Tasta Deco Cake

Tasta Deco Cake අලුත්ම කේක් ඔබටම 🍰 | Freshly baked with ❤️ | 🎉 Birthdays •👰‍♂️🤵‍♂️ Weddings • Events
📲 Order Now: wa.me/94712864901

05/07/2026

🌹❤️ Elegance in Every Swirl ❤️🌹

රතු සහ සුදු Buttercream Roses වලින් අලංකාර ලෙස සරසන ලද, ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන ලස්සන Cake Desing එකක් 🎂✨

ඔබේ අවශ්‍යතාවයට අනුව විවිධ රසයන් සහ මෝස්තර වලින් Cake Order භාරගනු ලැබේ...

📍Based in Yakkala

📱Call / Whatsapp 0712864901

🚚 Delivery Available Around Yakkala & Gampaha

🎂Tasta Deco Cake

💕Freshly Baked • Beautifully Decorated • Made with Love 💕

02/07/2026

රෝස මලක් වගේ ලස්සන මිනිබිරියගෙන් එයාගේ ආච්චි අම්මට හැදුන ලස්සන පුංචි උපන්දින කේක් එකක්.... 🥰💐🧓🧓

බලන්න ඔයාලත් ආසයිද කියලා.... ඔයාලත් කැමති නම් කියගෙන යන්න... 🥰💕✨

ඔයාලත් ඔයාලගේ ආදරණීයන්ට මේ වගේ කේක් එකක් දීලා ආදරණීයන්ව සතුටු කරන්න කැමති නම් අදම කතා කරන්න අපිට 👇
📱 0712864901

⚡"Heroes unite! 💥🦸‍♂️🦹‍♂️🧌පුංචි වීරයෙකුගේ උපන්දිනය තවත් විශේෂ කරපු Superhero Theme Cake එක. ❤️🎂Made with love by Tasta D...
30/06/2026

⚡"Heroes unite! 💥🦸‍♂️🦹‍♂️🧌

පුංචි වීරයෙකුගේ උපන්දිනය තවත් විශේෂ කරපු Superhero Theme Cake එක. ❤️🎂

Made with love by Tasta Deco Cake ✨"

29/06/2026

🌸"Sweet moment, Beautiful memories & a perfect cake 🎂✨

ඔයාගේ Special Birthday Celebration එකට ආදරයෙන් හදපු Tasta Deco Cake එකක්. 💕🤍"


28/06/2026

ආසම විදියේ රසම රස කේක් එකක් හදාගන්න අපිට කතා කරන්න ❤️👉🎁

24/05/2026

✨🤍 Golden Touch එකක් එක්ක Simple Elegance 🤍✨
හැම Birthday එකක්ම Special... ඒත් මේ වගේ Classy Cake එකක් එක්ක celebrate කරන birthday එක තවත් Unforgettable 🎂💫

White & Gold Beauty 💛
Made with love by Tasta Deco Cake ✨

🦄♥️💫"Mix Colour vibes, Unicorn & Sweet Birthday Memories ✨️🎂Little princess කෙනෙක්ට හදපු එයාගේ 🦄 Unicorn Cake එකක්.. ♥️💐...
23/05/2026

🦄♥️💫
"Mix Colour vibes, Unicorn & Sweet Birthday Memories ✨️🎂
Little princess කෙනෙක්ට හදපු එයාගේ 🦄 Unicorn Cake එකක්.. ♥️💐✨️💫

Place Your Order Now 😊
Whatsapp Your Order 👇
👉0712864901 | 0781212100

🦋💜“Purple vibes, butterfly magic & sweet birthday memories ✨🎂ආදරෙන් හදපු little happiness එකක් 💕”Place Your Order Now 😊W...
20/05/2026

🦋💜
“Purple vibes, butterfly magic & sweet birthday memories ✨🎂
ආදරෙන් හදපු little happiness එකක් 💕”

Place Your Order Now 😊
Whatsapp Massage 👇
0712864901/ 0781212100

🦋💫💜️

11/05/2026

Making distances disappear with a touch of sweetness 🎂✨

A special surprise arranged from overseas, delivered with love right here in Sri Lanka 🇱🇰❤️

Nothing makes us happier than being part of these beautiful moments — connecting hearts, no matter how far apart they are 💫

Thank you for trusting us to make your loved one’s birthday extra special 🎉

Surprise your loved ones today — because every celebration deserves a sweet memory 💖

Birthday Cake 🎂, Flower Bouquet 💐 & Gift Box 🎁

අලුත් අවුරුද්දට ඕඩර්ස් දාපු හැමෝටම බොහෝම ස්තූතී...♥️🥰🙏ආදරෙයි හැමෝටම ♥️♥️♥️💐Order Now :-    👉 071 286 4901    👉 078 605 3...
03/05/2026

අලුත් අවුරුද්දට ඕඩර්ස් දාපු හැමෝටම බොහෝම ස්තූතී...♥️🥰🙏

ආදරෙයි හැමෝටම ♥️♥️♥️💐

Order Now :-
👉 071 286 4901
👉 078 605 3770

Address

Gampaha
11870

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 18:00

Telephone

0712864901

Website

Alerts

Be the first to know and let us send you an email when Tasta Deco Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share