Hasitha Dulanjana

Hasitha Dulanjana Lyrics Writer

New Logo 😍Highly Recommend ❤️Creatie LK Thanks ❤️
22/08/2021

New Logo 😍

Highly Recommend ❤️

Creatie LK Thanks ❤️

අදට අවුරුද්දක්🥰මාගේ ප්‍රථම ගී පද සංකල්පනාව
02/05/2021

අදට අවුරුද්දක්🥰

මාගේ ප්‍රථම ගී පද සංකල්පනාව

A tribute to all the selfless souls who are working during this Corona crisis!Vocals - Mitheesha Ekanayake ft Esha Jayasinghe & Dushan RuwanthaMelody - Mith...

පුජා වට්ටියභාර නුඹටයිලොවේ නොපෙනෙන දෙවියනේ..ඇහුනෙ නැද්දකන්නලව්වදේවාලේ කපු තුමාගේ..තුන්තිස් කෝටියක්දෙවියන් සිටියාටසැගවී ලො...
01/11/2020

පුජා වට්ටිය
භාර නුඹටයි
ලොවේ නොපෙනෙන දෙවියනේ..
ඇහුනෙ නැද්ද
කන්නලව්ව
දේවාලේ කපු තුමාගේ..
තුන්තිස් කෝටියක්
දෙවියන් සිටියාට
සැගවී ලොවේ..
අහිංසක මිනිසුන්
යැද්දෙ නුඹේ
ඔය පා යුගේ...

-හසිත දුලංජන-

එහේ තරම් මෙහේ නොපිපුනත් මල්පර නොවී බිම වැටී පර වුණරොබරෝස මල් මතක්කර දෙයිදෙනුවරක් ගොළු වුණ කතාවක්... 💔
30/10/2020

එහේ තරම් මෙහේ නොපිපුනත් මල්
පර නොවී බිම වැටී පර වුණ
රොබරෝස මල් මතක්කර දෙයි
දෙනුවරක් ගොළු වුණ කතාවක්... 💔

කැළණි අහසට ඇඩෙන මොහොතටනුවර අහසත් අදුරු වෙන්නැති 💔
29/10/2020

කැළණි අහසට ඇඩෙන මොහොතට
නුවර අහසත් අදුරු වෙන්නැති 💔

⁣මගේ අතින් ලියවුන ගීත Sound Cloud තුලින් රස විදිමට හැකියාව ඇත.මෙන්න ලින්ක් එක👇🏻
10/10/2020

⁣මගේ අතින් ලියවුන ගීත Sound Cloud තුලින් රස විදිමට හැකියාව ඇත.

මෙන්න ලින්ක් එක👇🏻

Lyrics Writer 😊

10/10/2020

My New Song Consept #සිහිනයක්❤️



Woodwinds: Kanishka

| Rakaden Deviyani (රැකදෙන් දෙවියනි)|This is my 1st song concept based on current situation of the world.|Official Video...
08/10/2020

| Rakaden Deviyani (රැකදෙන් දෙවියනි)|This is my 1st song concept based on current situation of the world.|Official Video.|

So Guys Enjoy It and Don’t Forget to Subscribe The Channel.

Link: https://youtu.be/oWhD03nGiv8

Thank You!

-Hasitha Dulanjana-

Address

Galle
80000

Telephone

0762158715

Website

Alerts

Be the first to know and let us send you an email when Hasitha Dulanjana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Hasitha Dulanjana:

Share

Category