S O U L

S O U L Touch Your Soul

06/11/2022

Honey🤣

❤️❤️
16/03/2022

❤️❤️

දස මසක් කුස හොවාලේ කිරට කර පොවාසිප් කිරත් මට පොවාඅපමනක් වෙහෙසුනාඔබ සමග සිප් හලටගියේ මම හරි තුටිනගුරු මවත් මා මවත්එකල සිට...
10/02/2022

දස මසක් කුස හොවා
ලේ කිරට කර පොවා
සිප් කිරත් මට පොවා
අපමනක් වෙහෙසුනා

ඔබ සමග සිප් හලට
ගියේ මම හරි තුටින
ගුරු මවත් මා මවත්
එකල සිට මිතුරන්ය

අඩුපාඩු විමසලා
ඒව හරි ගස්සලා
හරි මගම පෙන්නුවා
මෙ මගෙහි යමු කියා

මා කිරුලු පැලදි විට
එදෙස ඇය බලා සිට
තුටු කදුලු වැගිරුවා
"මගෙ පුතේ" යැයි කියා

එදින සිට හැම දිනම
සරසවිය ගැන නිතර
පවසනව මා සමග
ආසයිලු එහි යන්න

ඇයත් හරි දක්දයිලු
පාසලේ වැඩ්ඩෙක්ලු
සරසවිය වෙත යන්න
හීන පොදි බැන්දාලු

"පුතේ මට බැරි උනා මගෙ හීනෙ වෙත යන්න
හැබැයි මම උගන්වමි නුබට එය වෙත යන්න
සරසවියෙ රස කතා මොනවදැයි දැනගන්න
මේ අම්ම ඉන්නවා නුබ ගිහින් එනකන්ම"

හැමදාම ඇය කියනවා එය
ජයගන්න ලෝකය කියා මට
ආදරෙයි පනටත් වඩා මම
නිහඩ ආදර වන්තියයි ඇය
❤❤

💔💯
09/02/2022

💔💯

මහ පොලොව බිදින යුරුමම දිටිමි එක් දිනක"පුතේ මට හැකියි තවමේවා මට පුරුදු වැඩ"කීව මතකයි එදිනදා බින්දු පිස පිසමදැනුනු දුක අපම...
09/02/2022

මහ පොලොව බිදින යුරු
මම දිටිමි එක් දිනක
"පුතේ මට හැකියි තව
මේවා මට පුරුදු වැඩ"
කීව මතකයි එදින
දා බින්දු පිස පිසම
දැනුනු දුක අපමණයි
ඔබ නමින් මසිත තුල

"පේරෙ හරි සුන්දරලු
රස කතන්දර ගොඩලු
එහි තියෙන රස කතා
අපට තව හුරු නෑලු"

දුන් පොරොන්දුව එදින ඔබහට
ඇත සිතේ ඉහලින්ම හැමදින
කියන්නම් රස කතන්දර ටික
එකක් නෑරම කීව ලෙසටම

"පුතේ මට බැරි උනා ජීවිතය ජයගන්න
හැබැයි මම ඉටු කරා සියලු යුතුකම් කොටස
උබ ගිහින් ජීවිතය ජය අරන් එන තුරුම
මේ පියා සිටිනවා මග දෙපස බල බලම"
කීවයුරු සිහි උනා
විබාගය මා සමත් උනු කල
ඉටු කරමි ඔබෙ පැතුම් යම්දින
වෙහෙස වෙමි එය සපල කෙරුමට
ඔබේ ශක්තිය ඇති තුරාවට
හැකියි මට ජය ගන්න ලෝකය
නැහැ බයක් කිසි මගේ සිත තුල
මා පියා සිටිනවා හයියට
❤❤

🙊🙊
03/02/2022

🙊🙊

Ane mnda sengedi awilla wge ugurath ridenw 🥲🥲
02/02/2022

Ane mnda sengedi awilla wge ugurath ridenw 🥲🥲

Chuuti anak aapu kenek
31/01/2022

Chuuti anak aapu kenek

💯true
31/01/2022

💯true

Oya hamadam hari 🙂🙂
31/01/2022

Oya hamadam hari 🙂🙂

Oyage wedanawa aduwewi🙂🙂
31/01/2022

Oyage wedanawa aduwewi🙂🙂

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when S O U L posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share