FotoArt.lk

FotoArt.lk ඔබේ ආදරණීයයන්ගේ සුන්දර මතක සිහිවටනයක් ලෙසින්
(1)

සුබ අලුත් අවුරුද්දක් වේවා!!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!!

Custom Badge Printing – Your Design, Your Style! ඔයාට ඕනේ Event, Campaign, School, Office, Club badge design ekakda?අපිට...
05/04/2026

Custom Badge Printing – Your Design, Your Style!

ඔයාට ඕනේ Event, Campaign, School, Office, Club badge design ekakda?
අපිට dennam – High Quality, Eye-Catching Badge Prints 🔥

✅ Glossy Finish (Premium look)
✅ Strong & Durable
✅ Custom Design (ඔයාගේ text / logo / theme)
✅ Bulk Orders Available

📌 Special: 2026 Event & Festival Badges
📌 Fast Delivery + Affordable Price

💬 අදම order කරන්න!
📞 WhatsApp: 077 060 8563
📍 FotoArt.lk

🔥 KOKO AVAILABLE NOW 🔥
Order karanna DM / WhatsApp 📩
Limited stock — hurry up!




02/04/2026

තෑගි දෙන විදිහ වෙනස් කරමු
🔥 KOKO AVAILABLE NOW 🔥
Order karanna DM / WhatsApp 📩
Limited stock — hurry up!




🌞 අලුත් අවුරුද්ද ලඟයි… 🌞මේ සැරේ වෙනස් විදියට celebrate කරමු! 🎉ඔයාගේ ලස්සන මතක ටික…ලස්සන ෆ්‍රේම් එකක් ඇතුළේ ඔබේ මතක සුරකි...
31/03/2026

🌞 අලුත් අවුරුද්ද ලඟයි… 🌞

මේ සැරේ වෙනස් විදියට celebrate කරමු! 🎉
ඔයාගේ ලස්සන මතක ටික…
ලස්සන ෆ්‍රේම් එකක් ඇතුළේ ඔබේ මතක සුරකින්න සූදානම්ද?? 📸✨

🎁 Special Avurudu Designs – දැන් order open!
👨‍👩‍👧 Family / Couple / Kids – ඔයාට ඕන style එකට customize කරලා දෙමු

🔥 Limited time – ඉක්මනට order කරන්න!

📩 Inbox කරන්න / WhatsApp කරන්න

🔥 KOKO AVAILABLE NOW 🔥
Order karanna DM / WhatsApp 📩
Limited stock — hurry up!




මේක අපිට ලොකු ගමනක්! 🚀පුංචියට පටන් ගත්ත fotoart.lk පිටුව අද 10,000ක රසික පිරිසක් ඉන්න තැනක් බවට පත් වුණේ ඔයාලා නිසයි. අප...
24/03/2026

මේක අපිට ලොකු ගමනක්! 🚀
පුංචියට පටන් ගත්ත fotoart.lk පිටුව අද 10,000ක රසික පිරිසක් ඉන්න තැනක් බවට පත් වුණේ ඔයාලා නිසයි. අපේ ඡායාරූපවලට ඔයාලා දුන්න හැම Like එකකටම, Comment එකකටම සහ Share එකකටම හදවතින්ම ස්තූතියි! 💐✨

18/03/2026

Fuel Pass එක මේ වගේ හදාගන්න අපිට කියන්න

18/03/2026

"හඳ පායන්නේ රෑට විතරක් වුණාට, තාත්තාගේ ආදරය ජීවිතේ හැම වෙලාවකම අපිට එළිය දෙනවා."

🪔 මේ අලුත් අවුරුද්දේ, ආදරණීය මතකයන් සිතුවම් කරමු! 🌸එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, ඔබේ නිවසට අලුත් එළියක් එකතු කරන්...
07/03/2026

