KD Steps

KD Steps නර්තනය තුලින් ජීවිතය දිනන හීන දකින ඔබත් අප හා එක්ව ඔබගේ සිහින සැබෑ කරගන්න ...
⚡ Welcome To KD STeps Dancing
Academy ❤️🤗

24/08/2026

Waaah එයාල නම් 🤭😬
Galle New Gang 🤫

ඉතින් අපි ගාල්ලෙ අලුතෙන් පටන් ගත්ත
ක්ලාස් එකෙ අය තමයි මේ ...
එයාල ඉතිම් තාම අලුත් ...
ඉස්සරහට ලස්සන videos වලින් හමුවෙමු මෙයාල එක්ක .🤭

තාමත් ඔයාට අපි එක්ක සෙට් වෙන්න
බැරි උනානම්
දැන කතා කරල Join වෙමු.

Contact Us 070 290 7481 ☎️

゚viralシ #ගාල්ල
fans ගාල්ල sri lanka Sandaරු Dance Academy සක්සස් වැලිගම Kosala Gayan Harshajith

23/08/2026

කලින් මෙක දැකුපු සෙට් එක කෝ 🫣🙄

අපි කරපු ලස්සන Choreography එකක්
ඔයා මොකද කියන්නෙ 🫣

ඔයත් Basic & Advance Level දෙකෙන්ම
Dance කරන්න කැමති කෙනෙක් නම්,
දන්ම අපි එක්ක සෙට් වෙන්න..

❗️ Galle ❗️Matara ❗️ Weligama
More Details Contact Us
070 290 7481 ☎️

fans Sandaරු Dance Academy ගාල්ල sri lanka සක්සස් වැලිගම
゚viralシ @

20/08/2026

Loyal Again 💥

හැමදාම Trending එවා විතරක්
Dance නොකර වෙනස් විදියකට Dancing මුල ඉදක ඉගන ගන්න එන්න අපේ ක්ලාස් එකට,

මුල සිට Basic Level එකෙ ඉදන් Advance Level එකහ් වෙනකන්ම
ඉගෙන ගන්න කැමතිනම්
අපිත් එක්ක එකතු වෙන්න..

Boys & Ladies දෙගොල්ලන්ටම පුලුවන්
දැන්ම කතා කරල සෙට් වෙමු 🤓

Contact Us
070 290 7481 ☎️

fans ගාල්ල sri lanka Sandaරු Dance Academy

19/08/2026

Basic session වගේද Advance ඒවා 🤓
Give A Rate Fo This Session ❗️💥

ඔබත් Dance කරන්න ,කැමති ද, මේ වගේ
Advance session එක්ක ඔයාගේ Skill එකත් Grow Up කරගමු නෙද ,,

Our Classes :- ❗️Galle ❗️Weligama
❗️Matara

Contact For Us -: 070 290 7482 ☎️

゚ fans සක්සස් වැලිගම ගාල්ල sri lanka Sandaරු Dance Academy 070 290 7481

15/08/2026

Tutting & Combo Tutorial 😉
Practice Mood 💥🫶

Sory For The Mistakes 🫡

ඔයා අපේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න කැමතිනම් ,
Galle ❗️ Weligama ❗️Matara ❗️

Contact Us 070 290 7482 ☎️

゚viralシ Kosala Gayan Harshajith ගාල්ල sri lanka සක්සස් වැලිගම Sandaරු Dance Academy 070 290 7481

11/08/2026

ඔන්න අපි ඉතින් කිව්ව වගෙම
ගාල්ලෙ New Class එකහ් පටන් ගත්තා ...😉

එ දින සහබාගි වූ සියලු දූ දරුවන්ට දෙමාපියන්ට බොහොම ස්තුතියි....❤️‍🔥

එහෙනම් මේ තමා අපේ අලුත් Batch එක මෙයාලගේ Grow up වෙන ලස්සන විඩියොස් වලින් අපි ඉදිරියෙදි මුන ගැහෙමු ....🤓

ඔබත් කැමතිනම් දැන් අප හා එක්වන්න 🖤

10/08/2026

Loyal 👀🫀
It,s Our Vibe 🤓

ගාල්ලෙ අපේ අලුත් Class එකනම් අපි
පටන් ගත්තා ඔයාටත් Class එක Miss උනානම්
මේ සතියෙ සෙට් වෙන්න අපිත් එක්ක 🥸

Our Classes :- ❗️Galle ❗️Matara
❗️Weligama

Contact For More Details
070 290 7481 ☎️

07/08/2026

තක්කල තක්කල දේතු 😅😅😅
Again 🥸

ඉතිම් ඔයත් අපේ ගාල්ලෙ New Class එකට Join උනේ නැද්ද , ඉක්මන් කරමු Guys ☺
සීමිත සිසුන් ප්‍රමානයකට පමනයි පුලුවන් 🥸

Contact Us 070 2907481 ☎️

Address

Weligama, Matara
Galle
80000

Telephone

+94702907481

Website

Alerts

Be the first to know and let us send you an email when KD Steps posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to KD Steps:

Shortcuts

Share

Category