Lionel Edirisinghe Auditorium

Lionel Edirisinghe Auditorium Lionel Edirisinghe Auditorium is located in Galle.it is working in Concert halls and theaters activities.seating capacity about 1500 persons

22/10/2024

ආර්. ආර්. සමරකෝන්ගේ
"කැලණි පාලම"
වේදිකා නාට්‍ය

නොවැම්බර් මස 01 දින ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය ලයනල් එදිරිසිංහ ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ.

මහජන දර්ශනය : ප.ව. 6:30
ආරාධිත පාසල් දර්ශනය : ප.ව. 2:30

මහජන දර්ශනයේ ප්‍රවේශපත්‍ර :
රු. 750, රු. 1000, රු. 1500

සිරිධම්ම විද්‍යාලයීය ආදි ශිෂ්‍ය කාර්‍යාලයෙන්
අරලිය පොත් හල - ලබුදූව
ආසිරි ෆාමසි - කරාපිටිය
වෙතින් දැන් ලබා ගත හැකිය.
--------
විමසීම්
075 728 1085/ 077 458 2945

https://www.facebook.com/share/v/xQcYHpeUSTesMXpw/

උසස්පෙළ කලා විෂය ධාරාවටද නිර්දේශිතමහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ,පෙමතො ජායති සොකොවේදිකා නාට්‍ය, අප්‍රේල් 26 වැනි දි...
20/04/2018

උසස්පෙළ කලා විෂය ධාරාවටද නිර්දේශිත
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ,

පෙමතො ජායති සොකො

වේදිකා නාට්‍ය, අප්‍රේල් 26 වැනි දින, ප.ව. 2:30 සහ ප.ව. 6:30 ට ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය, Lionel Edirisinghe Auditorium හිදී වේදිකා ගතවේ.

ප්‍රවේශපත්:
සරසවි පොත්හල - ගාල්ල, ඩෙවොන් ෆාමසි - කරාපිටිය, අරලිය පොත්හල - ලබුදූව සහ එදින දොරටුවෙන්.
විමසීම්,
නුවන් - 077 458 2945 / පබිඳු - 077 305 6450

Pematho Jayathi Soko, .opa ඉදිරිපත් කිරීමක්

මා නිසා
නෙත් මිණි පහන් තුළ
දල්වනුය
පෙම් දැල්ල
නොනිවා,
එකලු කරණුය
ම හද මැදුරත
අරක් ගෙන ඇති
අඳුර දුරලා...

උසස්පෙළ කලා විෂය ධාරාවටද නිර්දේශිත
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ,

පෙමතො ජායති සොකො

වේදිකා නාට්‍ය, අප්‍රේල් 26 වැනි දින, ප.ව. 2:30 සහ ප.ව. 6:30 ට ලබුදූව සිරිධම්ම විද්‍යාලයීය, ලයනල් එදිරිසිංහ ශ්‍රවනාගාරයේදී වේදිකා ගතවේ.

ප්‍රවේශපත්:
සරසවි පොත්හල - ගාල්ල, ඩෙවොන් ෆාමසි - කරාපිටිය, අරලිය පොත්හල - ලබුදූව සහ එදින දොරටුවෙන්.
විමසීම්,
නුවන් - 077 458 2945
පබිඳු - 077 305 6450



Lionel Edirisinghe Auditorium

Pematho Jayathi Soko, Siridhamma College Old Pupils Association ඉදිරිපත් කිරීමක්

01/04/2018

Address

Siridhamma College, Labuduwa
Galle

Alerts

Be the first to know and let us send you an email when Lionel Edirisinghe Auditorium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share