HUG's

Call Directions

HUG's Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HUG's, Gampaha.
(6)

Hey Hug's 💞🥹 ආදරයෙන් පිළිගන්නවා ඔයාව අපේ Business එකට 🙏 Resin Items සහ Candles Items Flowers Bouquet වගේම ඔයා කැමති ඔනෑම Gift Items ඔයා කැමති විදිහට Customized කරගන්න එන්න අපේ Whatsapp එක පැත්තට 💗

075-7151997 🌼🕯️

අතින් ආදරයෙන් නිමවූ, high-quality resin pendant එකක් — ඔයා ආදරය කරන කෙනෙක්ට දෙන්නත්, ඔයාටම තියාගන්නත් perfect gift එකක්....
07/10/2026

අතින් ආදරයෙන් නිමවූ, high-quality resin pendant එකක් — ඔයා ආදරය කරන කෙනෙක්ට දෙන්නත්, ඔයාටම තියාගන්නත් perfect gift එකක්. ✨
💎 High Quality Resin
❤️ Handmade with Love
✨ Unique & Elegant Design

📲 Orders සඳහා WhatsApp: 0757151997

Hug’s — Carry a little piece of love with you. ❤️

අලුත් සතියක්, අලුත් හීන ගොඩක් එක්ක අද දවස පටන් ගන්න. ළඟ තියෙන බාධක මොනවා වුණත්, ඔබේ අරමුණු කරා යන්න අද දවස හොඳම ආරම්භයක්...
05/10/2026

අලුත් සතියක්, අලුත් හීන ගොඩක් එක්ක අද දවස පටන් ගන්න. ළඟ තියෙන බාධක මොනවා වුණත්, ඔබේ අරමුණු කරා යන්න අද දවස හොඳම ආරම්භයක් කරගන්න! 💪✨

අද දවසේ ඔබේ වැඩ කටයුතු ජයග්‍රහණයෙන් අවසන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුබ අඟහරුවාදා දවසක්! ☕🤍



ුවාදා

❤️🌻

Dm for Order Whatsapp - 075-7151997 ✅
05/10/2026

Dm for Order
Whatsapp - 075-7151997 ✅

ආදරණීය ගුරු දිනය වෙනුවෙන් 💐😍
04/10/2026

ආදරණීය ගුරු දිනය වෙනුවෙන් 💐😍

02/10/2026

අනේ මගේ page එකත් follow කරගෙන යන්නකෝ 🥹 හැමෝම follow Back කරනවා අනිවාරෙන් 🩷💕 ඒ විතරක් නෙවෙයි page එකේ top fan තෝරලා gift එකකුත් දෙනවා හොදේ 🥰😘🥰

01/10/2026

Keytag's 🥹😍

01/10/2026

Resin Keytag's 😍🔥

01/10/2026

Resin Flowers Bouquet Tray 💐😍 HUG's

OliveVilla Room Keytag'sThank You for ur Order ✅Customized Design 🔥❤️ Dm For more Details -075-7151997
01/10/2026

OliveVilla Room Keytag's

Thank You for ur Order ✅

Customized Design 🔥❤️

Dm For more Details -075-7151997

  💐❤️☺🥹
01/10/2026

💐❤️☺🥹

Address

Gampaha

Telephone

+94741811702

Website

Alerts

Be the first to know and let us send you an email when HUG's posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share