Heart Of You

Heart Of You එක්තරා ප්‍රේමයක්
තාත්වික ප්‍රේමයක්
තාර්කික ප්‍රේමයක්

ආදරේ යනු ජීවිතයේ විනාශ ..බොරු අවංකකම්..බොරු පොරොන්දු ..බොරු විශ්වාසයක් ..ගින්දර දාලා පිච්චිලා වොදෝනා ජීවිතය ආදරේ ..මම දන...
17/02/2025

ආදරේ යනු ජීවිතයේ විනාශ ..
බොරු අවංකකම්..
බොරු පොරොන්දු ..
බොරු විශ්වාසයක් ..
ගින්දර දාලා පිච්චිලා වොදෝනා ජීවිතය ආදරේ ..

මම දන්න තරම් කිසිම ලස්සනක් නෑ .
ලස්සන හිත් නෑ ..
කැතම කැත හිත ආදරේ කියන්නේ ..

🤍🤍🤍

පබැඳුම - de silva

Heart Of You

16/02/2025
නුඹ ඔතනින් ඔහොම්ම ම හැරෙන්නමට තනිවම තනිමග මෙහෙම ඇදෙන්න
13/02/2025

නුඹ ඔතනින් ඔහොම්ම ම හැරෙන්න
මට තනිවම තනිමග මෙහෙම ඇදෙන්න

කියන්නට බැරි තරම් නුඹ ගැන ආදරේ මට දැණුනු හින්දාකෝටියක් තරුවලට වැඩියෙන් හැමදාම මං නුඹව වින්දාඇහැට වැඩියෙන් කඳුළු මේ හැටි ...
08/02/2025

කියන්නට බැරි තරම් නුඹ ගැන
ආදරේ මට දැණුනු හින්දා
කෝටියක් තරුවලට වැඩියෙන්
හැමදාම මං නුඹව වින්දා
ඇහැට වැඩියෙන් කඳුළු මේ හැටි
හිතට බර වැඩි වෙච්ච හින්දා
හිමිකමක් නොකියාම රහසෙම
හිතින් විතරක් නුඹව ඉම්බා...



Follow - Heart Of You ❤️✨️

#නිසදැස් #දුක #ආදරය

❤🥰👀
28/04/2024

❤🥰👀

හදවත නතර වී ඇතැයි හැගේසිව් වසරක් නුඹ වෙනුවෙන් පණ ගැහෙන හද කෙසේ ඉවසන්නද නුඹේ හැරයාම ආදරය නොකීවත් ඔය රළු දෙතොල් වලින්මා අද...
24/01/2024

හදවත නතර වී ඇතැයි හැගේ
සිව් වසරක් නුඹ වෙනුවෙන් පණ ගැහෙන හද
කෙසේ ඉවසන්නද නුඹේ හැරයාම
ආදරය නොකීවත් ඔය රළු දෙතොල් වලින්
මා අදටත් පෙම් කරන ඇස්වල දුටුවේ
ප්‍රේමයයි මා වෙනුවෙන් උපන්
මිරිඟුවක් පසුපස දිවගිහින්
හති වැටුණ දිනයේ
දෑස් විවර කර බැලුවේ නුඹ දිහා
නුඹ නැත මා අසළ අද දින
නුඹ ඇත වෙනකෙකුගේ පහසේ
කම් නැත දුන්න පෙමට තුති පුදා
සමුගන්නම් නුඹේ දිවියෙන් සදාකල්...

පබැදුම - Dilmika Sanjeewani

සුදොවුනින් සැරසිනෙලුම් මල් මිටක් රැගෙන ආ ගිය පෙම් වැසි මතින් කැළණි පුරවරය නොමියෙන පිය සටහන් හඳට එක්කරයි කියා නුඹවත් මාත්...
09/01/2024

සුදොවුනින් සැරසි
නෙලුම් මල් මිටක්
රැගෙන ආ ගිය
පෙම් වැසි මතින්
කැළණි පුරවරය
නොමියෙන
පිය සටහන්
හඳට එක්කරයි කියා
නුඹවත් මාත්
කිසිදා නොසිතන්න ඇති...
යහළු පෙමින්
මා දිවියට පැමිණි නුඹ
ප්‍රේමය මෙයැයි කියා
මුලු හදේම ලියා
වචනින් නොකීවත්
නුඹේ ඇස් බොරු කියයිදෝ
නමුදු අද
හද සොහොනක් කර
පලා ගිහින් වෙනකෙකු හා
සදා තැවෙන මා...



❤ ... Heart Of You ...❤

09/01/2024

නිල් හැන්දෑවක
මැව් අනාගත බස්
පින්තූරයක් පමණක් විය...
මා එක්ක කී කෝල කතා
ඈ එක්ක තෙපලනවාදෝ...
නුඹ මා හැරගිය කල
නුඹ මා හඳද
මිහිදන් කළ බැව්
නොදන්නවා විය නොහැක...
රෙබරොසිය වසන්තය
පැමිණ ඇති මුත්...
අදටත් අප පෙම් කළ
වැව් තාවුල්ලේ බංකුවේ
මං තනියම
වැසි වසිනා දිනක
මතකයන් මතක්
කරමින් කදුළු
එක්කල දිවි ගෙවනට
අන්සතු දෑට ප්‍රේම
නොකරන අදිටනින...

🌸 පබැදුම - Dilmika Sanjeewani ❤😘✨️

කවදාවත් කාගෙවත් හිත් එක්ක සෙල්ලම් කරන්න එපා..

❤ ....Heart Of You ....❤

31/12/2023

තත්පරෙන් තත්පරේ ගත වී තවත් එක් අවුරුද්දක් හමාර වුණා..
2023 වසරේ ලබාගත් අත්දැකීම් වලින් 2024 වසර ආදරයෙන් පුරවන්න Heart Of You මගේ ආදරණියන්ට හැකිවේවා කියා හදවතින්ම මා ප්‍රාර්ථනා කරනවා...

Wish you a Happy New Year 2024 !!!

20/12/2023

නිතර හමු නොවුනත් කෙටි පණිවිඩයකින් හරි ආදරේ හොයන අයට ...
එකම එක හාදුවක් එව්වම එක සෑහෙන්න හිතට දැනෙනවා ...
ආදරේ කරන අය හැගීම් වචන කරගන්න බැරුව හැම රෑයකම නොනිදා ඒ ගැන හිතමින් ඉන්නවා ...
ඒ ආදරේට පුංචිම හරි වටිනාකමක් නොදෙනෙන අය නිසා ගොඩක් අය දුක් විදිනවා ...
දුක කදුල කරගෙන හැම රෑයකම ඇස් තෙත් වෙනවා ...
නමුදු .....
හිනා වෙස්මුහුණ පැලද අදත් වෙනදිනයන් සේ ...
නුබ දකිත් .....

✨️❤ Heart Of You ❤✨️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Heart Of You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category