The Seen

The Seen මේක වෙනස්ම ගමනක්.

💯 Follow my page ❤
20/01/2023

💯 Follow my page ❤

💯Cover by - Roshan Atigala 📸🖤
07/01/2023

💯

Cover by - Roshan Atigala 📸🖤

අනෝරා වැසි වැටෙනසිහින අහසින් මිදී..මහපොළොව සුසුම්ලයිඑකම කඳුළක් යදී..තුටින් මගෙ හදවතේසිර මැදුරෙ උඹ හිදී..මමත් මට අයිති නැ...
29/12/2022

අනෝරා වැසි වැටෙන
සිහින අහසින් මිදී..
මහපොළොව සුසුම්ලයි
එකම කඳුළක් යදී..
තුටින් මගෙ හදවතේ
සිර මැදුරෙ උඹ හිදී..
මමත් මට අයිති නැති
සිහිනයක මම නිදී....💔

ගියත් අපි හිනැහිලා
අපි අපිට පිටු නොපා..
පියමනිවා දැනෙයි
හුස්ම මත හුරු දෙපා..
රඟමඩල පුදුමයක්
රඟයි හසරැලි පපා..
ආයෙ උඹ හමුවන්න
සිහිනෙකින්වත් එපා....💔

*- ශාන් -* ✍️

Shanaka Sriyan ✍️🖤

💯🥺
27/12/2022

💯🥺

💯❤Cover by - Thenura Kawee 📸🖤
24/12/2022

💯❤

Cover by - Thenura Kawee 📸🖤

💔Cover by - Thenura Kawee 📸🖤
22/12/2022

💔

Cover by - Thenura Kawee 📸🖤

පපු කැනැති පහුරු ගාමට දැනෙන මේ රිදුම...කියන්නේ ප්‍රේමයද හදවතින් මා බැඳුන...උඹ නොමැති තත්පරෙත්මා දවන මේ කඳුල...දවන්නේ මතක...
20/12/2022

පපු කැනැති පහුරු ගා
මට දැනෙන මේ රිදුම...
කියන්නේ ප්‍රේමයද
හදවතින් මා බැඳුන...
උඹ නොමැති තත්පරෙත්
මා දවන මේ කඳුල...
දවන්නේ මතකයද
පෙරදිනක අප වෙළුන...
හෙලන්නට සුසුම්වත්
ඉතිරි නොකරම උඹම...
ගෙන ගිහින් උඹ ම⁣⁣ගේ
සන්තකය මට තිබුන....💔

*- ශාන් -* ✍️

Shanaka Sriyan ✍️🖤

❤️‍🩹
20/12/2022

❤️‍🩹

💔🥀...
17/12/2022

💔🥀...

💯
17/12/2022

💯

මහා වැව් වුව වෙද්දී නිරුවත්ඉරිතැලුම් එන්නම සිඳී..උරාගෙන අන්තිමම පොදයත්මලක් දෙන ගහකොල හිඳී..කියාගන්නට නොහැකි තැන්වලඉඟියකි...
09/12/2022

මහා වැව් වුව වෙද්දී නිරුවත්
ඉරිතැලුම් එන්නම සිඳී..
උරාගෙන අන්තිමම පොදයත්
මලක් දෙන ගහකොල හිඳී..
කියාගන්නට නොහැකි තැන්වල
ඉඟියකින් පිළිතුරු දිදී..
හැමදේම වගේ දරාගත්තෙම
පිරිමිමයි හදවත රිදී....💔

විටින් විට යට අඩිය කොනකම
කැලැත්තී රළු තුඩු වැදී..
හුඟාක් දේ ඇති ලොවට සැඟවුනු
මේ පපුවෙ ගැඹුරත කිඳී..
ගඟක් වැනි ගල්කුලක් අබියස
යන්න යන දෙපසට බෙදී..
සටන් වැද නෑ එවන් පි⁣රිමින්
මගැර යයි කරදර නොදී....💔

*- ශාන් -* ✍️

Shanaka Sriyan ✍️🖤

💯🖤
04/12/2022

💯🖤

Address

Gampaha
12345

Telephone

+94757156307

Website

Alerts

Be the first to know and let us send you an email when The Seen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to The Seen:

Share