My Star

Directions

My Star Like කරලා එකතු වෙන්න අපේ My Star page එකත් එක්ක 🙂✨️❤️
(1)

25/09/2026

😌🩷

24/09/2026

මේ වෙලාවෙ ගංවතුර පවතින ප්‍රදේශ ගැන අනිත් අය දැනුවත් වෙන්න update එකක් දෙන්න.

සමහර දවස් තියෙනවා...උදේ ඇස් ඇරුණත්ඊයේ වෙච්ච දේවල් ඔළුවෙන් අයින් වෙන්නේ නැති...කෙනෙක් අපිට කියපු වචනයක්...අපිට වෙච්ච දෙයක...
24/09/2026

සමහර දවස් තියෙනවා...
උදේ ඇස් ඇරුණත්
ඊයේ වෙච්ච දේවල් ඔළුවෙන් අයින් වෙන්නේ නැති...

කෙනෙක් අපිට කියපු වචනයක්...
අපිට වෙච්ච දෙයක්...
අපිට නැතිවුණ කෙනෙක්...
එහෙම නැත්නම් අපිටම වෙච්ච වැරැද්දක්...

ඒ හැමදේමත් එක්ක අලුත් දවසකටත් අපි ඇතුල් වෙනවා...

ඒත් දන්නවද...?

අද ඔයා අවදි වුණ එකම
තව එක අවස්ථාවක් කියලා...

ඊයේ දවස වෙනස් කරන්න බැරි වුණාට,
අද දවස වෙනස් කරගන්න ඔයාට තාමත් පුළුවන්...

ඊයේ ඔයාව කඩාගෙන වැටෙන්න හේතුවක් වුණ දෙයක්,
අද ඔයාගේ ජීවිතේම වෙන්න ඕන නැහැ...

සමහර දේවල් වලට
උත්තර හොයන්න ඕනේත් නැහැ...

සමහර මිනිස්සුන්ව
ආයෙත් අපේ ජීවිතේට ලං කරගන්න ඕනේත් නැහැ...

අපි සමහර මතක එක්ක
හැමදාම ජීවත් වෙන්නත් ඕනේ නැහැ...

සමහර වෙලාවට
“හරි... දැන් ඇති”
කියලා ඒ හැමදේම අතහැරලා
අපි ආයෙත් ජීවිතේ පටන් ගන්න ඕන...

ඉතින්,
ඊයේ වෙනුවෙන් දුක් වෙවී
අද දවසත් නැති කරගන්න එපා...

අද දවස ඔයාට ලැබුණේ
ඊයේ වගේම ජීවත් වෙන්න නෙමෙයි...

අද දවස ඔයා ජීවිතේ ආයෙත් අලුතෙන් පටන් ගන්න...
හෙමින් හරි...
පුංචි පියවරකින් හරි...

මොකද සමහර ලස්සනම ආරම්භයන්
එන්නේ අපිට හැමදේම නැතිවුණා කියලා හිතෙන එක දවසකට පස්සේ... ❤️😊

✍️ -My Star- 🤍🌸

සමහර වෙලාවට...අපිට තනිකම දැනෙන්නේඅපි වටේ කවුරුත් නැති නිසාම නෙමෙයි...අපිට ගොඩක් මිනිස්සු අතර ඉඳගෙනත්තනිකම දැනෙන්න පුළුවන...
23/09/2026

සමහර වෙලාවට...

අපිට තනිකම දැනෙන්නේ
අපි වටේ කවුරුත් නැති නිසාම නෙමෙයි...

අපිට ගොඩක් මිනිස්සු අතර ඉඳගෙනත්
තනිකම දැනෙන්න පුළුවන්...

කතා කරන්න කෙනෙක් ඉන්නවා...
ඒත් හිතේ තියෙන දේ කියන්න කෙනෙක් නැහැ...

අපිව වටහාගන්න කෙනෙක් නැහැ කියලා දැනෙන වෙලාවට
තනිකම තවත් වැඩියෙන් දැනෙනවා...

ඒත් මතක තියාගන්න...

තනියම ඉන්න කාලය
හැමදාම දුකක් වෙන්න ඕනේ නැහැ...

සමහර වෙලාවට
ජීවිතය අපිට තනියම ඉන්න ඉඩ දෙන්නේ
අපිව අපිටම හඳුනාගන්න...

ඉතින් තනියම ඉන්න දවසක
ඔයාට ඔයාවම අහිමි කරගන්න එපා...

ඔයා එක්කම ඉන්න පුරුදු වෙන්න...

මොකද අවසානයේදී,
ඔයාගේ ජීවිතේ හැම මොහොතකම
ඔයා එක්ක ඉන්න කෙනා...

ඔයාමයි... 😊❤️

✍️ - My Star - 🤍🌸

23/09/2026

මේ වෙලාවෙ වහින්නෙ කොහේටද?
🥶🌧️😌

22/09/2026

හ්ම්ම්...😌🌸🤍

කෝ...? 😒😒
22/09/2026

කෝ...? 😒😒

😁😌
22/09/2026

😁😌

21/09/2026

🥹❤️✨️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when My Star posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share