Yash productions

Yash productions ජීවිතය අළුත් කෝණයකින් දකින්න....

15/01/2026
24/01/2021

දැනුම කියන්නේ සාගරයක්..
සාගරයක් හිස් කිරීමට ඔබට හැකිද?
එය කල නොහැක්කක් නේද?
ඉතිං අප දැනුම කොපමණක් ලබා ගත්තද එහි අවසානයක් පෙනෙන්නේ නැත..
ජීවිතය පුරාම අප සිදුකරන්නේ විවිධාකාරයෙන් දැනුම එක්‍රැස් කිරීමකි..
ජීවත් වෙනවා කියන්නෙම දැනුම ලබාගැනීමකි..
බඩගින්නට කන්න උවමනා කියා ඔබ උප්පත්තියෙන්ම දැනගත්තේද?
නැහැ නේද?
ඔබට ආහාර වල අවශ්‍යතාව දැන්වූවේද දැනුම අපහට ලැබුන නිසාය..
ඔබ රැකියාවක් කරන්නේද දැනුම නිසානේද?
එහෙයින් අප දැනගතයුතුම කාරණය වන්නේ මරණය දක්වාම අපහට දැනුම රැස් කරගත යුතුව පවතින බවත් එහි අවසානයක්ද නොවන බවය..

දැනුම නැමති සාගරයේ කිමිදෙන්න..
කෙදිනකවත් ඔබට අවැඩක් පසුතැවීමක් ඇතිවන්නේ නැත..

Address

Pettigalwatta Mawatha
Galle

Telephone

+94775997680

Website

Alerts

Be the first to know and let us send you an email when Yash productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Yash productions:

Share