Summer breeze

Summer  breeze Never give up

"රාත්‍රියට බිය නොවීමට තරම්මම තරුවලට ආදරය කළෙමි..!" ✨🩵- Vincent Van Gogh📖 - මන්දෝදරී | මොහාන් රාජ් මඩවල( ෴ chérie - ෂෙරී ...
14/09/2025

"රාත්‍රියට බිය නොවීමට තරම්
මම තරුවලට ආදරය කළෙමි..!" ✨🩵

- Vincent Van Gogh

📖 - මන්දෝදරී | මොහාන් රාජ් මඩවල

( ෴ chérie - ෂෙරී )

ගිවිසාගත් ගිම්හාන හාදුවවසන්තය දෙතොලතර මැරුනාඅප්‍රකට කවියක දෙපාමුලවියරන පවා දනින් වැටුනාමල් පදුරු ශොකයෙන් මැකි යන මං පෙතට...
04/08/2023

ගිවිසාගත් ගිම්හාන හාදුව
වසන්තය දෙතොලතර මැරුනා
අප්‍රකට කවියක දෙපාමුල
වියරන පවා දනින් වැටුනා
මල් පදුරු ශොකයෙන් මැකි යන මං පෙතට නැමුනා
උයන් දොරටුව තදින් වැසුනා
ඔබ දන්නෙ නැ මල් අයිති මළවුන්ට..... ඉපැරණි පොතක මළගිය කෙනෙක් ලියා තිබුනා...

නොසිතු බොහෝ දේ සහ බොහෝ දෙනා මා වෙතට සමිප වෙමින් සිටින මුත්, මා තවමත් සිටින්නෙ නුබට ආලොකවර්ෂ ගනනාවක දුරිනි. එබැවින් නික්ම...
02/08/2023

නොසිතු බොහෝ දේ සහ බොහෝ දෙනා
මා වෙතට සමිප වෙමින් සිටින මුත්,
මා තවමත් සිටින්නෙ
නුබට ආලොකවර්ෂ ගනනාවක දුරිනි.
එබැවින් නික්මෙමි.....

මනසේ විඩාපත් බව ගතට විඩාවක් නොවන්නට සොයා යමි මා ආත්මීය සුවය...💚💚💚💚

Summer breeze

"මල් වලින් ආදරේ මනින්න නම් බැරුව ඇති,ඒත් විශ්වාස කරන්නමල් වලට පුළුවන්,ආදරෙයි නොකියා ආදරේ බව කියන්න.!☺️🌸🍃Summer  breeze  ...
02/08/2023

"මල් වලින් ආදරේ මනින්න නම් බැරුව ඇති,
ඒත් විශ්වාස කරන්න
මල් වලට පුළුවන්,

ආදරෙයි නොකියා ආදරේ බව කියන්න.!☺️🌸🍃

Summer breeze

හැම මොහොතකම මිනිසුන්ගෙ වචන වලට වඩා ඒ මිනිස්සුන්ගෙ ලගදි දැනෙන වයිබ් එක විශ්වාස කරන්න... 🌼🪴Summer  breeze  🤎🤍🖤
31/07/2023

හැම මොහොතකම මිනිසුන්ගෙ වචන වලට වඩා ඒ මිනිස්සුන්ගෙ ලගදි දැනෙන වයිබ් එක විශ්වාස කරන්න... 🌼🪴

Summer breeze 🤎🤍🖤


ආදරණීය ඩේසී මල... 🌼
31/07/2023

ආදරණීය ඩේසී මල... 🌼

දරාගෙන හැරෙන්න ඕනි තැනින් හැරෙන්න . ජිවිතේ ඇත්තටම පේන්න ගන්නෙ එතකොට .මිනිස්සු මාරයි කියල හිතෙන හැමතැකදිම,  ඔයා ඔයාවම මාර...
31/07/2023

දරාගෙන හැරෙන්න ඕනි තැනින් හැරෙන්න . ජිවිතේ ඇත්තටම පේන්න ගන්නෙ එතකොට .
මිනිස්සු මාරයි කියල හිතෙන හැමතැකදිම, ඔයා ඔයාවම මාර චරිතයක් කරන්න .

_______Here's a little secret for your life ___

Dear Rose....🌹
30/07/2023

Dear Rose....

🌹

📖________________________________️✍️බිදුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමි සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැල...
30/07/2023

📖________________________________️✍️
බිදුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමි සං.
කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැලඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්.
ඒත් ඒ තියුණු දාර සහිත බිදුණු කැබලි වැළඳගන්නා ආදරණීයයාට රිදවනවා.
ඔහුවත් කපා දමනවා.😐

මට හොදටම විශ්වාසයි "ආදරය කියන්නේ කැපකිරීමක් වග" කියන්නට ඇත්තේ
මේ ලෝකෙ මුල් වතාවට බිදුණු ගැහැණියෙක්ට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්...🥺💛🌸

📖 - Forget me not පොතෙන්...
Diary with Abhi Ru

සියල්ලන්ටම ආදරය දැනෙනු ඇත..සෑම විටම කාරුණික අයෙකු ලෙස ජීවත් වෙන්න....🖤
30/07/2023

සියල්ලන්ටම ආදරය දැනෙනු ඇත..
සෑම විටම කාරුණික අයෙකු ලෙස ජීවත් වෙන්න....🖤

නිතරම පොසිටිව් වයිබ්ස් දෙන, අනුන්ගෙ ඕපාදූප ගැන කෙයාර් නොකරන, තමන් වෙනුවෙන් මහන්සි වෙන ගමන් ලෝකයත් ලස්සන කරන්න උත්සාහ කරන...
30/07/2023

නිතරම පොසිටිව් වයිබ්ස් දෙන, අනුන්ගෙ ඕපාදූප ගැන කෙයාර් නොකරන, තමන් වෙනුවෙන් මහන්සි වෙන ගමන් ලෝකයත් ලස්සන කරන්න උත්සාහ කරන මිනිස්සු ඔයාගෙ වටේ ඉන්නවා කියන්නෙ ඔයාගෙ ජීවිතේ හරි ලස්සනයි කියන එක 😌🌼

ඒ නිසා, ලස්සනට ජීවත් වෙන්න නම්, ලස්සන මිනිස්සුන්ව ළඟින් තියාගන්න..!! 🌝🌸

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Summer breeze posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category