Dammika Bandara

Dammika Bandara ගීතයයි ජිවිතේ

08/04/2026

' Asia Plantation Online අවුරුදු උදානය ' තරගාවලියේ අවුරුදු කුමරිය තෝරන්න දැන් ඔයාට අවස්ථාව...

ඔයාට කරන්න තියෙන්නේ ඔයා කැමතිම අවුරුදු කුමරිය Photo එකට react කරන එක.

ඒ වගේම තරගය සඳහා වලංගු වෙන්න අපේ Facebook පිටුවත් like කරලා තියෙන්න ඕන.

අප්‍රේල් 29 මධ්‍යම රාත්‍රී 12.00 වෙනකන් react කරන්න පුළුවන්.

ජයග්‍රහණය කරන්නෙ කවුද කියලා අපි අප්‍රේල් 30 වෙනිදට දැනුම් දෙනවා.

දැන්ම react කරන්න, යාළුවන්ව mention කරන්න, share කරන්න.

*fake reacts තරඟය සඳහා වලංගු නැහැ.

04/01/2026
දුරම දුර බවයක සසර ඉම අසබඩමතක සිහිවටන මැද සිතම දළු ලෑවත් මග හැරුණු සෙනෙහසක් නිතර කලත්මෙතැන මේ ලෙස ඉතිං බලා ඉබි තවත් ..කවු...
15/09/2025

දුරම දුර බවයක සසර ඉම අසබඩ
මතක සිහිවටන මැද සිතම දළු ලෑවත්
මග හැරුණු සෙනෙහසක් නිතර කලත්
මෙතැන මේ ලෙස ඉතිං බලා ඉබි තවත් ..

කවුරු කොයි ලෙස හෙටත් හෝ දැනුත්
විමසුවත් ඔබ කොහේදෝ ඉතිං
එලෙස ඔබ ලග සිටි වගක් මං
කියන්නම් ඈත බවයක බවක් නම්....

මේ බවයේ වගක්වත් තිබුනේ නෑ බිදක්
මතක මං පෙත් මැදින් දැන් හෙමින්
සිතින් සියවර ඇවිත් හීනයට හොරෙන්
ඉතිං මං කියන්නම් නොතිබුනා පෙමක්..

2025/09/15..උපාලි ධම්මික බණ්ඩාර ..

Address

Galle

Telephone

+94774732268

Website

Alerts

Be the first to know and let us send you an email when Dammika Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Dammika Bandara:

Share

Category