29/01/2024
We are "සදරංගා"
"රැජිනට ඇන්දා රජ කුමරිට ඇන්දා... "
අවුරුදු 8 සැබෑ අභීමානවත් නර්තන දිගහැරුමේ 8 වෙනි අවුරුද්දක ගමන්මග සමග සදරංගා තවමත් ඉදිරියෙන්...
*ගාල්ල වාණිජමන්ඩ්ලීය වාර්ෂික සභා රැස්වීම 2024/01/28 දින
Jetwing Lighthouse, Galle, Sri Lanka හෝටල් පරිශ්‍රයේදී ඉතාමත් සාර්ථක අයිරින් සිදු කෙරුණි.. එම විශේෂ අවස්ථාව සදහා අවුරුදු 4 මුළුල්ලේ අප නර්තන කණ්ඩායම සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් එහි සභාපති තුමා ඇතුළු කාර්යමණඩලයට බෙහෙවින්ම ස්තුතියි..
Vipul Jayarathne
මැති තුමා සහා අනිකුත් මැතිදුන්ලට බෙහෙවින්ම ස්තුතියි..