HIRU

HIRU If I am your sun, you are my moon

😥🌼💔
08/08/2022

😥🌼💔

05/08/2022

"නාඩගම්කාරයෝ" නැරඹු ඔබගේ ආදරය
"නාඩගම්කාරයෝ අපිට" ශක්තියක්.
ඒ ආදරයට "නාඩගම්කාරයෝ අපි "
බෙහෙවින් ආදරෙයි!

"හසරක් නොපෙනෙන
මග දිග සපැමිණ
අයාලයේ ආ ගමනක්
බහුරූ කෝලම්
විසූක දස්සන
අතොරක් නොමැතිව
ඇසකන රවටන
මේක නාඩගම් මඬුවක්…."

ඔන්න ඔහොම ගායනයක් සමග තමයි මීට අවුරුදු එකහමාරකට කලින් (2021 ජනවාරි 18 වැනිදා) නාඩගම්කාරයෝ කියන ටෙලිනාට්‍යය ඔබ අතරට ස්වර්ණවාහිනීයෙන් බලන්න පුළුවන් වුනේ. නොසිතු පරදි එවකට තිබු ටෙලිනාට්‍ය අතර "නාඩගම්කාරයෝ" ටෙලිය ටෙලිනාට්‍ය වංශ කතාවේ ලොකු පෙරළියක් ඇති කරා. ඒ නාට්‍ය (2022 අගෝස්තු 02 වැනිදා) අපි හැමෝගේම ජිව්තේ පවා වෙනස් කරම්න් අවසන් කරන්නයී යන්නේ.🥺

"නාඩගම්කාරයෝ" කියන්නේ මට මගේ ජිව්තේ ලැබුණු ලස්සනම , ආදරණීයම පවුල කිවොත් මන් නිවැරැදි. අප්පච්චී , අම්මා , පාඨලී (අක්කා) මගේම අය වුනා. ඒ වගේම සරා ,මාලන් , ගීතිකා , කවඩ්යා, සුද්දා , කිරිපුතා සහා කලායතනයේ මගේම සහෝදර සහෝදරියන් මට මගේ ජිව්තේ නිතරම මුනගැහුණු වට්නම මිනිස්සු.

පොඩ්ඩී:
හරි කටකාර සැහැල්ලු ව්නෝදකාමී දගකාර කෙල්ලෙක්. ඇය බෙහෙව්න් තම පවුලට ආදරේ කරා. පොඩ්ඩී කියන්නේ තමන්ගේ අක්කට අසීමිතව ආදරේ කරන නංගියෙක්. ඒ ආදරේ නිසාම අක්කට වරදක් වේවීයැයී කියන සැකය මත නිතරම කටයුතු කරපු කෙනෙක්. පොඩ්ඩීගේ ජිව්තේ රෝල්මොඩල් එක එයාගේ අම්මා. සමහර තැන්වලදී කේලම් කියනවා , පොඩ්ඩී සැරයී, පොඩ්ඩී අක්කට ඊරිසියයී වගේ දැනෙන්න ඇත්තේ අක්කාව අරක්ෂා කිරිමේ පරමාර්ථයෙන් අම්මා සමග පොඩ්ඩී කරන කතාබස් නිසාම වෙන්න ඇති. තවදෙයක් අම්මාගේ කැමැත්ත (පාඨලී සරාට ) දුන්නට පස්සේ නංගියෙක් වශයෙන් පොඩ්ඩීත් අසීමිතව සතුටු වුනා. ඒ අම්මලා නරක වැඩක් අනුමත නොකරන නිසා. අමතක වුනානේ පොඩ්ඩී මාලන්ට love නෑ. පොඩ්ඩී කැමැතී මාලන්ගේ actions , කතාව්ලාශය, ඒ වචන වලට විතරයී. ඉතින් පොඩ්ඩී ආයෙත් ඔයලා ලගට “නාඩගම්කාරයෝ" තුලින් එන්නෑ.... 🥺❤️

අවසාන වශයෙන් මතක් කරන්න ඕනි කිහිපදෙනෙක් ඉන්නවා ඒ ස්වර්ණවාහිනීයේ රංගන ඩ් සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි යන අයියා දෙන්නා , ශිවගුරැනාදන් මහතා , සද්ධාමංගල මහතා , චාමර සමරව්ක්‍රම අයියා සහ කැමරාකරණය නියතු ප්‍රභාත් අයියා..... මේ සියලුම දෙනා නිසා තමයී "පොඩ්ඩී" කියන චරිතය ඔයලා අතරට ආවේ. තේ හදපු මදු අයියාගේ ඉදන් සියලුම "නාඩගම්කාරයෝ" ටෙලියේ වැඩකරපු කාර්‍යමණ්ඩලයේ සියලුම දෙනාට බෙහෙවින් ස්තූති!

ප්‍රසන්නජිත් සර්, සජිත අයියා , සෙනාලි අක්කා , කෝකිල අයියා , මීනා අක්කා , හසිනිකා අක්කා , ගිරා මාමා සහා සහාය අධ්‍යක්ෂකතුමන් වන ජයන්ත මාමා ,ච්න්තන ශ්‍රීමාල් අයියා,මනෝජ අයියා , වාසනා අයියත් ආදරයෙන් මතක් කරනවා වගේම නිතරම වැරදි නිවැරැදි කරම්න් (පුද්ගලිකව සහ නාට්‍ය තුල) ලබාදුන් ඒ අප්‍රමාණ සහායට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා... තවද නාට්‍යයේ සියලුම කලාකරැවන්, කලාකාරිනියන් ආදරයෙන් මතක් කරන අතර මට ලබාදුන් සහායට ස්තූතිවන්ත වෙනවා... ❤️🙏


නාඩගම පටන්ගත් දාසිට අද දිනේ අවසානය දක්වා අපිට ආදරේ දුන්න ඔයලා හැමෝටම බෙහෙවින් ස්තූති! ඒ වගේම ඒ ආදරේට අපිත් ආදරෙයි ❤️

( නිම්මී මනෝහාරී 02 -08-2022 )

එහෙනම් අවසරයී නාඩගමෙන් සමුගන්නට... 🥹
අවසරයී කෝලම්මඩුවට 💕
ජයවේවා!

ඔබ සැමට සිංහල හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
13/04/2022

ඔබ සැමට සිංහල හින්දු සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

❤️🌼
11/04/2022

❤️🌼

😥❤️
10/04/2022

😥❤️

❤️🙏
24/03/2022

❤️🙏

❤️😘
10/03/2022

❤️😘

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when HIRU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share