Red Eagle Branded Fashion House

Red Eagle Branded Fashion House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Red Eagle Branded Fashion House, Art, No 147, Eksath MW, Bandaranayakapura, Kirindiwela, Gampaha.

ජුනි 30Lionland Food Corner      Sunday special offer එක,  ඉරිදට set එකට සෙට් වෙන්න සුපිරි මෙනු එකක්. කිරිඳිවැල සහ ඒ අවට...
29/06/2024

ජුනි 30
Lionland Food Corner Sunday special offer එක,
ඉරිදට set එකට සෙට් වෙන්න සුපිරි මෙනු එකක්.

කිරිඳිවැල සහ ඒ අවට ඉන්න ඔයාලට Lionland Food Corner අපි ගෙනාවා 07 දෙනෙකුටම ඇතිවෙන්න කන්න පුළුවන් meal deal එකක්.

# 03 potion chicken kottu එකක්
# 03 potion fried rice එකක්
# 1kg chilli chicken devilled එකක් එක්ක,
# 1Ltr cocacola එකක්.
යාළු මේ පාර meal pack එකේ බර 4.5kg ත් වැඩියි.

මේ සේරටම 2990.00ක් විතරයි.

ඔයාලා ඉන්න තැනකට අපි delivary කරලා දෙනවා.
Take away සහ Delivery පමණයි.

මේ වාසිය ඉරිදා උදේ 9.00ට කලින් කරන ඇනවුම් වලට විතරයි. අදම order එක දාන්න.
# Offer එක දෙන්නේ සීමිත ඇනවුම් ප්‍රමාණයක් සදහා පමණයි.
# ඉරිදා lunch එකට හෝ dinner එකට ඔයාලට මේ offer එක ගන්න පුළුවන්.

ඔබගේත් අපගේත් පහසුව සලකා,
සීමිත ඇනවුම් ප්‍රමාණයක් පමණක් භාර ගන්නා බැවින් ඉක්මන් කරන්න.
0754101180 / 0713961774

Our location:-
https://maps.app.goo.gl/FHfBF6fsuwQMjnno8

26/05/2024

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
♥️🌻💫

Coppied

09/05/2024

❤️❤️තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරන අයට තියෙන වරප්‍රසාද....😍

💚කැමති වෙලාවක වැඩ පටන් ගන්න පුලුවන්. ❤️
💚කැමති වෙලාවට ටී ටයිම් ලන්ච් ගන්න පුලුවන්.. ❤️
💚වැඩ කරනගමන් පොඩි පොඩි කඩචෝරැ කකා වැඩ කරන්න පුළුවන්.
💚මහන්සී දැන්ඇතී පොඩි ඇලට් එකක් එහෙම දාල ඇවිත් ආය වැඩකරන්න පුලුවන්වීම.
💚ඕනම වෙලාවක නාල කාල ජොලියේ ඉන්න ගමන් වැඩ කරන්න පුලුවන් . ♥. 💚ඕනම වෙලාවක ඕනම තැනක යන්න නිවාඩු අනුමත කර ගන්න අවශ්‍ය නෑ. ❤️
💚කන්න ආස කෑමක් හදාගෙන කකා වැඩ කරන්න පුලුවන්. ❤️
💚වැඩ ඔන් ඔෆ් වෙන්න වෙලාවක් ඕන වෙන්නේ නෑ..❤️
💚අර වැඩේ කරලා නෑ මේක මෙහෙමයි කියලා බනින්න සුපර්වයිසර්ලා නැති එක. ❤️
💚. අපේ බොසුත් අපි, වැඩකාරයත් අපි, සියලුම නිලතල සහිත බලදාරිනුත් අපී..
💚 ඉතින් ඒකම ඇති නේද අපිට සතුටු වෙන්න. කාගෙවත් ලග වැඩ කරනවට වැඩිය තමන්ගෙ දෙයක් කරන්න ලැබෙන එකම මම ලබපු ලොකූ පිනක්..❤️
💚 මේ තරම් වරප්‍රසාද තියන ජොබ් එකක් තියේනම් කියන්න ලමයී.

අනුන්ට සේවය කරලා බැනුමුත් අහලා මාසේ අන්තිමට ගන්න පඩිය එක දවසින් දෙකෙන් සුලගට ගහගෙන ගියා වගේ දැනෙද්දී හිතට මොන තරම් මහන්සි ද.
ඒත් තමන් තමන්ගේ ශ්‍රමයෙන් මහන්සියෙන් දෙයක් ගොඩනගාගෙන ඉදිරියට යද්දී මොන තරම් සතුටුද.. ❤️ ❤️

උපුටා ගත් post එකකි.

26/04/2024

මිනිස්සු පරිණත වෙද්දි තේරුම් ගන්නවා,

යාලුවෝ සහ අඳුරන අය අතර තියෙන වෙනස
පවුල සහ ලේ බැඳීම් අතර තියෙන වෙනස
ව්‍යාපාර හා රැකියාව අතර තියෙන වෙනස
ආදරය සහ ආශාව අතර තියෙන වෙනස
අවශ්‍යතා සහ උවමනා අතර තියෙන වෙනස
හැම දෙයකටම වඩා වැඩියෙන්ම ජීවිත වලට වැදගත්ම දේ සහ නොවටිනාම දේ අතර තියෙන වෙනස.

මේ හැමදේම ටිකෙන් ටික තේරුම් ගත්ත මුහුකුරා ගිය ජීවිත වල,
" නිහැඬියාවයි නිදහසයි " අතර තියෙන්නෙ බොහොම කෙටි දුරක් ! 🤍🍃🌻

Lionland flavour

01/01/2024
Rolax casual fashion watch With black gift box2100/= only COD Available & Free shipping. 0701929544 (Whatsapp)
06/12/2023

Rolax casual fashion watch With black gift box
2100/= only
COD Available & Free shipping. 0701929544 (Whatsapp)

14/04/2022

මෙම වසරේ සුභ පැතුම් එක් කරන්නේ නැත. රටේ හැමෝටම එක වගේ සුභ කාලයක් නෙවෙයි මේ.

ඒ සුභ දවස අපේ රටට නොබෝ දිනකින් උදා වේවා....

Address

No 147, Eksath MW, Bandaranayakapura, Kirindiwela
Gampaha
11730

Telephone

+94701929544

Website

Alerts

Be the first to know and let us send you an email when Red Eagle Branded Fashion House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category