🪔 මේ අලුත් අවුරුද්දේ, ආදරණීය මතකයන් සිතුවම් කරමු! 🌸
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, ඔබේ නිවසට අලුත් එළියක් එකතු කරන්න හෝ නෑදෑ හිතමිතුරන් බලන්න යනකොට අමතක නොවන තෑග්ගක් අරන් යන්න FotoArt.lk අපෙන් ඔබට අවස්ථාව! 🎁✨
📸 අවුරුදු සැමරුම් වල ගත්තු පින්තූර:
පවුලේ සැවොම එකට ගත් පින්තූර (Family Photos) 👨‍👩‍👧‍👦
ගමේ ගිහින් ගත්තු ලස්සන මතකයන් 🌳
පරණ අවුරුදු වල අමතක නොවන පින්තූර 🎞️
අපිට එවන්න, අපි ඒ පින්තූරය ඉතාමත් සුන්දර Digital Design එකක් කරලා පේමින්ට් එකෙන් පස්සේ දින 3ක් ඇතුළත ඔබේ නිවසටම එවන්නම්. 🚚
✅ දැන් අපි KOKO Pay Accepted
✅ දැන් අපි MINTPAY Accepted
✅ දැන් අපි HELA PAY [LANKA QR] Accepted
🌐 අපේ වෙබ්සයිට් එක හරහා ඔඩර් එක දානවනම් මෙතනින් යන්න - https://fotoart.lk/shop ❤️
✅page -https://www.facebook.com/FotoArt.lk Like කරන්න
✅Youtube Channel link - https://youtu.be/7u09lpjjMwQ?si=PGJXTRra33ddaAYf
Subscribe කරන්න
✅Tiktok Link - https://www.tiktok.com/?_t=8gCuxn1oOAM&_r=1 Follow කරන්න
✅Whatsapp channel- https://whatsapp.com/channel/0029Personal
Gift Partner 🎁🚚Thanks 🙏
More than just a workplace!



06/03/2026

බබාලගේ ඩිසයි හදද්දි ඇගට අරන් කරන්න කියල බොස් කිව්වාම

ආදරණීය සහ හැඟීම්බර (Anniversary/Birthday සඳහා වඩාත් සුදුසුයි) 💖"ඔබේ ආදරණීය මතකයන් පින්තූරයකට පමණක් සීමා නොකර, සදාකාලික ස...
22/02/2026

ආදරණීය සහ හැඟීම්බර (Anniversary/Birthday සඳහා වඩාත් සුදුසුයි) 💖
"ඔබේ ආදරණීය මතකයන් පින්තූරයකට පමණක් සීමා නොකර, සදාකාලික සිත්තමක් කරමු!" 🎨✨

ෆෝන් එකේ තියෙන පින්තූරයක් වුණත් ලස්සන Digital Art එකක් විදිහට නිර්මාණය කරලා, එයාට කවදාවත් අමතක නොවන පුදුම කිරීමේ තෑග්ගක් දෙන්න දැන් ඔබටත් පුළුවන්. 😍

✅ ඕනෑම අවස්ථාවකට ගැලපෙන Digital Art / Oil Art නිර්මාණ.
✅ වැඩේ ඉවර වෙලා Sample එක බලලා ම ඕකේ කරන්න පුළුවන්.
✅ දින 3ක් ඇතුළත දිවයින පුරා නිවසටම බෙදාහැරීම.

💳 පහසු ගෙවීමේ ක්‍රම: KOKO / Mintpay / Hela Pay Accepted!
📦 Cash on Delivery: රු. 600/- | Bank Deposit: රු. 370/-

දැන්ම අපේ Catalog එක බලන්න: 👉 https://wa.me/c/94770608563
වැඩි විස්තර සඳහා: 📞 077 060 8563

"මතකයන් මැකී යන්න දෙන්න එපා... ඒවා සදාකාලික සිහිවටනයක් කරමු! ❤️✨"ඔයාගේ ආදරණීයයා වෙනුවෙන් 2026 අවුරුද්දේ දෙන්න පුළුවන් වට...
21/02/2026

"මතකයන් මැකී යන්න දෙන්න එපා... ඒවා සදාකාලික සිහිවටනයක් කරමු! ❤️✨"

ඔයාගේ ආදරණීයයා වෙනුවෙන් 2026 අවුරුද්දේ දෙන්න පුළුවන් වටිනාම සහ ලස්සනම තෑග්ග තමයි මේ. ඔයාගේ ෆෝන් එකේ තියෙන සාමාන්‍ය පින්තූරයක් වුණත්, අපේ දක්ෂ ශිල්පීන් අතින් නිමැවෙන Digital Art හෝ Oil Painting එකකින් අලුත් පෙනුමක් දෙන්න අපිට පුළුවන්. 🎨📸

🎁 ඕනෑම අවස්ථාවකට:

Anniversary / Birthday

Wedding / Family Photos

Pet Portraits / Friends Farewell

✅ ඇයි අපෙන් ගන්නේ?

මුලින්ම Sample එක බලලා Ok නම් විතරක් ගන්න.

ලංකාවේ ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම (Delivery).

KOKO / MINTPAY / HELA PAY මගින් කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම.

👇 අපේ Catalog එක බලන්න මෙතනින් යන්න: 077 060 8563

20/02/2026

ඔන්න Free Gift එක දුන්නා

Address

Kandy Road, Galigamuwa Town
Galigamuwa
71350

Telephone

+94770608563

Alerts

Be the first to know and let us send you an email when FotoArt.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to FotoArt.lk:

Share

Category