වියමන

වියමන Art and craft, Design and Fashion

💚Colorful handy home cover 💚ඔයාලට පුලුවන්fride එකට/microwave එකට /oven එකට cupboard එකට වගේ handle covers විදියට use කරන...
28/08/2026

💚Colorful handy home cover 💚

ඔයාලට පුලුවන්

fride එකට/microwave එකට /oven එකට cupboard එකට වගේ handle covers විදියට use කරන්න..

100% handmade.. 🙂

Wash කර කර use කරන්නත් පුලුවන්..

ඇතුලට පැඩින් / sponch එක දාලා තියෙන නිසා අතටත් පහසුයි..

ඔයාලත් ඕනි නම් කතා කරන්න.. 0705204277

තවත් ලස්සන නිර්මාණ ටිකක් අරගෙන එන්නම්... ❤

ටික දවසකට පස්සේ ඔන්න අද ආවා 😍...Bee honey pillow case අරගෙන.. ❤ වයස අවුරුදු 5ට අඩු පුංචි පැංචන්ට පැංචියන්ට ලස්සන කොට්ටා ...
23/08/2026

ටික දවසකට පස්සේ ඔන්න අද ආවා 😍...
Bee honey pillow case අරගෙන..

❤ වයස අවුරුදු 5ට අඩු පුංචි පැංචන්ට පැංචියන්ට ලස්සන කොට්ටා උර...

😍 ලස්සන පින්තූර embroidery කරලා මහන ගමන් ඉන්නේ...

💗 පුංචි අයගේ ඇසට ලස්සනට පේන්න වර්ණ යොදාගෙන තියෙනවා...

ඔයාලට කැමති කොට්ටා උර ගණනක් order කරන්න පුලුවන්..
0705204277

Party frock 😍🤩
20/08/2026

Party frock 😍🤩

🧡 ඔන්න අපි අද උදේම ලස්සන නිර්මාණ ටිකක් අරගෙන ආවා...💟ඔයාට වගේම ඔයාගේ චූටි දුවට, පාසල් යන වයසේ දුවට ඕනෑම වයසක කෙනෙකුට පැළද...
16/08/2026

🧡 ඔන්න අපි අද උදේම ලස්සන නිර්මාණ ටිකක් අරගෙන ආවා...
💟ඔයාට වගේම ඔයාගේ චූටි දුවට, පාසල් යන වයසේ දුවට ඕනෑම වයසක කෙනෙකුට පැළදිය හැකි ලස්සන hail clips ටිකක් අරගෙන ආවා..
😍සාදාරණ.. පොඩි මුදලකින් වටිනා දෙයක් දෙන්න අපි සූදානම්...
🎀ඔයාලටත් ඕනි නම් කතා කරන්න.. 0705204277
🥰🤩

10/08/2026

💟 Kitty & snail garden order අරගෙන ඔන්න අපි ආවා..
මේක අපේ අලුත්ම gift pack එක... 😍
ඒකෙ තියෙනවා.. කලින් order එකේ වගේම
New born ගවුම් 8,
Nappy 8,
කොට්ට උර 2,
තොප්පියක්,
මේස් ජෝඩුවක්,
Bath towel 1... ක්... මේක නම් එක layer එකක් printed.. අනිත් layer එක නිල් පාටින් තමයි එන්නේ...

😍😍😍

🌹🌹🌹Embroidery කියන්නේ වෙනම කලාවක්😍
03/08/2026

🌹🌹🌹

Embroidery කියන්නේ වෙනම කලාවක්😍

අලුත්ම order එක ready කරලා ඉවරයි.. 💟 හෙට තමයි order එක දෙන්න තියෙන්නේ... 🙂Rainbow glove 🌈💟Kitchen එකේ වැඩ ටික ලේසියෙන්.....
30/07/2026

අලුත්ම order එක ready කරලා ඉවරයි.. 💟 හෙට තමයි order එක දෙන්න තියෙන්නේ... 🙂
Rainbow glove 🌈

💟Kitchen එකේ වැඩ ටික ලේසියෙන්.. පහසුවෙන්.. ආරක්ෂාකාරීව කර ගන්න ඔන්න අරගෙන ආවා අත් ආවරණ (Oven gloves Thanks a lot of my ofz buddy

💟 Kitty & snail garden order අරගෙන ඔන්න අපි ආවා.. මේක අපේ අලුත්ම gift pack එක... අපි ready කරන ගමන් ඉන්නේ.. ඒකෙ තියෙනවා....
26/07/2026

💟 Kitty & snail garden order අරගෙන ඔන්න අපි ආවා..
මේක අපේ අලුත්ම gift pack එක... අපි ready කරන ගමන් ඉන්නේ..
ඒකෙ තියෙනවා.. කලින් order එකේ වගේම
New born ගවුම් 8,
Nappy 8,
කොට්ට උර 2,
තොප්පියක්,
මේස් ජෝඩුවක්,
Bath towel 1... ක්... මේක නම් එක layer එකක් printed.. අනිත් layer එක නිල් පාටින් තමයි එන්නේ...
Order එක complete කරලා video එකක් දාන්නම්... 💙

අපේ page එක වියමන

චූටි පැංචව ලස්සන කරන්න පටන් ගත්තා.. 😘 මහගෙන යන අතරතුර...🥰
21/07/2026

චූටි පැංචව ලස්සන කරන්න පටන් ගත්තා.. 😘 මහගෙන යන අතරතුර...🥰

ඔන්න මං මහපූ අත් ආවරණය...(Oven glove) 😊🌹🥰
19/07/2026

ඔන්න මං මහපූ අත් ආවරණය...(Oven glove) 😊🌹🥰

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when වියමන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share