Nurse with voice.

Nurse with voice. Iwon Dayananda

17/12/2025



Hi everyone...මම හෙදියක්.... මේ page එක honest stories, lifestyle tips, motivation සහ healthy life එකක් වෙනුවෙන් කතා කරන...
16/10/2025

Hi everyone...
මම හෙදියක්....
මේ page එක honest stories, lifestyle tips, motivation සහ healthy life එකක් වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා...
ස්තූතිය.



#සෞඛ්‍යය_සඳහා

Hi everyone..මම හෙදියක්.....මෙම පිටුවෙන් health හා බැඳුණු story, life style tips, motivation සහ healthy life වෙනුවෙන් කත...
15/10/2025

Hi everyone..
මම හෙදියක්.....
මෙම පිටුවෙන් health හා බැඳුණු story, life style tips, motivation සහ healthy life වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා...
#සෞඛ්‍යය_සඳහා


❤️❤️💐
10/04/2023

❤️❤️💐

09/04/2023

හැම මිනිහෙක්ම නව ප්‍රේමයක් වෙනුවෙන් තවත් බැදීමක් අත් හරිනවා..
අලුත් ප්‍රේමය වෙනුවෙන් හොදම යහලුවාව
අලුත් ප්‍රේමය වෙනුවෙන් පැරණි පෙම්වතා/ පෙම්වතියව
අලුත් ප්‍රේමය වෙනුවෙන් සැමියාව/ බිරිදව..
අලුත් ප්‍රේමය වෙනුවෙන් දෙමව්පියන්ව..

මේ හැම වෙලාවකම මිනිස්සු අත්හරින්නේ තමන්ගෙ වඩාත් කම්ෆටබල්ම බැදීම..
දෙයක් කියන්න පුලුවන් , පහදන්න පුලුවන් තමන්ව හොදටම තේරුම් ගත්ත වටිනාම බැදීම..

මොකද එයාලා දන්නවා මොන හේතුවක් මත වත්
ඒ අත්හැරෙන බැදීම තමන්ට පෙරලා හානියක් කරන්නෙ නෑ කියලා..
කවදාම හරි දවසක ඒ බැදීම එක්ක
තමන්ට ඕනි දෙයක් විසඳගන්න පුලුවන් කියලා..

Pubudu J

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nurse with voice. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share