Tharindu Weerasinghe

Tharindu Weerasinghe අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව අප පසුකර යාමටය.

21/09/2025
19/09/2025

~ වළි කුකුළු බිත්තර ~වළි කුකුළා (ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා) ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපව...
17/08/2025

~ වළි කුකුළු බිත්තර ~

වළි කුකුළා (ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා) ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂාකාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ. මෙය තුළ බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ.

✍️ සටහන - අන්තර්ජාලයෙනි.
📸📱Redmi Note 8
🖌️ Lightroom

සුන්දර මාතර ❤️
19/01/2025

සුන්දර මාතර ❤️

📸 Priyantha Bandara Travel Photography
01/01/2025

📸 Priyantha Bandara Travel Photography

🌟 Happy New Year 2025! 🎉 🌟May this year bring you endless joy, health, and success. Let’s embrace new beginnings, cheris...
31/12/2024

🌟 Happy New Year 2025! 🎉 🌟

May this year bring you endless joy, health, and success. Let’s embrace new beginnings, cherish special moments, and create memories that last a lifetime. Cheers to a year full of opportunities, love, and happiness!

Here’s to making 2025 unforgettable! 🥂✨

The best click of 2024
31/12/2024

The best click of 2024

Address

Embilipitiya
70200

Telephone

+94741996299

Website

Alerts

Be the first to know and let us send you an email when Tharindu Weerasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Tharindu Weerasinghe:

Share

Category