Poem Hut

Poem Hut ❛❛ ප්‍රේමණීය මිනිසුනේ ! මේ ආදරය අවැසි කාලයයි ❜❜

❤️
05/02/2026

❤️

ඔය ගස් හැම එකක්ම කතා නොකළට අපි එක්කල හරි හිතවත්. 🤍🌳- මාණික්කාවත -
20/01/2026

ඔය ගස් හැම එකක්ම කතා නොකළට අපි එක්කල හරි
හිතවත්. 🤍🌳

- මාණික්කාවත -

Efforts will always speak louder than promises.❤️
14/12/2025

Efforts will always speak louder than promises.❤️

02/12/2025

ගොඩක් මිනිස්සු, තමන්ගේ ගාව තිබුණ ආදරේ පෙන්නුවා මේ ටිකේ 🌏❤️‍🩹

13/11/2025

-වැස්ස පටං අරං -

නටන වැස්සක් යට
නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං…

හංගන්නෙ මොකටද
අතෑරලන්න ඇත්තම
වැහි නැති දිනෙක පුපුරණ
සොඳුරු අකුණක් ලෙස

නටාගෙන එන වැස්සට
සිසිල දුන් ඇස් දෙක
කාටවත් වැඩියෙන්
දන්නව නේද ඔබ?

වේදනාවෙන් උපදින
ඔහු නටන රිද්මය
උත්කර්ෂයක රඳවන
කවි ලියා මොකටද?

කට කමසිරියාව
තැතිගැන්ම විතරද
ආදරය මෙලැවුණු
දුර්ග මඟ කෙළවර

පොප්ලර මතක බිම කැණ
ඉන්දූ විලෝ ගස මත
මැයි මාර කවුඩෙක්
කරව් කරනා, මෙහෙව් වැස්සක

නටන මිනිහෙක් දුටුවොත්
ඔබ නටනවද ඔහු හා
අඬනවද නැත්තං
වැස්ස නවතිනකං?

-මංජුල වෙඩිවර්ධන

(Painting by Malcolm T Liepke)

❤️
13/11/2025

❤️

😂😂
08/11/2025

😂😂

ළමයි කියන බොරු 🤥
පොත් , පාට , ක්‍රියාකාරකම්වලට ගේන්න කියන දේවල් සමහර ළමයි ගෙනාවේ නැති උනාම එයාලා කියන බොරු.

01. බඩු ටික නම් හොයාගත්තා සර් හැබැයි ඒ ටික මේසේ උඩ කවරෙක දාලා හදිස්සියට ගේන්න බැරි උනා.

02. සර් චිත්‍ර පොත ඉවර උනා අද එකක් ගන්න ආවා කැන්ටීන් එකෙන් , කැන්ටීන් එකේ නෑනේ.(ආ කෝ දෙන්න සල්ලි ගේට්ටුවේ අයියට කියලා එකක් ගෙන්නගමු. සර් කැන්ටීන් එකේ නැති හින්දා මම ඒවගෙන් කෑවනේ 😎)

03. සර් කාලසටහනමාරු වෙලානේ , ඊයේ ව්කට අද ගෙනල්ලා තියෙන්නේ.

04. සර් ඉවතලන ද්‍රව්‍ය ගෙදර තිබ්බේ නෑ! 😂

05. සර්! අදද ඒවා ගේන්න කිව්වේ ( ඔව් යකෝ 😐)

06. සර් , චිත්‍ර පොත ගෙනාවේ නෑ කියලා එක්කෙනෙක් චිත්‍රවලට එන්නෑ! හෑ?🤣 (මං එන්න කලින් එන්න කියන්න)

07. ආච්චිලෑ ගෙදර ඉඳලා ආවේ ප්ල්, පොත් ගෙදරනේ , ඒ හින්දා ගේන්න බැරි උනා.

08. ගිය සතියේ ආවේ නෑ , ගේන්න කියපුවා දන්නෑ.

09. පොත ඉවරයි! අලුත් පොතක් , කලින් ඇඳපු එක පරන පොතේ.

10. ඔළුව රිදෙනවා , පන්තියට වෙකා ඉන්නද සර්! (ගේන්න කියපුවා ගෙනාවද? නෑ සර්! , එහෙනම් art room එකට ඇවිල්ලා ඔළුව තියාගෙන ඉන්න. ලෙඩේ වැඩි උනොත් පන්තියේ කවුරුත් නෑනේ 😁)

මුනිවත 😩
03/11/2025

මුනිවත 😩

loud world, quiet thoughts.
03/11/2025

loud world, quiet thoughts.

❤️
03/11/2025

❤️

............
වෙඩි තියා හද බසක් වහරන්න පුළුහන් ද
වෙඩි තියා රතු වයින් ඉහිරන්න පුළුහන් ද
වෙඩි තියා රතු රෝස පාරන්න පුළුහන් ද
වෙඩි තියා සිහිනයක් ඇහැරන්න පුළුහන් ද"
- මංජුල වෙඩිවර්ධන
2025 නොවැම්බර් 01

(චතුපමා කෘති)

📷 Chathupam Abeywickrama

Address

Embilipitiya
70180

Telephone

+94715357011

Website

Alerts

Be the first to know and let us send you an email when Poem Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Poem Hut:

Share

Category