Imo Craft

Call Directions Website Contact the establishment

Imo Craft Resin artist | Flower preserver
වටසප් 0707352194 / 0707677891 Class- 0701980621
Materials- 0701777891
promotion-0705515989

24/09/2026

මම ආසාවෙන්ම හදන art එකක් ඉතින් ❤️ ලස්සනද කියන්නකෝ❤️

24/09/2026

අම්මෝ ආවා ආනා බලාගෙන හිටපු එක❤️ මේකෙන් purchase කරපු තව අය ඉන්නවදෝ??? Bag eka එක ඇත්තටම හරිම සාදාරන මිලකට quality product එකක්❤️

24/09/2026

මහ රෑ පාන්දර මේ❤️

මේ දවස් වල පිටත් වෙලා යන ලස්සන එව්වා❤️මේක බෝලේ වගේ ලස්සනට හදලා යවන්නේ පුදුම ආසාවෙන්..මේ හැම keytag එකක්ම individually po...
23/09/2026

මේ දවස් වල පිටත් වෙලා යන ලස්සන එව්වා❤️
මේක බෝලේ වගේ ලස්සනට හදලා යවන්නේ පුදුම ආසාවෙන්..
මේ හැම keytag එකක්ම individually polythene bag එකක pack වෙලා යන්නේ...
බය නැතිව Imo craft අපිට බාර දෙන්න❤️....

23/09/2026

කවදාවත් වෙනස් නොවුන දෙයක් වෙනස් වෙන්නෙත් නෑ. කරන්නත් බෑ.. හැබැයි Customer වෙනස් වුනා එයා මේ 3 වෙනි වතාවට අපෙන් මල් හදාගන්නේ. ඉතින් මල් ටික පරිස්සමට එවලා මේ වතාවේ❤️

22/09/2026

ලගදි Graduation තිබුන ඔයාලට මේ මතක් කිරීම❤️
Imo craft අපිට දීලා ලස්සන art එකක් කරගන්න
wtp 0707980621

ළමා දිනයට අපනේ ගන්න පුලුවන් design අහන අයට...ලස්සනට colorful විදියට හදන්න පුලුවනි👌0️⃣7️⃣0️⃣7️⃣9️⃣8️⃣0️⃣6️⃣2️⃣1️⃣ wtp
22/09/2026

ළමා දිනයට අපනේ ගන්න පුලුවන් design අහන අයට...
ලස්සනට colorful විදියට හදන්න පුලුවනි👌
0️⃣7️⃣0️⃣7️⃣9️⃣8️⃣0️⃣6️⃣2️⃣1️⃣ wtp

21/09/2026

හැමදේකටම දුරට දුරට යන්න ඕන අපිට මෙහෙම ලගින් නිදහස් තැනකින් කෙටි වෙලාවකින්. Manicure & pedicure කරගන්න පුලුවන් වගේම Normal facial, Hydra facial , Oxygen facial කරගන්නත් පුලුවන්❤️
Gampaha , Yakkala Cherry Nails & Beauty Studio

21/09/2026

නිකමට හිතලා බැලුවොත ඇත්තටම අඩුම මිල දුන්නට පස්සෙත් කේවල් කරන එක හරිද?🥺

මට ගැලපෙන්නේ කොයි design එකද?😊යාලුවා අලුත් t shirt deaign එතක් කරනවා කියන්නේ එකක් මගේ වගේ තමයි❤️ Hype Wear
20/09/2026

මට ගැලපෙන්නේ කොයි design එකද?😊
යාලුවා අලුත් t shirt deaign එතක් කරනවා කියන්නේ එකක් මගේ වගේ තමයි❤️ Hype Wear

Address

Bemmulla
Gampaha

Alerts

Be the first to know and let us send you an email when Imo Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Imo Craft:

Shortcuts

Share