No problem srilanka

No problem srilanka no problems srilanka..came and joine.... happy life

https://youtu.be/InCSYYKVSSk
11/12/2023

https://youtu.be/InCSYYKVSSk

(මේ මගේ ඇත්ත කතාව , මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා.)How crypto has affected my lif...

01/03/2023

චන්දෙ දෙන්න පෙර බලන්න 😔

වීරයා.....🤣🤣🤣🤣
07/11/2022

වීරයා.....🤣🤣🤣🤣

15 September 2022
15/09/2022

15 September 2022

Down south home gardening Sri Lanka

දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... 😃 චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහ...
11/08/2022

දිනක් ලන්ඩනයේ තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... 😃 චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය.... 😥

තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන් "ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?" 😡🤬යනුවෙන් ඇසුවාය....

එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල..... !” 😂😜

උගත යුතු පාඩම්....! 🙄📚

* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය... 🐸

* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය.... 🐃🐄🐂

16/07/2022
17/05/2022

නිර් පාක්ශික වෙයල්ලා.....මෙන්න අරගලයෙන් එන අපේ නායකයෝ මේ වගෙ උන් එකතු කරලා රට හදමු....මතක තියාගන්න දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න එකෙක් ඉන්න කල් මේක කරන්න බෑ.....ශෙයා කරන්න.....

06/04/2022

අහපල්ලා ඇත්තටම වෙච්ච දේ...

ලංකාවේ බුද්ධිමතුන් වරෙල්ලා ඉස්සරහට අපිට උබල අවශ්‍යම වෙලාව මේ....🙏

225 නැති ලංකාවේ උගතුන් නැද්ද?....මුන් ඔක්කොම නාට්ටි කාරයෝ...
06/04/2022

225 නැති ලංකාවේ උගතුන් නැද්ද?....මුන් ඔක්කොම නාට්ටි කාරයෝ...

Address

Dikwella
Dikwella
81200

Alerts

Be the first to know and let us send you an email when No problem srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to No problem srilanka:

Share