Ridom Feed Dance School

Ridom Feed Dance School ( Zumba )

Sri Lanka’s Most Energetic Zumba Fitness Community

🔥 Zumba | Aerobic | Party Dance | Traditional | Kathak

📍 Wattala | Elpitiya | Enderamulla

ඔබට නිරෝගී හැඩති සිරුරක් හිමිකර දීමේ වෙනසට 💯 අපි වගකියන්නෙමු.

18/05/2026

🔥 FULL VIDEO OUT NOW 🔥
“Salena Lelena” එකට අපේ අලුත් Dance Choreography එක finally මෙන්න! 💃🕺
High Energy • Crazy Vibes • Nonstop Dance Beats ⚡🔥

මේ performance එකේ හැම move එකක්ම beat එකට feel කරලා දුන්නෙ 😍🎶
බලලා ඔයාලගේ favourite step එක comment කරන්න 👀❤️

🎧 Salena Lelena – Baila EDM Remix
✨ Watch • Enjoy • Share ✨

Thewni Dihansa Tharushi Devindya Ganga Krishanthi Rasika Priyadarshani නිවංගි අනුසරා දිසානායක සුරළ විභු රංගායතනය Ridom Feed Dance Studio Chanaka Rukshan Wishanka Hansini Zumba and Party Dance

18/05/2026

🔥💃 “Salena Lelena” Beat එකට අපේ අලුත් Dance Choreography එක!
Energy • Attitude • Vibes ✨
හැම beat එකක්ම feel කරගෙන dance කරපු special performance එකක් 😍🔥

🎶 Salena Lelena – Baila EDM Remix
🕺 Feel The Beat… Live The Dance!

❤️ Like | Comment | Share කරන්න අමතක කරන්න එපා 😎
Ganga Krishanthi Tharushi Devindya Rasika Priyadarshani Thewni Dihansa නිවංගි අනුසරා දිසානායක Wishanka Hansini Chanaka Rukshan සුරළ විභු රංගායතනය Ridom Feed Dance Studio Zumba and Party Dance

🎭 වේදිකා නාට්‍ය වැඩමුළුව - නවකයන් බඳවා ගැනීම 🎭​එඬේරමුල්ල සහ අවට ප්‍රදේශවාසී ඔබ වෙනුවෙන් රජ කාලයේ ඓතිහාසික සහ බෞද්ධ කතා ත...
17/05/2026

🎭 වේදිකා නාට්‍ය වැඩමුළුව - නවකයන් බඳවා ගැනීම 🎭

​එඬේරමුල්ල සහ අවට ප්‍රදේශවාසී ඔබ වෙනුවෙන් රජ කාලයේ ඓතිහාසික සහ බෞද්ධ කතා තේමාවන් රැගත් දැවැන්ත වේදිකා නාට්‍ය නිර්මාණයක් සඳහා නවකයන් බඳවා ගැනේ!

​✨ නාට්‍ය වැඩමුළුව අවසානයේ නාට්‍ය නිර්මාණයකට සජීවීව ඉදිරිපත් වීමට ඔබටත් අනගි අවස්ථාවක්!

​සුදුසුකම්: වයස අවුරුදු 18න් ඉහළ, නාට්‍ය කලාවට සහ රංගනයට ලැදි කාන්තා/පිරිමි සැමට. (පූර්ව පළපුරුද්දක් අවශ්‍ය නොවේ)

​ඇතුළත් වන පුහුණු අංශ:
🎬 රංගනය
​💃 නර්තනය
​🎤 ගායනය පුහුණුව

​නෙත් සිත් ඇදගන්නා රංගන පෞරුෂයක් සහ වේදිකා අත්දැකීමක් ලබාගැනීමට අදම ඔබේ නම ලියාපදිංචි කරන්න.

​අධ්‍යක්ෂක: රුක්ෂාන් අලුත් දුර
​පිටපත් රචක: රුක්ෂානි දළංජලීය

​📞 වැඩි විස්තර සහ සම්බන්ධීකරණය සඳහා දැන්ම අමතන්න (හෝ WhatsApp කරන්න):
0753638509

13/05/2026

ඇගට මහන්සි නොදැනි ව්‍යායාම කරන ගමන් නිරෝගී හැඩැති සිරුරක් හිමිකරගන්න අපිත් එක්ක එකතු වෙන්න

My Stage Drama Academy - Elpitiya
Every Sunday 11.00 AM

Whatsapp Now For Registration : 075 363 8509

11/05/2026

ලලයි ලිලයි ලයි 😅🐒

ඔයත් දැන්ම අපේ Zumba and Party Dance Class එකට සම්බන්ධ වෙලා විනෝදයෙන් ඇගට නොදැනී බර අඩු කරගන්න.
Whatsapp Now : 075 363 8509

Thewni Dihansa Tharushi Devindya Ganga Krishanthi නිවංගි අනුසරා දිසානායක Rasika Priyadarshani Wishanka Hansini

10/05/2026

ඇහුනද හිත කවි කියනව මාගේ 💜️💚 Jo Perera 💛

Thewni Dihansa Chanaka Rukshan Tharushi Devindya Ganga Krishanthi Rasika Priyadarshani නිවංගි අනුසරා දිසානායක සුරළ විභු රංගායතනය Ridom Feed Dance Studio Wishanka Hansini

19/04/2026
✨ ප්‍රසංගයට විශේෂත්වයක් එකතු කරන්න අපිත් එක්ක! ✨💃 විවිධ නර්තන ශෛලීන් එකතුව🎭 Professional performance & creative choreogr...
19/04/2026

✨ ප්‍රසංගයට විශේෂත්වයක් එකතු කරන්න අපිත් එක්ක! ✨

💃 විවිධ නර්තන ශෛලීන් එකතුව
🎭 Professional performance & creative choreography
🔥 Stage එක හොල්ලන energy එක
🎶 ඔබගේ event එකට match වෙන customized dances

👉 ඇයි අපිව තෝරගන්න ඕනේ?
✔️ අත්දැකීම් සහිත dance team එකක්
✔️ Audience එක engage කරන live performance
✔️ Wedding, Party, Cultural shows – ඔක්කොටම perfect

📞 Book කරගන්න අදම කතා කරන්න.
👉 075 363 8509

🌟 ඔබගේ event එක unforgettable experience එකක් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න! 🌟

✨ 2026 අලුත් ආරම්භයක් ✨නව බලාපොරොත්තු, නව හීන, නව ජයග්‍රහණ එක්කඔබගේ ජීවිතය සතුටින් හා සාර්ථකත්වයෙන් පිරෙන්න ලැබේවා 💚🎉RID...
14/04/2026

✨ 2026 අලුත් ආරම්භයක් ✨
නව බලාපොරොත්තු, නව හීන, නව ජයග්‍රහණ එක්ක
ඔබගේ ජීවිතය සතුටින් හා සාර්ථකත්වයෙන් පිරෙන්න ලැබේවා 💚🎉

RIDOM FEED DANCE SCHOOL සමඟ
තවත් ලස්සන ගමනක් ආරම්භ කරමු 💃🔥

Address

Wattala
Elpitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ridom Feed Dance School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category