F o c u s

F o c u s Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from F o c u s, Arts and entertainment, Matara Rd., Galle.

Sun Down Collection ..❤️
29/09/2021

Sun Down Collection ..❤️

𝐓𝐚𝐤𝐞 𝐜𝐚𝐫𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐭𝐫𝐞𝐞𝐬, 🍃🌳𝐓𝐡𝐞𝐲 𝐰𝐢𝐥𝐥 𝐭𝐚𝐤𝐞 𝐜𝐚𝐫𝐞 𝐨𝐟 𝐲𝐨𝐮... ❤
24/09/2021

𝐓𝐚𝐤𝐞 𝐜𝐚𝐫𝐞 𝐨𝐟 𝐭𝐡𝐞 𝐭𝐫𝐞𝐞𝐬, 🍃🌳
𝐓𝐡𝐞𝐲 𝐰𝐢𝐥𝐥 𝐭𝐚𝐤𝐞 𝐜𝐚𝐫𝐞 𝐨𝐟 𝐲𝐨𝐮... ❤

ඒ ෆීලින් එක...😍
17/08/2021

ඒ ෆීලින් එක...😍

මෙදා සැරේ හීන් ගඟ ඉහත්තාවට 🍃🌵🌱🌿☘️🍀🍂🏖️️🏜️🏝️🛵🍃🍀☘️නකල්ස් කඳුවැටියේ නැගෙනහිර පිහිටි ඩීන්ස්ටන් කෙළවරකින් ගලා යන හීන් ගඟ කයිකා...
15/08/2021

මෙදා සැරේ හීන් ගඟ ඉහත්තාවට
🍃🌵🌱🌿☘️🍀🍂🏖️️🏜️🏝️🛵🍃🍀☘️

නකල්ස් කඳුවැටියේ නැගෙනහිර පිහිටි ඩීන්ස්ටන් කෙළවරකින් ගලා යන හීන් ගඟ කයිකාවල, මීමුරේ හරහා ගොස් රත්න ඇල්ල නිර්මාණය කරයි.
🌱🌱🌱🌱🌱🍃🍃☘️🍀🍂🌿☘️🍀☘️🌱☘️🌵
එහි ගඟ ඉහත්තාවට මීමුරේ යන බොහෝ දෙනෙක් නොයන්නෙ මෙතැන පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න නිසා.
🛵🚗🚐🚙🚙🛵🚘🛵🚐🚙🚗🚘🚘🛵

යනවා නම් පාරවල් දෙකයි.
එකක් හුන්නස්ගිරිය - මීමුරේ පාරේ ඇවිත් අට්ටලමෙට්ටුව පසුකර කිලෝමීටර් 05 පමණ පැමිණ දකුණට ඇති අඩිපාර.
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️

ඒ වගේම උඩදුම්බර - උඩවෙල පාරේ කොබෝනිල්ල හරහා අට්ටලමෙට්ටුවෙන්.
🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️

හවස 04 විතර වෙද්දී මුලු පළාතම මීදුමෙන් වැහිලා යනවා. ඒ වෙළාවට දැනෙන සීතල විඳින්න නම් මෙතනට යන්නම ඕන.
❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

ඒ විතරක් නෙවෙයි
ඕන කෙනෙක්ට ගහෙන් බාන ඒවාත් හොයාගන්න බැරි නෑ.. හොඳම ඒවා.
🍺🍺🍺🍺🍻🍻🍻🥂🥂🥂🍺🍻🍺🍻🥂

මෙතැන නාන්න වලවල් හතරක් තියෙනවා. ඒවගෙන් තුනක් ගැඹුරුයි. හැබැයි මැදට නොයා නාගන්න පුලුවන් ඕන කෙනෙක්ට.
හැබැයි පට්ටම සීතලයි.
අපේ සීතල නිව්වේ ගල්තලාවේ ගැහැව්ව ගිනිගොඩ.
බඩගින්න නිව්වේ ගල් තලාවෙම හැදුව පොල් රොටිය.

