29/01/2025
yoo friends ඔන්න අද ගෙනල්ල තියෙන්නෙ පට්ටම කුපිරි zombie,parkour,action type එකේ ගේම් එකක් වෙන Dying Light 2 Staty human කියන ගේම් එක.ඉතින් මේ ගේම් එකේ තියෙන්නෙ virus එකකින් ඇති උන සොම්බි විවසනයකින් මුලු ලෝකයම විනාස උනත් ඒකෙන් බේරුන මිනිස්සුන්ගේ කතාවක් තමා මේකේ තියෙන්නෙ.ඉතින් ගේම් එකේ ගේම්ප්ලේ නම් ආයිත් කියන්න දෙයක් නැ අපිට එක එක විදියට ගහන්න පුලුවන් කම්බැට් සිස්ටම් එකක් තියෙනවා වගේම guns යුස් කරන්නත් පුලුවන්.ඉතින් dying light 1 වලට පස්සෙ කතාව තමා මේකේ යන්නෙ.ස්ටෝරි එක ගැන පොඩ්ඩක් කිව්වොත් ගෝලීය වෛරස් පැතිරීමකින් වසර 15 කට පසු, මානව වර්ගයාගේ අවසාන අවශේෂ හුදකලා ජනාවාසවල ජීවත් වේ. ඉතින් අපේ කැරැක්ටර් එක වෙන්නෙ ඒඩන් කැල්ඩ්වෙල්, ඔහුගේ අතීතයෙන් වැදගත් කෙනෙකු සොයන කෙනෙක්ට අමතරව මූ පට්ටම වැඩ්ඩෙක් කියලා කියන්න පුලුවන්.
ඔබ මනුෂ්‍යත්වයේ අවසාන බලකොටුවලින් එකක් වන "The City" හි සැරිසැරීමේදී, ඔබට විවිධ කණ්ඩායම්, දිවි ගලවා ගත් අය සහ තර්ජන හමු වේ - මිනිසුන් සහ ආසාදිතයන් යන දෙකම. ඔබ ගන්නා තේරීම් නගරයටම බලපායි. සෑම අවස්ථාවකදීම ඔබේ සදාචාරය පරීක්ෂා කරන ලෝකයක මිනිසෙකු ලෙස සිටීම තමා මේකේ තියෙන්නෙ.
_________________________________________________________________________
Dying Light 2 Stay Human System Requirements (Minimum)
CPU: Intel Core i3-9100 / AMD Ryzen 3 2300X
RAM: 8 GB
VIDEO CARD: NVIDIA® GeForce® GTX 1050 Ti / AMD Radeon™ RX 560 (4GB VRAM)
DEDICATED VIDEO RAM: 4096 MB
PIXEL SHADER: 5.1
VERTEX SHADER: 5.1
OS: Windows® 7
FREE DISK SPACE: 60 GB
My Pc Specs= Ryzen 5 5600g
16GB Ram
Rx 580