24/01/2025
🏆️ විෂයට සමවද්දන කොමස් පන්තිය දැන් ඉමදූව නගරයටත්..
🛑 නව පන්ති ආරම්භය -
📋 ජනවාරි 26 ඉරිදා,
🕑 10 ශ්‍රේණිය - ප.ව. 2 - 4
🕓 11 ශ්‍රේණිය - ප.ව. 4 - 6
🏠️ විස්ඩම් අධ්‍යාපන ආයතනය - ඉමදූව (තැපැල් කාර්යාලය ඉදිරිපිට)
💢 අපගේ සුවිශේෂීතා,
🛑 විෂය නිර්දේශය ආවරණය වන පරිදි ක්‍රමවත්ව සැකසූ මුද්‍රිත නිබන්ධන මාලාව
🛑 සෑම විෂය ඒකකයක්ම ආවරණය කරන ප්‍රශ්ණ පත්‍ර මාලාව
🛑 කටපාඩම් කරවීම වෙනුවට විෂය තාර්කිකව හා ප්‍රායෝගික නිදසුන් ඇසුරින් දරුවන්ට පැහැදිලි කරන අසමසම වැඩපිළිවෙල
🛑 සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්ණ ලිවීමට දරුවන් හුරු කරවීම
💢 මෙම ගුරුවරයා,
👨🎓කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේදී (විශේෂ) අභ්‍යන්තර උපාධිධාරියෙකි (දෙවන පන්ති සාමාර්ථයක්ද සහිතව)
👨🎓ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සහතිකලත් ව්‍යාපාර ගණකාධීකාරීවරයෙකි
👨🎓 ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ විගණන ආයතනයක විගණනය හා ගිණුම්කරණය පිළිබඳ වසර 02 ක පුහුණුව ලැබූවෙකි
👨🎓රජයේ සහ ජාත්‍යන්තර පාසල් කිහිපයක ඉගැන්වීමේ පළපුරුද්ද ලැබූවෙකි
👨🎓නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ වර්ෂ 08 ක ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි
🕵️♀️ අධීක්ෂණය - ප්‍රවීණ ගණිත දේශක නිරෝෂන් ගමගේ සර්
🛑 ආසාවෙන් ඉගෙනගන්න, පිළිවෙළට වැඩකරන්න කැමති දරුවන්ගේ පළමු තේරීම
#විෂයට_සමවද්දන_Commerce_පන්තිය