G Art

G Art Welcome ! to G Art,

පයට පෑගෙන වැලි කැටයට නව ජීවයක් ....

මෙම නිර්මාණය ස්භාවික වැලි වර්ග පමණක් යොදාගෙන කිසිදු කෘතිම වර්ණයක් උපයෝගී නොකර නිර්මාණය කර ඇත.ඔබගේ නිවසට වාසනාවක් ගෙනදෙන ...
18/11/2024

මෙම නිර්මාණය ස්භාවික වැලි වර්ග පමණක් යොදාගෙන කිසිදු කෘතිම වර්ණයක් උපයෝගී නොකර නිර්මාණය කර ඇත.ඔබගේ නිවසට වාසනාවක් ගෙනදෙන මෙම තුමිපත් රෑන කලා නිර්මාණය මාගේ දෑතින්ම කරනා මෙහි
*වැලි හැලී නොයයි
*වර්ණ අඩු නොවෙි
*ජීවිත කාලයටම වගකීමක් ඇත.
ඔබගේ,
*නිවසට
*කාර්යාලයට
⁣*හෝටලට (නිවාඩු නිකේතනයට )
*හිතමිතුරන්ට තෑගි දීමට
අගනා මෙම නිර්මාණය ඔබට අවශ්‍ය ප්‍රමාණයකට ,ඔබ කැමති නිර්මානයක් මාගේ දෑතින්ම කර ගැනීමට අදම අමතන්න 📞0762086441 whatsapp 0762086441

30/12/2023

ශ්‍රද්ධා TV බලන්න

- December 31 උදෑසන 10.30 ට

G art එනවා ඔබගේ ආලින්දයට....
@ශ්‍රද්ධාTV

මෙම දළදා පෙරහැර ස්භාවික වැලි වර්ග පමණක් යොදාගෙන කිසිදු කෘතිම වර්ණයක් උපයෝගී නොකර නිර්මාණය කර ඇත.මෙම නිර්මාණයේ ආභරණ වලට ම...
29/08/2023

මෙම දළදා පෙරහැර ස්භාවික වැලි වර්ග පමණක් යොදාගෙන කිසිදු කෘතිම වර්ණයක් උපයෝගී නොකර නිර්මාණය කර ඇත.මෙම නිර්මාණයේ ආභරණ වලට මහපොළොවෙන් සොයාගත් මැණික් ගල්වර්ග( රඹස් , ගෝමෙිද , පචිච ,කිරින්චි )වැනි වර්ග යොදා ඇත.
මාගේ දෑතින්ම කරනා මෙය
*වැලි හැලී නොයයි
*වර්ණ අඩු නොවෙි
*ජීවිත කාලයටම වගකීමක් ඇත.
ඔබගේ,
*නිවසට
*කාර්යාලයට
⁣*හෝටලට (නිවාඩු නිකේතනයට )
*හිතමිතුරන්ට තෑගි දීමට
අගනා මෙම නිර්මාණය ඔබට අවශ්‍ය ප්‍රමාණයකට ,ඔබ කැමති නිර්මානයක් මාගේ දෑතින්ම කර ගැනීමට අදම අමතන්න 📞0762086441 whatsapp 0762086441

ස්භාවික වැලි වලින් පමණක් නිර්මාණ කර ඇති මෙම දළදා පෙරහැර කිසිදු කෘත්‍රිම වර්ණයක් යොදා නොමැත.ඔබගේ නිවසට,නිමාඩුනිකේතනයට,හෝ...
12/08/2023

ස්භාවික වැලි වලින් පමණක් නිර්මාණ කර ඇති මෙම දළදා පෙරහැර කිසිදු කෘත්‍රිම වර්ණයක් යොදා නොමැත.ඔබගේ නිවසට,නිමාඩුනිකේතනයට,හෝටලට,තෑගි දිමට අවශ්‍ය ප්‍රමාණයකට මාගේ දැතින්ම නිර්මා කරගත හැකිය.අවශ්‍ය රුපයක් සාදාගැනීමට අමතන්න.0762086441....whatsapp 0762086441

05/08/2023

ස්භාවික වැලි වලින් පමණක් නිර්මාණ කර ඇති මෙය කිසිදු කෘතිම වර්ණයක් යොදා නොමැත.ඔබගේ නිවසට,නිමාඩුනිකේතනයට,හෝටලට,තෑගි දිමට අවශ්‍ය ප්‍රමාණයකට මාගේ දැතින්ම නිර්මා කරගත හැකිය.අවශ්‍ය රුපයක් සාදාගැනීමට අමතන්න.0762086441....whatsapp 0762086441

04/08/2023

ස්භාවික වැලි වලින් පමණක් නිර්මාණ කර ඇති මෙම ⁣ඇත් හිස කිසිදු කෘත්‍රිම වර්ණයක් යොදා නොමැත.ඔබගේ නිවසට,නිමාඩුනිකේතනයට,හෝටලට,තෑගි දිමට අවශ්‍ය ප්‍රමාණයකට මාගේ දැතින්ම නිර්මා කරගත හැකිය.අවශ්‍ය රුපයක් සාදාගැනීමට අමතන්න.0762086441....whatsapp 0762086441

Address

Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when G Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share