Ishara Dancing Academy

Ishara Dancing Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishara Dancing Academy, Dance Studio, Divulapitiya.

💃උඩරට නර්තන සම්ප්‍රදාය
💃පහතරට නර්තන සම්ප්‍රදාය
💃සබරගමු නර්තන සම්ප්‍රදාය
💃දේශීය ගැමි නැටුම්
💃බෙර වාදනය හා කවි ගායනය
💃භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය
💃කථක් නර්තන සම්ප්‍රදාය
💃නිර්මාණාත්මක නර්තනය හා ඉන්දියානු නර්තනයන්

💃✨🔥 නර්තන පන්තිය දැන් ආරම්භයි! 🔥වයස සීමාවක් නැහැ! ❤️ඔබේ හැකියාවන් හඳුනාගෙන, ආත්ම විශ්වාසයෙන් යුතුව නර්තනය තුළින් ඔබවම සො...
30/08/2026

💃✨

🔥 නර්තන පන්තිය දැන් ආරම්භයි! 🔥

වයස සීමාවක් නැහැ! ❤️
ඔබේ හැකියාවන් හඳුනාගෙන, ආත්ම විශ්වාසයෙන් යුතුව නර්තනය තුළින් ඔබවම සොයාගන්න… 🌸✨

💃 Zumba
🌟 Creative Dance
🔥 Bollywood Dance
🕺 Freestyle Dance

📅 සෑම සිකුරාදාම
⏰ සවස 6.30 – 8.00
📍 Ishara Dancing Academy - Divulapitiya (මිහිසර අධ්‍යාපන ආයතනය)

📲 ලියාපදිංචි වීමට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න!
075 714 8318

💖 ඔබේ නර්තන සිහිනය සැබෑ කරගන්න මේ අවස්ථාව මඟහැරගන්න එපා!

#නර්තනය 💃❤️✨

https://youtu.be/-cP8LWDe4tA?si=TUh-n3pqYQ4ASU88Choreographed by ISHARA DANCING ACADEMY 💜💃♥️
21/08/2026

https://youtu.be/-cP8LWDe4tA?si=TUh-n3pqYQ4ASU88

Choreographed by ISHARA DANCING ACADEMY 💜💃♥️

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

20/08/2026

💃♥️මේ පියවරවල තියෙන්නේ නර්තනය විතරක් නෙවෙයි…
ආදරය, විශ්වාසය, බැඳීම සහ එකට ගොඩනගන ලස්සන මතකයන්. 🌸✨

මගේ පුංචි නර්තන තරු අතුරින් තරු දෙකක් 🌟🌷
නටන්න… සිනාසෙන්න… සිහින දකින්න…
මොකද නර්තනය කියන්නේ අපේ හදවත් එකට බැඳෙන සුන්දරම භාෂාවයි. 💃

19/08/2026

💃💃ඊයේ දින පැවැත්වූ වැඩමුළුව අපේ දරු දැරියන්ට ඉතාමත් වටිනා සහ අර්ථවත් අත්දැකීමක් වුණා. 🌸✨💜💃

නර්තනයේ ප්‍රායෝගික දැනුමට අමතරව, එහි ඉතිහාසය, සම්ප්‍රදාය, ශාස්ත්‍රීය පසුබිම සහ න්‍යායාත්මක දැනුම පිළිබඳව සිසුන්ට අවබෝධයක් ලබාදීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වුණා.💃📚

දරු දැරියන්ගේ උනන්දුව, සහභාගීත්වය සහ ඉගෙනීමට තිබූ කැමැත්ත දැකීම ඇත්තෙන්ම සතුටක්. ❤️
අද දවස ඔවුන්ගේ නර්තන ගමනේ තවත් සුන්දර පියවරක් වුණා.
🌷✨
අලුත් විදිහට, මතක හිටින විදිහට, විභාහගහට ලකුණු වැඩි කර ගන්න ආසාවෙන් ඉගෙන ගන්න එන්නම ඕනි තැන. # Ishara Dancing Academy- Divulapitiya (mihisara education center)
📞 075-7148318 Ishara Dancing Academy♥️🔥

11/08/2026

🌸✨ “පුංචි පාදවලින්, ලොකු සිහිනවලට පියවර තබන අපේ පුංචි නර්තන තරු… 💃❤️”
☎️ 075-7148318

