D & S Craft Online Store

D & S Craft Online Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D & S Craft Online Store, Arts & Crafts Store, Divulapitiya.
(2)

Welcome to D & S Craft Online Store 🌷🎀
Custom Printed Cake Toppers 🎂
Ribbon Bouquet Toppers & Butterflies 🦋
Customized Greeting Cards & Cutouts ✂️
Islandwide COD Available 🚚
Whatsapp : 078 118 2372
💌 DM us to place your order today!

02/09/2026

Mash and the Bear theme එකට හදපු කේක් ටෝපර්ස් 🌸🧸🩷💜️

🌷

02/09/2026

ඔයාලාටත් මේ වගේ Customized Printed Cake Toppers හදා ගන්න පුළුවන්,
කැමති තීම් එකකින්.🎂 🧸 ✨️
වැඩි විස්තර දැන ගන්න WhatsApp මැසේජ් එකක් දන්න.💌

#ලස්සනcaketoppers
🌷

Butterflies_____🌸🦋✨️Order dispatched to _ Puttalam 💜️Thank you so much for your order 🌷🥰 Voice | Whatsapp : 078 118 2372...
01/09/2026

Butterflies_____🌸🦋✨️

Order dispatched to _ Puttalam 💜️

Thank you so much for your order 🌷🥰

Voice | Whatsapp : 078 118 2372

🌷

Cake Toppers_____✨️🎂🌺Order dispatched to _ Divulapitiya 💜️Thank you so much for your order 🌷🥰 Voice | Whatsapp : 078 118...
01/09/2026

Cake Toppers_____✨️🎂🌺

Order dispatched to _ Divulapitiya 💜️

Thank you so much for your order 🌷🥰

Voice | Whatsapp : 078 118 2372

🌷

01/09/2026

__________🦋✨️Butterfly bouquets හදන්න යන එයාලා✨️

🌷

✨️
31/08/2026

✨️

ජීවිතයට හැමදේම අරන් ආව අගෝස්තුවට ස්තුතියි.....
මේ මාසය පුරා මට ලැබුණු නොලැබුණු හැමදේටම ස්තුතියි....
ජීවිතයේ හැම අතින්ම, ලස්සන වුණාට ස්තූතියි මේ මාසය පුරාම.....
හැමදේම වෙනුවෙන් සොබාදහමට ස්තුතියි..
හැමදේම වෙනුවෙන් විශ්වයට ස්තූතියි...
අගෝස්තුවට නැවත නැවතත් ස්තුතියි..
ඉතින් මම ලෑස්තියි...
ලස්සනම ලස්සන ඊළඟ,
සැප්තැම්බරේට....💫

-Gumiho's Diary-

30/08/2026

කේක්ස් ලස්සන කරන්න ලස්සනම ලස්සන කේක් ටෝපර්ස් දැන් අපෙන් ගන්න පුළුවන්.✨️🎂
මිල ගණන් සහ විස්තර දැනගන්න WhatsApp මැසේජ් එකක් දන්න.💌
WhatsApp catalog එකෙන් Items වල Price බලන්න පුළුවන්.💸

https://wa.me/c/94781182372

🌷

කේක් එකට අලුත්ම ලස්සනක් දෙන්න! 🌿✨️​කේක් එක වඩාත් ආකර්ෂණීය අයුරින් සරසා ගැනීමට, Mirror Board වලින් කපන ලද අලංකාර Leaves ද...
29/08/2026

කේක් එකට අලුත්ම ලස්සනක් දෙන්න! 🌿✨️

​කේක් එක වඩාත් ආකර්ෂණීය අයුරින් සරසා ගැනීමට, Mirror Board වලින් කපන ලද අලංකාර Leaves දැන් ලබාගත හැක.

​💸 රැ.8.00 - රැ.10.00

​🎨 Colors අටකින් ලබාගත හැකි බැවින්, ඔබේ කේක් එකේ තීම් එකට ගැලපෙනම පාට තෝරාගන්න පුළුවන්.
( Gold , Silver , Pink , Red , Black , Purple , Blue & Green )
​📦 කෑෂ් ඔන් ඩිලිවරි (COD) පහසුකමද සහිතයි! (ලංකාවේ ඕනෑම තැනකට ගෙදරටම ගෙන්වා ගත හැක)
🏷️ස්ටොක් අවසන් වීමට පෙර දැන්ම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
​📲 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහ
​WhatsApp මැසේජ් එකක් දන්න.

078 118 2372

🌷

27/08/2026

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සහ ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම වැනි බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරන අති උතුම් නිකිණි පුර පසොළොස්වක පොහොය දිනය අදයි.🙏🌸✨️
​වස් කාලය තුළ අපේ සිත් ද කිළිටි සිතුවිලිවලින් මුදාගෙන දමනය කරගැනීමට මෙම පුණ්‍යවන්ත පොහෝ දින අධිෂ්ඨාන කරගනිමු.
​ඔබගේ සහ ඔබේ පවුලේ සැමගේ සියලු ප්‍රාර්ථනා ඉටු වන, සතුට හා මෛත්‍රිය පිරි සාමකාමී දිනයක් වේවා!

​ 🇱🇰

26/08/2026

Pack an order with me 🎀✨️

#ලස්සනcaketoppers
🌷

Address

Divulapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when D & S Craft Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share