පුලුවන් දවසක මෙතනට යන්න.
පරිසරයට ආදරය කරමින් සංචාරයේ
යෙදෙන්න.
🌱🌱☘️🌵🍃🌿🍂🍀🌱☘️🌵🌿🍃🌵☘️🌱🍀

The Heen River, which flows through the eastern end of Deanston in the Knuckles Mountains, crosses Meemure and forms the Ratna Falls.

Most people who go to Meemure, do not go here because not many people know about the place.

There are two ways to reach here.
One is on the Hunnasgiriya - Meemure road. Just about 05 km from Attalamettuwa. Also on the Udadumbara - Udawela road via Kobonilla road.

Around 4 pm the whole area is covered with fog. You will feel cold at that time.

Not only that, There are four bath places here. Three of them are deep. But anyone can take a bath without going in the middle.But it's bit cold.

Go here one day if you can.
But dont forget to protect the environment
Have a safe journey guys
☘️🍀🍀🌵🍃🌵🌿🍃🌵🍀☘️🍀🐾️🌱🌱🍂🌿

🔻
09/08/2021

🔻

09/07/2021

😍😍

මේ සතියේ ගියේබේසමට.🌿🌴🍀☘️🍀☘️🌴🌿🍃🌴🍀☘️ මහියංගනය පැත්තේ එන ඕනම කෙනෙක්ට නාන්න පුලුවන් විතරක් නෙවෙයි,කෑම බීම ටිකක් එහෙම අරන් නි...
07/07/2021

මේ සතියේ ගියේ
බේසමට.
🌿🌴🍀☘️🍀☘️🌴🌿🍃🌴🍀☘️

මහියංගනය පැත්තේ එන ඕනම කෙනෙක්ට නාන්න පුලුවන් විතරක් නෙවෙයි,
කෑම බීම ටිකක් එහෙම අරන් නිදහසේ ඉන්නත් හොඳම තැනක් තමයි බේසම කියන්නේ.

🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️
දියබානා වැවෙන් උල්හිටිය ඔය තෙක් ජලය ගෙන යන ප්‍රධාන ඇල මාර්ගයේ ජල පිටවාන සොරොව්වකින් මෙය නිර්මාණය වී ඇත.
ඇල මාර්ගයකින් නිර්මාණය වූ ජල තටාකයක් වුවත්, එය බැලූ බැල්මට අවට පරිසරයත් සමග මිශ්‍ර වීමෙන් ස්භාවික නාන තටාකයක අපූර්වත්වය මවයි.ජල තටාකයේ උපරිම ගැඹුර අඩි 4.5 පමණ වේ.

🛵🚎🚍🛵🚍🚎🛵🚍🚎🛵🚍🚎🚎
මහියංගනය නගරයේ සිට පදියතලාව A26 මාර්ගයේ 12km පමණ පැමිණි විට හමුවන
කෙසෙල්පොත හංදියෙන් දකුණට හැරි 01 km පමණ ගිය විට මෙම ස්ථානයට පහසුවෙන් ලඟා වීමේ හැකියාව ඇත.

පරිසරය ආරක්ෂා කරමින්
සංචාරයේ යෙදෙන්න.
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️
නැවත හමුවෙමු.

===========================
This week
To the Besama (The sink) Natural Pool
🌿🍃🌴☘️🍀☘️🌿🌴🍃🌴☘️🍀

Any traveller who coming to the Mahiyanganaya this place is a lovely place to chill.
The place not only for the bath, I am sure, this will be a great place to relax your mind.
🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️

The pool is created by a drainage sluice in the main canal that carries water from the Diyabana tank to the Ulhitiya Oya.
Although it is a canal-shaped pool, at first glance it blends in with the surrounding environment, creating the uniqueness of a natural swimming pool.
The maximum depth of the pool is about 4.5 feet.
🚍🚎🛵🚍🚎🛵🚍🚎🛵🚍🚎🛵🚍🚎🚍🚎

You guys just come 12 km from Mahiyanganaya town on Padiyathalawa A26 road and turn to right side at the Keselpotha junction. From there its only about 01 km to the pool.