Ishara Dancing Academy - Divulapitiya

Ishara Dancing Academy✅ *දිනය* : *2026.08.01 සෙනසුරාදා  (6-11 සියලුම ශ්‍රේණි ආරම්භක දිනය.)*⏰ *වේලාව* : *පෙ.ව 10.30 සිට -...
26/07/2026

Ishara Dancing Academy✅ *දිනය* : *2026.08.01 සෙනසුරාදා (6-11 සියලුම ශ්‍රේණි ආරම්භක දිනය.)*

⏰ *වේලාව* : *පෙ.ව 10.30 සිට - 12.30 දක්වා.*

🎓 *ශ්‍රේණි* : *6 - 11*

📍 *ස්ථානය* : *දිවුලපිටිය මිහිසර අධ්‍යාපන ආයතනය.*

*O/L, වාර විභාග සදහා සූදානම් වෙමු.*

*භාෂාව හදාරමු, සිහින හඹා යමු.* ✨
*අකුරෙන් පටන් ගෙන සාහිත්‍යයෙන් අවසන් කරමු.* 📚

📢🌟 ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පියවරක්! 🌟📢🎓 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා විශේෂ සිංහල පන්ති!✅ විෂය නිර්ද...
19/07/2026

📢🌟 ඔබේ දරුවාගේ අනාගතයට ශක්තිමත් පියවරක්! 🌟📢

🎓 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා විශේෂ සිංහල පන්ති!

✅ විෂය නිර්දේශයට අනුකූල ඉගැන්වීම්
✅ ව්‍යාකරණ හා ලිවීමේ කුසලතා වර්ධනය
✅ ප්‍රශ්න පත්‍ර පුහුණුව හා ආදර්ශ ප්‍රශ්න
✅ විභාග සඳහා විශේෂ සූදානම
✅ සරල හා පහසු ඉගැන්වීම් ක්‍රම
✅එක් එක් ළමයා කෙරෙහි විශේෂ අවධානය

🌈 සිසුන්ගේ භාෂා දැනුම, ලිවීමේ හැකියාව සහ විශ්වාසය වර්ධනය කිරීමට අදම එක්වන්න!

📞 වැඩි විස්තර සඳහා: 075 714 8318

✨ “අද ඉගෙන ගන්නා දැනුම, හෙට සාර්ථකත්වයේ පදනමයි!” ✨

🔥 ආසන සීමිතයි – අදම ලියාපදිංචි වන්න! 🔥

18/07/2026

හැඩට නටන අපේ පොඩ්ඩෝ..♥️🔥💃 🏆 🩷“නර්තනයට ආදරය කරන හදවතක් කිසිදා පරාජය නොවේ”🩷💪🥰😍
💃ඉෂාරා රංග කලායතනය (මිහිසර අධ්‍යාපන ආයතනය)
0757148318📞💃

🛑💚💚ඉක්මනින් ලියාපදිංචි වන්න.💚💚🛑🎻නව පන්ති ආරම්භය - බටහිර සංගීතය 🩵හා පෙරදිග සංගීතය 💙🎼 🎻 🎹🪕🪘🎸🪈🪕🥁🪇🥇⭕️පාසල් විෂය නිර්දේශය ආවර...
18/07/2026

🛑💚💚ඉක්මනින් ලියාපදිංචි වන්න.💚💚🛑
🎻නව පන්ති ආරම්භය - බටහිර සංගීතය 🩵හා පෙරදිග සංගීතය 💙🎼 🎻 🎹🪕🪘🎸🪈🪕🥁🪇🥇

⭕️පාසල් විෂය නිර්දේශය ආවරණය
⭕️සංගීත වාද්‍ය භාණ්ඩ පුහුණුව
⭕️ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව
⭕️කටහඬ පුහුණුව

🎻💚Teacher at St. Joseph’s College
🎻💚School Orchestra Conductor at Holy Family Convent, Kelaniya, and Helena Girls’ College, Kelaniya

වැඩි විස්තර සදහා අමතන්න - 075-7148318 📞

03/07/2026

💃තරගෙට කස්තිරම් පාඩම් කරන අපේ පොඩ්ඩෝ..😌😍🥰💜Ishara Dancing Academy 📍Divulapitiya

Address

Divulapitiya
11250

Website

Alerts

Be the first to know and let us send you an email when Ishara Dancing Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category