07/10/2018
✌️
👌
❤️
අයිති කර ගැනීමම නෙවෙයි බන් ආදරේ කියන්නේ
දුරින් ඉදන් බලාගෙන ඉන්න එකත් ආදරයක් . 👌👊
අපි ආදරේ කරන කෙනා අපිට නොලැබෙන්න පුලුවන් ඒත් අපිට පුලුවන් ඒ ආදරේ හිත ඇතුලේ ජීවත් කරවන්න.. අපිට උරුම කෙනත් අපිට ලැබෙයි.. ඒකත් නියම වෙලාවටම.. ✅💯
අපිත් ආදරයට ආදරය කරමු.. ❤️😙💛
_______ #සදුන්_මධුශංක_______