While enjoing, dont forget to Protect the environment
♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️
See you again.
Have fun guys

Save Us
19/06/2021

Save Us

 #හුලුගඟ ඇල්ල☘🌊🍃☘️🍀🦜 #නකල්ස්  සංරක්ෂණ වනාන්තරයට මායිම්ව පිහිටි හුලු ගඟ ඇල්ල හුලු ගඟ නගරය සමීපයේමයි තියෙන්නෙ.🌿🌊🍃☘️🍀🌿🌊🍃🍀☘️...
26/04/2021

#හුලුගඟ ඇල්ල
☘🌊🍃☘️🍀🦜

#නකල්ස් සංරක්ෂණ වනාන්තරයට මායිම්ව පිහිටි හුලු ගඟ ඇල්ල හුලු ගඟ නගරය සමීපයේමයි තියෙන්නෙ.
🌿🌊🍃☘️🍀🌿🌊🍃🍀☘️🍃🍀
දිය ඇල්ලට ලඟට එන්න පාරවල් දෙකක් තියෙනවා.
එකක් මහනුවර - මහියංගන A 26 පාරේ ඔරුතොට හංදියෙන් හැරිලා පන්විල පාරේ එන්න පුලුවන්.
එහෙම නැත්නම් මහනුවර , වත්තේගම - බඹරැල්ල පාරේ එන්නත් පුලුවන්. බස් එකක එන්න අදහස් කරන කෙනෙක්ට මහනුවරින් වත්තේගම හරහා බඹරැල්ල බස් වල එන්න පුලුවන්කම තියෙනවා.

දිය ඇල්ලෙන් නාන්න නම් අවසර නෑ අනතුරුදායකය තත්වය නිසා.
දිය ඇල්ල වගේම එන පාරේ අවටත් අපූරු ලස්සනක් තියෙනවා.
🌿🌊🦎🐢🍀🌿🌊🦎🏝️🛵🛵🛵🛵
----------------------------------------
Ella
🛵🏝️🌿🍀
Hulu gaga Ella is one of a fantastic waterfall in knuckles range.
Its Located near Hulugaga town.🗾
There are two ways to reach the waterfall,
one from Oruthota - Panwila road and Kandy, wattegama - Babarella road.

You can get public transport from kandy or wattegama. Its
about 30 km from Kandy and about 15 km from Oruthota Junction ( A26 road)
There's No permission to bath here.

Have a Safe journey guys...!

🛵🏝️🌿🍀🍃☘️🍀🌿☘️🍃🍀🦜

The spring of flowering has dawned🌺🌺🌳🌴🌱🍃☘️🍁   #මහනුවර
13/04/2021

The spring of flowering
has dawned
🌺🌺🌳🌴🌱🍃☘️🍁
#මහනුවර

Thalpe Beach   #තල්පේ  is situated in the Southern province of Sri Lanka, 12km from the city of  There are so many natur...
14/03/2021

Thalpe Beach

#තල්පේ is situated in the Southern province of Sri Lanka, 12km from the city of

There are so many natural rock pools here that anyone can bath freely.
According to the people live in here these rock pools were cut out of the corals about 50 or 60 years ago and at that time those ponds was used to soak coconut husks in order to separate the coconut coir.

You can reach here easily by train,by bus or a private vehicle. If you used to travel by train you can get down at Railway station Thalpe. And its only 600m from railway station to this beautiful place. After the bath in the sea you have mineral water for the washout salty water here for Rs.100.

However, access to the reef outside of these ponds is very dangerous.
Have fun guys...!

🔻 Natural beauty of   #හුන්නස්ගිරිය
13/03/2021

🔻 Natural beauty of
#හුන්නස්ගිරිය

Address

Matara Rd.
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when F o c u s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share