21/05/2024
⭕⭕⭕ අද නැතුවම බැරි IT දැනුම ගන්න මෙන්න හොඳම අවස්ථාවක්.
🛑රජයේ ලියාපදිංචි (PV 00280871) අධ්‍යාපන ආයතනයක් වන Auckland Campus ආයතනය විසින් කරන IT පාඨමාලාවට පළමු දින නොමිලේ සම්බන්ද වෙලා බලන්න.
💻මෙවර සාමාන්‍ය පෙළ අවසන්කළ සිසුන්ට, විශ්වවිද්‍යාලයට යන හා යන්න ඉන්න අයට, මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට, රැකියා කරන හා රැකියාවකට යන්න ඉන්න අයට වගේම IT ඉගෙන ගන්න කැමති ඕනෑම අයෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්.
💻උඩින් පල්ලෙන් නැතිව හැමදේම A to Z කියලා දෙනවා.
💻මූලික දැනුමක් අවශ්‍යම නෑ.
💻හැමදාම බලන්න රෙකෝඩින් දෙනවා.
💻Zoom එකෙන් බැරි අයට YouTube එකෙන් Live සම්බන්ධ වෙන්න පුලුවන්.
💻සහතික පත්‍රයට කියලා වෙනම මුදල් කඩා ගන්නේ නෑ. ඇඟ බේරගන්න කියලා E Certificate එකක් දෙන්නේ නෑ. මුද්‍රිත සහතික පත්‍රය ගෙදරටම එවනවා.
💻Diploma Level දක්වාද හැදෑරිය හැකිය.
⭕ පාඨමාලාව අවසානයේ අපි ඔබව මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කරවනවා. ඒක සහතිකයි.
💻ඉගෙනගන්න ඕන වෙන Office 2019, Tools සහ Fonts file ගොඩක් නිකන්ම දෙනවා.
💻සතියේ දින 5 ම පැවැත්වෙන මේ පාඨමාලාවේ මීලඟ කණ්ඩායම මැයි 28 සවස 06.00 ට පටන්ගන්නවා.
💻Online තියෙන නිසා ලෝකේ කොතන හිටියත් සම්බන්ද වෙන්න පුලුවන්.
💻පාඨමාලාව ඉවර උනත් ඔබට අවශ්‍යනම් ඉදිරියේදී පටන්ගන්න අනිකුත් IT Course සමඟ නොමිලේම සම්බන්ධ වෙන්නත් පුළුවන්.
විෂය අන්තර්ගතය 👇
▪️MS Office (Word, Excel, Access, PowerPoint)
▪️Sinhala Typing
▪️Internet & Email
▪️AI technology
📒 ඉගැන්වීම් ක්‍රමවේදය
▪️Screen sharing සහ Smart Board ආධාරයෙන්
📒Course material
▪️ Live session
▪️Recording
▪️pdf tutes
📒 පාඨමාලා කාලසීමාව
▪️සති 03යි (සතියට දින 5 බැගින්)
⭕විශේෂිත පාඨමාලා ගාස්තුව රු. 3500/=
සියලු විස්තර දැනගන්න සහ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පහල තියෙන WhatsApp Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/LcYwRrb1em3EwBbDaS4LCh
නැතිනම් WhatsApp පණිවිඩයක් එවන්න.
🛑මේ පාඨමාලාව ගැන සහ IT පාඨමාලාවක් තෝරගනිද්දි මොනවද බලන්න ඕන කියලා, කියලාදෙන්න ගොඩක් දේවල් තියෙනවා. මැයි 28 වෙනිදට එන්න. හැමදේම කියලා දෙනවා.
වැඩි විස්තර සඳහා අමතන්න
071 9 400 600
077 125 0970
පාඨමාලා සංවිධානය
ඕක්ලන්ඩ් කැම්පස් පුද්ගලික සමාගම
(PV 00280871)
C 97/1/A, කෑගල්ල පාර,
අලවතුර