Viparitha Cinema

Viparitha Cinema Subscribe Like & Share

04/11/2024

අන්තිම එක සහ හොදම එක.......
කොල්ලෙක් භීතියට පත්වන කාරාණා - 03ක්

හො.ම.ත.ග.යු - සැප්තැම්බර් 08 ඉරිදා රාත්‍රී 7.30ට.දෙරණ Deram Star Season 12 තරගාවලියේ අවසන් 60 දෙනාගේ තරග වටය සදහා තරග වද...
05/09/2024

හො.ම.ත.ග.යු - සැප්තැම්බර් 08 ඉරිදා රාත්‍රී 7.30ට.

දෙරණ Deram Star Season 12 තරගාවලියේ අවසන් 60 දෙනාගේ තරග වටය සදහා තරග වදින අපේ සහෝදරිය දිල්මි යශෝදරා නාවෙල නංගිට ඔයාලත් පුලුවන් උපරිමයෙන් සහයෝගය ලබා දෙන්න. ඔයාලට කරන්න තියෙන්නේ DDS හිස්තැනක් අංක 10 යොදා airtel හැර ඕනෑම දුරකතන ජාලයකින් හැකිතාක් SMS කරන එක විතරමයි. ඒ වගේම තමයි ඔයාලගේ playstore හෝ appstore එකෙන් dflix app එක download කරගෙන සජීවී මනාප 05ක් පලකිරීමේ හැකියාවක්ද තියෙනවා. ඉතින් ඔය දෙකෙන්ම ඔයාගේ වටිනා මනාප පලකර අපේ දිල්මි නංගිව ඉදිරියටම අරන් යන්න ඔයාලගේ සහයෝගය ලබා දෙයි කියලා අපි හිතනවා.

12/05/2024

𝟎𝟑 𝐓𝐢𝐩𝐬 - 𝐇𝐨𝐰 𝐭𝐨 𝐠𝐞𝐭 𝐠𝐢𝐫𝐥𝐬 𝐰𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐧𝐮𝐦𝐛𝐞𝐫𝐬.......

15/10/2023

https://youtu.be/3C5iy7jVDHA?si=JbZF7vom-PjshhP9
අධි වාෂ්පශීලී මූලද්‍රව්‍ය - "පඩිය"
Lyrics - Malith Sachithra
Artist - Manula Janath
Cast - M Kav IN Hansika Madhushani Suranjith Sudarshana Chamod Udayanga Gamage
Audio & Video Editing - Malith Sachithara
DOP - Malith Sachithra
Director - Malith Sachithra

නම් ගම් වෙනස් උනාට මේක ඔයාගේ කතාව අහලා බලන්න අද හවස 4ට. පඩිය 😥
15/10/2023

නම් ගම් වෙනස් උනාට මේක ඔයාගේ කතාව අහලා බලන්න අද හවස 4ට. පඩිය 😥

28/09/2023

https://youtube.com/?si=_p4KzNyNOYv6OvJV
ඔයාගේ බිරිද එහෙම නැත්තන් පෙම්වතිය සැක කරනවද?
එයාට ආස ඇදුමක් අදින්න දෙන් නැද්ද?
පාර්ටි එකකට යාලුවෝ එක්ක විනෝද ගමනක් යන්න දෙන් නැද්ද?
අහලා බලන්නම ඕනි කතාවක් මේක.....

30/07/2023

Viparitha Cinema with Mr.සියාතු
🤣කෙලවගත්ත නේද පම්පෝරිය ගහන්න ගිහින්...😲

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when Viparitha Cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Viparitha Cinema:

Share

Category