඩර් තමයි මේ ලහිලහියේ අපි හදන්නේ...වීඩියෝ එකෙන්ම බලා ගන්නකෝ කෝලිටි එක...

ස්ටැන්ට් එකයි ලිපයි දෙකම 3990/=

(ඩිලිවරි ගාස්තු - 480/- අය වේ)

නාරංවල අවට කෙනෙක්නම් ඇවිත් ගන්න පුලුවන්

31 වෙනිදා වෙනකම් ඇනවුම් භාර ගන්නවා...

අවුරුද්දේ සුබ නැකතෙන් කිරි උතුරවන්න ගම්මුද හොදට හයිය ස්ටැන්ට් එකක්ජිවිත කාලයටම එකයි හැබැයි..😊 ඒ තරම් හයියයි....ස්ටැන්ට් ...
17/03/2026

අවුරුද්දේ සුබ නැකතෙන් කිරි උතුරවන්න ගම්මුද හොදට හයිය ස්ටැන්ට් එකක්

ජිවිත කාලයටම එකයි හැබැයි..😊 ඒ තරම් හයියයි....

ස්ටැන්ට් එකයි...ලිපයි දෙකම රු 3990/- විතරයි...

ඩිලිවරි ගාස්තුව - 480/- වෙන්නේ හොදේ

ඕඩර් එකක් දාන්න.... ☎️ 0785985799

නාරංවල අවට කෙනෙක්නම් අපේ store එකට ඇවිත් අරන් යන්න කොහොමද බලලාම...ආයිත් හැරිලා යනවානම් බොරු 😊

Ribbon 🎀
09/01/2026

Ribbon 🎀

Address

Gampaha
11063

Telephone

+94758176828

Website

Alerts

Be the first to know and let us send you an email when Ora Craft Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ora Craft Store:

Shortcuts

Share